

ඔස්ට්‍රේලියානු කොඩිය ගිනි තැබුවොත් ලැබෙන දඬුවම?
ඔස්ට්‍රේලියානු ජාතික කොඩිය ප්‍රසිද්ධියේ ගිනි තැබීම හෝ හිතාමතා අපවිත්‍ර කිරීම අපරාධයක් බවට පත්කර, එවැනි ක්‍රියාවකට උපරිම වසරක සිරදඬුවමක් නියම කිරීමට කෝලීෂන් විපක්ෂය යෝජනා කර තිබෙනවා.

සිඩ්නි නගරයට බලපෑ දැඩි සුළං සහ අධික උෂ්ණත්වය හේතුවෙන් දහස් ගණනක් තවමත් විදුලිය නොමැතිව සිටිනවා.
සෙනසුරාදා දිනයේ පුද්ගලයන් 100,000කට පමණ විදුලි සැපයුම අහිමි වී තිබුණා.
ඉරිදා උදෑසන වනවිට Endeavour Energy පාරිභෝගිකයන් 19,392 දෙනෙකුට තවමත් විදුලිය යථා තත්ත්වයට පත්කර නොතිබූ බව සඳහන්.

Hawkesbury, Western Sydney සහ Blue Mountains ප්‍රදේශවලට වැඩිම බලපෑමක් එල්ල වී තිබෙනවා.
පැයට කිලෝමීටර් 100ක් දක්වා සුළං වේග වාර්තා වූ අතර, හදිසි උපකාර ඉල්ලා ලැබුණු ඇමතුම් 600කට ආසන්න සංඛ්‍යාවකට SES ප්‍රතිචාර දක්වා තිබුණා.
St Leonardsහි උස් ගොඩනැගිල්ලකින් සෝෆාවක් සුළඟට ගසාගෙන ගොස් ඇති අතර, Liverpoolහි මෙට්ටයක් මාර්ගයේ වාහන අතරින් පාවී යන ආකාරයද දැකගත හැකි වුණා.
ඇතැම් පාරිභෝගිකයන්ට විදුලිය යළි ලැබීමට තවත් දිනයක් ගතවිය හැකි බවයි බලශක්ති සමාගම අනතුරු අඟවන්නේ.
#SydneyWeather #PowerOutage #WildWinds #NSWWeather #AustraliaNews #AusLankaTV
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර...
ඔස්ට්‍රේලියාවේ ධාවනය වන Hyundai Tucson වර්ගයේ SUV රථ 11,000කට අධික ප්‍රමාණයක් නැවත කැඳවීමට Hyundai සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ, අදාළ...
ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 සීමාවට පැමිණ ඇති බව Australian Bureau of Statistics හෙවත් ABS ඇස්තමේන්තු පෙන්වා දෙනවා. ABS ජනගහන ඔරලෝසුවට...
ක්වීන්ස්ලන්තයේ E-Bike සහ E-Scooter පදවන අයට අදාළ නව රියදුරු බලපත්‍ර නීතිය අද සිට ක්‍රියාත්මකයි. වයස අවුරුදු 16ට වැඩි පුද්ගලයන්ට මහජන...
Sydney නගරයේ Uber රියැදුරෙකු තම රථයේ ගමන් කළ 23 හැවිරිදි කාන්තාවක් ඉදිරියේ අශෝභන ලිංගික ක්‍රියාවක නිරත වූ බවට චෝදනා එල්ල...
දිගු ගුවන් ගමනකදී සිදුවූ සංවේදී අත්දැකීමක් Nine Travel මාධ්‍යවේදිනියක වන Sarah Swain හෙළිකර තිබෙනවා. Economy පන්තියේ ඇය අසල සිටි කුඩා...
ඔස්ට්‍රේලියාවට අයත් ඉන්දියන් සාගරයේ පිහිටි Christmas Island සහ Cocos Islands දූපත් වැසියන් වෙත Qantas ගුවන් සේවය පනවා ඇති අලුත් ගමන්...
සතුන් ස්පර්ශ කිරීමෙන් පසුව, ආහාර ගැනීමට පෙර සහ වැසිකිළි භාවිතයෙන් පසුව සබන් යොදා හොඳින් අත් සේදීමට කුඩා දරුවන් යොමු කරන...
ඔස්ට්‍රේලියාවේ නිවාස රක්ෂණ හිමියන්ට Cash Settlement සම්බන්ධයෙන් ASIC ආයතනයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ASIC පරීක්ෂා කළ රක්ෂණ හිමිකම්වලින් අවම...

ඔස්ට්‍රේලියානු ජාතික කොඩිය ප්‍රසිද්ධියේ ගිනි තැබීම හෝ හිතාමතා අපවිත්‍ර කිරීම අපරාධයක් බවට පත්කර, එවැනි ක්‍රියාවකට උපරිම වසරක සිරදඬුවමක් නියම කිරීමට කෝලීෂන් විපක්ෂය යෝජනා කර තිබෙනවා.

Melbourne නගර මධ්‍යයේ පිහිටි Fed Square, සැප්තැම්බර් 10 සහ 11 යන දිනවල පවුල්වලට සහ ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ විවෘත “Melbourne End Zone” NFL Fan Zone එකක්

බටහිර සිඩ්නිහි ජීවත් වන 34 හැවිරිදි Farhana Laffernis මවක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට ගත් උත්සාහයන් අතරතුර ගබ්සා පහකට මුහුණදීමෙන් තම ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳවැටුණු බව පවසනවා.

ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා කර තිබෙනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක

මෙල්බන්හි දෙහැවිරිදි Emily Peterson නින්දෙන් අවදිවීමෙන් පසු සිරුර වෙව්ලීමට පටන්ගෙන තිබුණා. දින කිහිපයක් ඇතුළත ඇයට වමනය, අධික නිදිමත සහ ඇවිදීමේදී බිත්තිවල හැපීම වැනි රෝග ලක්ෂණද

ඇඩිලේඩ් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික කේක් නිර්මාණ ශිල්පිනී මලීෂා ඔකඳපොළ, මෙවර Royal Adelaide Show තරගාවලියේ ප්‍රධාන ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන තිබෙනවා. ඇය Master මට්ටමේ Wedding Cake