

නොමිලේ විනෝද වෙන්න Melbourne Fed Square එකට එන්න
Melbourne නගර මධ්‍යයේ පිහිටි Fed Square, සැප්තැම්බර් 10 සහ 11 යන දිනවල පවුල්වලට සහ ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ විවෘත “Melbourne End Zone” NFL Fan Zone එකක්

1999 වසරේදී ඉන්දියාවේ Odisha ප්‍රාන්තයේදී ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිස්තියානි මිෂනාරිවරයෙකු වන Graham Staines සහ ඔහුගේ වයස අවුරුදු 6 සහ 10ක් වූ කුඩා පුතුන් දෙදෙනා ගිනි තබා ඝාතනය කළ අන්තවාදී කල්ලියේ නායක Dara Singh සිරගෙදරින් නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමුව තිබෙනවා.
වසර 34ක් පුරා ඉන්දියාවේ leprosy රෝගීන්ට සහ ආදිවාසී ජනතාවට සේවය කළ Graham Staines සහ ඔහුගේ දරුවන්, හින්දු භක්තිකයන් ක්‍රිස්තියානි ආගමට හරවන්නේ යැයි යන චෝදනාව මත පිරිසක් විසින් ඔවුන් සිටි වාහනයට භූමිතෙල් වත්කර ගිනි තබා ඝාතනය කරනු ලැබුවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින Dara Singh, වසර 25කට වැඩි කාලයක් සිරගතව සිටීම සහ යහපත් කල්ක්‍රියාව පදනම් කරගනිමින් තමන්ව නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ඛේදනීය සිදුවීමෙන් පසු සිය සැමියාගේ සහ දරුවන්ගේ ඝාතකයින්ට සමාව දුන් Graham Stainesගේ බිරිඳ වන Gladys Staines, වසර ගණනාවකට පසුවත් එම සමාව එලෙසම පවතින බව සඳහන් කර සිටිනවා.
ඝාතනයෙන් පසුව ද ඉන්දියාවේ රැඳී සිටිමින් රෝගීන්ට සේවය කිරීම නිසා ඇය ඉන්දියාවේ සිවිල් සම්මානයකින් ද පිදුම් ලැබූ අතර, ඇයගේ මෙම සමාව දීමේ ගුණය ලොව පුරා දැඩි කතාබහට ලක්වුණා.
වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල පවතින වළවල් 500,000ක් පමණ ඉදිරි කාලය තුළ පිළිසකර කිරීමට ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙතෙක්...
නේපාලයේ ඇතිවූ දරුණු ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා Australia රජය තවත් ඩොලර් මිලියන...
ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින්...
Sydney හි බටහිර ප්‍රදේශයේ ඇති වූ ගැටුමක් අතරතුර 17 හැවිරිදි දැරියකට බරපතළ තුවාල සිදුව තිබෙනවා. Blacktown ප්‍රදේශයේ වීදියකදී තරුණයන් පිරිසක්...
Victoriaහි petting farm එකකට ගිය පසු දරුණු බැක්ටීරියා ආසාදනයකට ලක්වූ තුන් හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා. ඇයට Shiga toxin-producing E. coli...
ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට තම ශ්‍රී ලංකා Driving Licence එක අලුත් කරගැනීම සඳහා විදේශගතව සිටියදීම අයදුම් කිරීමේ පහසුකම ලබාදී...
ඉදිරි නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත මැතිවරණයෙන් තම පක්ෂය ජයග්‍රහණය කළහොත්, මීට පෙර අහෝසි කරනු ලැබූ Trade Commissioner තනතුරු නැවත...
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය Richard Marles ඉහළ පෙළේ සාකච්ඡා සඳහා මෙම සතියේ ඇමෙරිකාවට සහ බ්‍රිතාන්‍යයට යාමට නියමිතයි. Australia–US...
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම...

Melbourne නගර මධ්‍යයේ පිහිටි Fed Square, සැප්තැම්බර් 10 සහ 11 යන දිනවල පවුල්වලට සහ ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ විවෘත “Melbourne End Zone” NFL Fan Zone එකක්

බටහිර සිඩ්නිහි ජීවත් වන 34 හැවිරිදි Farhana Laffernis මවක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට ගත් උත්සාහයන් අතරතුර ගබ්සා පහකට මුහුණදීමෙන් තම ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳවැටුණු බව පවසනවා.

ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා කර තිබෙනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක

මෙල්බන්හි දෙහැවිරිදි Emily Peterson නින්දෙන් අවදිවීමෙන් පසු සිරුර වෙව්ලීමට පටන්ගෙන තිබුණා. දින කිහිපයක් ඇතුළත ඇයට වමනය, අධික නිදිමත සහ ඇවිදීමේදී බිත්තිවල හැපීම වැනි රෝග ලක්ෂණද

ඇඩිලේඩ් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික කේක් නිර්මාණ ශිල්පිනී මලීෂා ඔකඳපොළ, මෙවර Royal Adelaide Show තරගාවලියේ ප්‍රධාන ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන තිබෙනවා. ඇය Master මට්ටමේ Wedding Cake

සිඩ්නි නගරයට බලපෑ දැඩි සුළං සහ අධික උෂ්ණත්වය හේතුවෙන් දහස් ගණනක් තවමත් විදුලිය නොමැතිව සිටිනවා. සෙනසුරාදා දිනයේ පුද්ගලයන් 100,000කට පමණ විදුලි සැපයුම අහිමි වී තිබුණා.