

ඔස්ට්‍රේලියානු කොඩිය ගිනි තැබුවොත් ලැබෙන දඬුවම?
ඔස්ට්‍රේලියානු ජාතික කොඩිය ප්‍රසිද්ධියේ ගිනි තැබීම හෝ හිතාමතා අපවිත්‍ර කිරීම අපරාධයක් බවට පත්කර, එවැනි ක්‍රියාවකට උපරිම වසරක සිරදඬුවමක් නියම කිරීමට කෝලීෂන් විපක්ෂය යෝජනා කර තිබෙනවා.

වයස අවුරුද්දක්ව සිටියදී පිලිපීනයේ සිට ඔස්ට්‍රේලියාවට රැගෙන ආ Charlotte Camerට දැන් රටින් පිටවීමට සිදුවීමේ අවදානමක් මතුව තිබෙනවා.
දැනට 27 හැවිරිදි ඇය සිය අධ්‍යාපනය, රැකියාව සහ මුළු ජීවිතයම ගතකර ඇත්තේ ඔස්ට්‍රේලියාවේයි.
වයස අවුරුද්දේදී පැමිණීමෙන් පසු කිසිදු අවස්ථාවක ඇය ඔස්ට්‍රේලියාවෙන් පිටව ගොස් නොමැති බවද පවුල පවසනවා.

ඇයට මෙරට නීත්‍යනුකූලව රැඳී සිටීමට අවසර ලබාදුන් Bridging Visa එක සැප්තැම්බර් 22 වැනිදා අවසන් වීමට නියමිතයි.
ඉන් අනතුරුව තමන් කිසිදා ජීවත් නොවූ පිලිපීනයට ආපසු යාමට ඇයට සිදුවිය හැකියි.
Charlotte පිලිපීන භාෂාව කතා නොකරන අතර එරට තමන් හඳුනන ඥාතීන් හෝ වෙනත් කිසිවකුද නොමැති බව සඳහන් කර තිබෙනවා.
ඇයගේ මවට Partner Visa එකක් මත ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවසර ලැබී තිබුණද Charlotte වෙනුවෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මැදිහත්වීමේ ඉල්ලීම Home Affairs දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
වයස අවුරුදු 19 සිට සේවය කරමින් ඔස්ට්‍රේලියානු සමාජයට දායක වූ තමන්ට හඳුනන එකම නිවස මේ රට බවයි Charlotte පවසන්නේ.
ඇය සහ පවුල මේ වනවිට Immigration Minister Tony Burkeගෙන් අවසන් මොහොතේ මැදිහත්වීමක් අපේක්ෂාවෙන් සිටිනවා.

සිඩ්නි නගරයට බලපෑ දැඩි සුළං සහ අධික උෂ්ණත්වය හේතුවෙන් දහස් ගණනක් තවමත් විදුලිය නොමැතිව සිටිනවා. සෙනසුරාදා දිනයේ පුද්ගලයන් 100,000කට පමණ...
ඉරානය සමඟ මාස හයකට වැඩි කාලයක් පුරා ගැටුම් පැවතියද, එය යුද්ධයක් ලෙස තමන් නොසලකන බව ඇමෙරිකානු උප ජනාධිපති JD වැන්ස්...
වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව...
ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට තම ශ්‍රී ලංකා Driving Licence එක අලුත් කරගැනීම සඳහා විදේශගතව සිටියදීම අයදුම් කිරීමේ පහසුකම ලබාදී...
වික්ටෝරියාවේ RMIT University සහ Symex Labs පර්යේෂකයින් IVF ප්‍රතිකාර ලබන කාන්තාවන්ට නැවත නැවත රුධිර පරීක්ෂණ කිරීමට ඇති අවශ්‍යතාව අඩු කළ...
දිගු ගුවන් ගමනකදී සිදුවූ සංවේදී අත්දැකීමක් Nine Travel මාධ්‍යවේදිනියක වන Sarah Swain හෙළිකර තිබෙනවා. Economy පන්තියේ ඇය අසල සිටි කුඩා...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ One Nation පක්ෂ අපේක්ෂකයෙකු මෙන්ම වත්මන් කවුන්සිල සභිකයෙකු වන Ben Lucas සෞඛ්‍ය පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය...
ඉලෙක්ට්‍රික් වාහනවල බැටරි භාවිත කරමින් නිවසට සහ විදුලිබල පද්ධතියට විදුලිය ලබාදිය හැකි Vehicle-to-Grid හෙවත් V2G තාක්ෂණය ඔස්ට්‍රේලියාව තුළ වේගයෙන් අවධානයට...
ඉදිරි නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත මැතිවරණයෙන් තම පක්ෂය ජයග්‍රහණය කළහොත්, මීට පෙර අහෝසි කරනු ලැබූ Trade Commissioner තනතුරු නැවත...

ඔස්ට්‍රේලියානු ජාතික කොඩිය ප්‍රසිද්ධියේ ගිනි තැබීම හෝ හිතාමතා අපවිත්‍ර කිරීම අපරාධයක් බවට පත්කර, එවැනි ක්‍රියාවකට උපරිම වසරක සිරදඬුවමක් නියම කිරීමට කෝලීෂන් විපක්ෂය යෝජනා කර තිබෙනවා.

Melbourne නගර මධ්‍යයේ පිහිටි Fed Square, සැප්තැම්බර් 10 සහ 11 යන දිනවල පවුල්වලට සහ ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ විවෘත “Melbourne End Zone” NFL Fan Zone එකක්

බටහිර සිඩ්නිහි ජීවත් වන 34 හැවිරිදි Farhana Laffernis මවක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට ගත් උත්සාහයන් අතරතුර ගබ්සා පහකට මුහුණදීමෙන් තම ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳවැටුණු බව පවසනවා.

ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා කර තිබෙනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක

මෙල්බන්හි දෙහැවිරිදි Emily Peterson නින්දෙන් අවදිවීමෙන් පසු සිරුර වෙව්ලීමට පටන්ගෙන තිබුණා. දින කිහිපයක් ඇතුළත ඇයට වමනය, අධික නිදිමත සහ ඇවිදීමේදී බිත්තිවල හැපීම වැනි රෝග ලක්ෂණද

ඇඩිලේඩ් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික කේක් නිර්මාණ ශිල්පිනී මලීෂා ඔකඳපොළ, මෙවර Royal Adelaide Show තරගාවලියේ ප්‍රධාන ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන තිබෙනවා. ඇය Master මට්ටමේ Wedding Cake