Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Melbourne නගර මධ්‍යයේ පිහිටි Fed Square, සැප්තැම්බර් 10 සහ 11 යන දිනවල පවුල්වලට සහ ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ විවෘත “Melbourne End Zone” NFL Fan Zone එකක් බවට පත්කිරීමට නියමිතයි.

මෙහිදී Fed Squareහි විශාල තිරය ඔස්සේ NFL තරග සජීවීව නැරඹීමට මෙන්ම NFL තේමාව යටතේ පැවැත්වෙන නොමිලේ විනෝදාස්වාද වැඩසටහන් සහ විවිධ ක්‍රියාකාරකම්වලට එක්වීමටද ජනතාවට අවස්ථාව හිමිවෙනවා.

සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා උදෑසන 10.20 සිට Seattle Seahawks සහ New England Patriots අතර තරගය සජීවීව පෙන්වන අතර, තරගයෙන් පසුව විශ්ලේෂණ, සම්මුඛ සාකච්ඡා සහ විශේෂ ආරාධිතයන් සහභාගී වන වැඩසටහනක්ද පැවැත්වෙනවා.

Advertisement

සැප්තැම්බර් 11 සිකුරාදා Los Angeles Rams සහ San Francisco 49ers අතර තරගය විශාල තිරය ඔස්සේ පෙන්වා, ඉන් අනතුරුව Fed Square ප්‍රධාන වේදිකාවේ සිට NFL Post Game Show එකක් සජීවීව විකාශය කිරීමට නියමිතයි.

මෙම NFL සතියට සමගාමීව අද San Francisco 49ers Gold Rush Cheerleadersගේ ප්‍රධානත්වයෙන් ලෝක වාර්තාවක් පිහිටුවීම ඉලක්ක කරගත් cheerleading නර්තන වැඩසටහනක්ද Fed Squareහි පැවැත්වෙනවා.

Banner 01

Melbourne Parkහි සැප්තැම්බර් 10 සිට 12 දක්වා පැවැත්වෙන NFL Kickoff Festival එකට NFL කෞතුකාගාරයක්, Flag Football තරග, විශේෂ ආරාධිතයන් සහ Peking Duk, Hot Dub Time Machine සහ Grinspoonගේ සංගීත ප්‍රසංගද ඇතුළත් වෙනවා.

MCGහි පැවැත්වෙන NFL තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ගෙන් 50%කට ආසන්න පිරිසක් වෙනත් ප්‍රාන්තවලින් හෝ විදේශයන්ගෙන් පැමිණෙනු ඇති බවත්, රටවල් 35කට වැඩි සංඛ්‍යාවක ක්‍රීඩා ලෝලීන් ටිකට්පත් මිලදීගෙන ඇති බවත් වික්ටෝරියා රජය පවසනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම...

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය...

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 සීමාවට පැමිණ ඇති බව Australian Bureau of Statistics හෙවත් ABS ඇස්තමේන්තු පෙන්වා දෙනවා. ABS ජනගහන ඔරලෝසුවට...

නේපාලයේ ඇතිවූ දරුණු ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා Australia රජය තවත් ඩොලර් මිලියන...

වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට විශ්‍රාම වැටුප් දායක මුදල් නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට මේ වසරේ ඩොලර් මිලියන 411ක පමණ පාඩුවක්...

තවත් සති හතරකින් පසු, එනම් ලබන ඔක්තෝබර් 4 වන ඉරිදා දින සිට ඔස්ට්‍රේලියානුවන් මිලියන 18කට ආසන්න පිරිසකගේ ඔරලෝසු වේලාවන් පැයකින්...

Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී...

ඔස්ට්‍රේලියානු කාන්තාවන් මාතෘත්වය ලැබීමේ සාමාන්‍ය වයස අවුරුදු 32 දක්වා ඉහළ ගොස් ඇති අතර, වයස අවුරුදු 40දී ළදරුවන් සිටින කාන්තාවන්ගේ සංඛ්‍යාව...

ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නොමිලේ විනෝද වෙන්න Melbourne Fed Square එකට එන්න

ගබ්සා පහකට මුහුණදුන් සිඩ්නි සංක්‍රමණික මවකගේ නිහඬ වේදනාව

බටහිර සිඩ්නිහි ජීවත් වන 34 හැවිරිදි Farhana Laffernis මවක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට ගත් උත්සාහයන් අතරතුර ගබ්සා පහකට මුහුණදීමෙන් තම ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳවැටුණු බව පවසනවා.

Read More »
angus taylor

සිගරට් පැකට්ටුවක මිල $25කින් අඩු කිරීමට විපක්ෂයෙන් යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා කර තිබෙනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක

Read More »

මෙල්බන්හි පුංචි Emilyගේ මොළයෙන් අලිගැටපේරයක් තරම් ගෙඩියක් හමුවෙයි

මෙල්බන්හි දෙහැවිරිදි Emily Peterson නින්දෙන් අවදිවීමෙන් පසු සිරුර වෙව්ලීමට පටන්ගෙන තිබුණා. දින කිහිපයක් ඇතුළත ඇයට වමනය, අධික නිදිමත සහ ඇවිදීමේදී බිත්තිවල හැපීම වැනි රෝග ලක්ෂණද

Read More »

Royal Adelaide Showහිදී ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනආ කේක් නිර්මාණ ශිල්පිනිය

ඇඩිලේඩ් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික කේක් නිර්මාණ ශිල්පිනී මලීෂා ඔකඳපොළ, මෙවර Royal Adelaide Show තරගාවලියේ ප්‍රධාන ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන තිබෙනවා. ඇය Master මට්ටමේ Wedding Cake

Read More »

පැයට කිලෝමීටර් 100ක සුළඟින් සිඩ්නි නගරයට දැඩි හානි—දහස් ගණනකට තවමත් විදුලිය නැහැ

සිඩ්නි නගරයට බලපෑ දැඩි සුළං සහ අධික උෂ්ණත්වය හේතුවෙන් දහස් ගණනක් තවමත් විදුලිය නොමැතිව සිටිනවා. සෙනසුරාදා දිනයේ පුද්ගලයන් 100,000කට පමණ විදුලි සැපයුම අහිමි වී තිබුණා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom