උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ Mount Duneed ප්‍රදේශයේ ළමා සාදයකදී Jumping Castle එකක් දැඩි සුළඟට හසුවී ඉහළට එසවී තිබෙනවා.

Lower Duneed Roadහි නිවසක අද පෙරවරු 11ට ආසන්න වේලාවක මෙම අනතුර සිදුවුණා.

Jumping Castle එක මත සිටි ප්‍රාථමික පාසල් වයසේ දරුවන් දෙදෙනෙකු ඉන් පිටතට විසිවී ඇති බවයි පොලීසිය පවසන්නේ.

Advertisement

ඉහළ ශරීරයේ තුවාල සහිත එම දරුවන් දෙදෙනා Geelong University Hospital වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඔවුන් දෙදෙනාගේ තත්ත්වය ස්ථාවර බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර තිබෙනවා.

Banner 01

අනතුර සිදුවන අවස්ථාවේ Jumping Castle එක මත තවත් දරුවන් රැසක් සිටියද ඔවුන්ට තුවාල සිදුවී නැහැ.

සිදුවීමට සුළු වේලාවකට පෙර Geelong ප්‍රදේශයට පැයට කිලෝමීටර් 90 ඉක්මවිය හැකි දැඩි සුළං පිළිබඳ කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණා.

#MountDuneed #Geelong #Victoria #JumpingCastle #BreakingNews #WeatherWarning #AusLankaTV


උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් කිහිපයක සේවය කරන වෛද්‍යවරුන් සිය ගණනක් වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් පැය හතරක කාර්මික...

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර...

නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අතුරුදන්ව සිටි තවත් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු සුරක්ෂිතව සොයාගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව තහවුරු...

නවසීලන්තයේ Queenstown සිට Sydney බලා පියාසර කළ Qantas QF122 යානයේ එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය දැක්වෙන දර්ශන වාර්තා වී තිබෙනවා. Boeing...

ඔස්ට්‍රේලියාවේ වසරකට ලබාදෙන මානුෂීය වීසා සංඛ්‍යාව 20,000ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යන බව රජය තහවුරු කර තිබෙනවා. මෙම සංඛ්‍යාව අඩු කිරීම...

බටහිර ඔස්ට්‍රේලියාවේ Secret Harbour අතුරු මැතිවරණය අද, අගෝස්තු 29 පැවැත්වෙනවා. Labor පක්ෂයේ හිටපු අමාත්‍ය පෝල් පැපේලියා පවුලේ හේතුවක් මත ඉල්ලා...

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි...

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර...

මෙල්බන් නගරයේ ජනප්‍රිය City Library නව ස්ථානයකට ගෙන යාමට සැලසුම් කර තිබෙනවා. දැනට Flinders Lane හි පවත්වාගෙන යන පුස්තකාලය, Bourke...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ දැඩි සුළඟින් Jumping Castle එක අහසට—දරුවන් දෙදෙනෙක් රෝහලට

වික්ටෝරියාවේ දැඩි සුළඟින් Jumping Castle එක අහසට—දරුවන් දෙදෙනෙක් රෝහලට

වික්ටෝරියා ප්‍රාන්තයේ Mount Duneed ප්‍රදේශයේ ළමා සාදයකදී Jumping Castle එකක් දැඩි සුළඟට හසුවී ඉහළට එසවී තිබෙනවා. Lower Duneed Roadහි නිවසක අද පෙරවරු 11ට ආසන්න වේලාවක

Read More »

Qantas යානයක් හදිසියේ හරවා යවයි

නවසීලන්තයේ Queenstown සිට Sydney බලා පියාසර කළ Qantas QF122 යානයේ එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය දැක්වෙන දර්ශන වාර්තා වී තිබෙනවා. Boeing 737-800 යානය ගුවන්ගත වී සුළු

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස ගන්න පහසුම ප්‍රාන්තය කුමක්ද? නවතම සමීක්ෂණයක්

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සමඟ සසඳන විට නිවාස මිලදී ගැනීම සඳහා සාපේක්ෂව පහසුම ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. කෙසේ වෙතත්, වික්ටෝරියා ප්‍රාන්තය එලෙස නම්

Read More »

දැරියන්ගේ ගැටුම මාරාන්තික පිහි ප්‍රහාරයකින් අවසන් වෙයි

Sydney හි බටහිර ප්‍රදේශයේ ඇති වූ ගැටුමක් අතරතුර 17 හැවිරිදි දැරියකට බරපතළ තුවාල සිදුව තිබෙනවා. Blacktown ප්‍රදේශයේ වීදියකදී තරුණයන් පිරිසක් අතර ගැටුමක් ඇතිවීමෙන් පසුව මෙම

Read More »

EV එකෙන් ගෙදරටත් විදුලිය දෙන අලුත් තාක්ෂණයක්

ඉලෙක්ට්‍රික් වාහනවල බැටරි භාවිත කරමින් නිවසට සහ විදුලිබල පද්ධතියට විදුලිය ලබාදිය හැකි Vehicle-to-Grid හෙවත් V2G තාක්ෂණය ඔස්ට්‍රේලියාව තුළ වේගයෙන් අවධානයට ලක්වෙමින් තිබෙනවා. මෙම තාක්ෂණය හරහා

Read More »

ඩොලර් මිලියන 5ක ලොතරැයි ජය ඇසූ කාන්තාව බිම ඇදවැටෙයි

ඔස්ට්‍රේලියාවේ නවතම Powerball දිනුම් ඇදීමේ ඩොලර් මිලියන 20ක ජැක්පොට් ත්‍යාගය ජයග්‍රාහකයන් සිව්දෙනෙකු අතර බෙදී ගොස් තිබෙනවා. එක් ජයග්‍රාහකයෙකුට ඩොලර් මිලියන 5 බැගින් හිමිවන අතර, දශකයක්

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom