

ඔස්ට්‍රේලියානු කොඩිය ගිනි තැබුවොත් ලැබෙන දඬුවම?
ඔස්ට්‍රේලියානු ජාතික කොඩිය ප්‍රසිද්ධියේ ගිනි තැබීම හෝ හිතාමතා අපවිත්‍ර කිරීම අපරාධයක් බවට පත්කර, එවැනි ක්‍රියාවකට උපරිම වසරක සිරදඬුවමක් නියම කිරීමට කෝලීෂන් විපක්ෂය යෝජනා කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ධාවනය වන Hyundai Tucson වර්ගයේ SUV රථ 11,000කට අධික ප්‍රමාණයක් නැවත කැඳවීමට Hyundai සමාගම පියවර ගෙන තිබෙනවා.
ඒ, අදාළ වාහනවල පවතින බරපතල Software Fault එකක් හේතුවෙන්.
ඔස්ට්‍රේලියානු ප්‍රවාහන හා යටිතල පහසුකම් දෙපාර්තමේන්තුව (Department of Infrastructure) මගින් නිකුත් කළ නිවේදනයකට අනුව, 2023 සහ 2026 අතර නිෂ්පාදිත Hyundai Tucson රථ 11,461ක් සඳහා මෙම බලපෑම එල්ල වී තිබෙනවා.

මෙම Software Fault එක නිසා වාහනය ධාවනය වන අතරතුර එහි Instrument Panel Cluster (IPC) සහ Head-up Display (HUD) පද්ධති ක්‍රියා විරහිත විය හැකියි.
එමගින් රථයේ ගමන් ගන්නා වේගය, ඉන්ධන මට්ටම (Fuel level) සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආරක්ෂිත සංඥා රියදුරුට නොපෙනී යාමේ අවදානමක් පවතිනවා.
රිය පැදවීමේදී මෙවැනි අත්‍යවශ්‍ය තොරතුරු නොපෙනී යාම මගින් අනතුරු සිදුවීමේ සහ ජීවිත හානි සිදුවීමේ වැඩි අවදානමක් ඇති බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා අදාළ සියලුම වාහන සඳහා නොමිලේ Software Update එකක් ලබාදීමට Hyundai සමාගම කටයුතු යොදා තිබෙනවා.
බලපෑමට ලක්වූ වාහන හිමියන් ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගන්නා අතර, සුදුසුකම් ලත් ඇතැම් වාහන සඳහා Over-the-Air (OTA) ක්‍රමවේදය ඔස්සේ Software Update එක කරගත හැකියි.
නැතහොත් ළඟම ඇති Hyundai අලෙවි නියෝජිත ආයතනය වෙත යොමු වී මෙම යාවත්කාලීන කිරීම සිදුකර ගත හැකි අතර, වැඩිදුර තොරතුරු Software Update පාරිභෝගික සේවා අංකය වන 1800 716 894 ඔස්සේ ලබාගත හැකි වනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩියුරා නගරයේ සම්බාහන චිකිත්සක පුහුණුව ලබමින් සිටි 33 හැවිරිදි ටෝමි මැතිව්ට කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් මාස...
ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත...
වසර දෙකට ආසන්න කාලයකට පසුව පැට් කමින්ස් සහ වසරකට වැඩි කාලයකට පසුව මිචල් ස්ටාර්ක් නැවතත් ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමට එක්වීමට නියමිතයි....
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම...
ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සමඟ සසඳන විට නිවාස මිලදී ගැනීම සඳහා සාපේක්ෂව පහසුම ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. කෙසේ...
ඉරානය සමඟ මාස හයකට වැඩි කාලයක් පුරා ගැටුම් පැවතියද, එය යුද්ධයක් ලෙස තමන් නොසලකන බව ඇමෙරිකානු උප ජනාධිපති JD වැන්ස්...
වයස අවුරුද්දක්ව සිටියදී පිලිපීනයේ සිට ඔස්ට්‍රේලියාවට රැගෙන ආ Charlotte Camerට දැන් රටින් පිටවීමට සිදුවීමේ අවදානමක් මතුව තිබෙනවා. දැනට 27 හැවිරිදි...
ඔස්ට්‍රේලියානු භූමිය තුළ ඇමරිකානු සන්නද්ධ හමුදාවන්ගේ රැඳී සිටීම සහ හමුදා කඳවුරුවල මෙහෙයුම් කටයුතු තවත් වේගවත් කර පුළුල් කිරීමට දෙරටේ ආරක්ෂක...
Victoriaහි petting farm එකකට ගිය පසු දරුණු බැක්ටීරියා ආසාදනයකට ලක්වූ තුන් හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා. ඇයට Shiga toxin-producing E. coli...

ඔස්ට්‍රේලියානු ජාතික කොඩිය ප්‍රසිද්ධියේ ගිනි තැබීම හෝ හිතාමතා අපවිත්‍ර කිරීම අපරාධයක් බවට පත්කර, එවැනි ක්‍රියාවකට උපරිම වසරක සිරදඬුවමක් නියම කිරීමට කෝලීෂන් විපක්ෂය යෝජනා කර තිබෙනවා.

Melbourne නගර මධ්‍යයේ පිහිටි Fed Square, සැප්තැම්බර් 10 සහ 11 යන දිනවල පවුල්වලට සහ ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ විවෘත “Melbourne End Zone” NFL Fan Zone එකක්

බටහිර සිඩ්නිහි ජීවත් වන 34 හැවිරිදි Farhana Laffernis මවක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට ගත් උත්සාහයන් අතරතුර ගබ්සා පහකට මුහුණදීමෙන් තම ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳවැටුණු බව පවසනවා.

ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා කර තිබෙනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක

මෙල්බන්හි දෙහැවිරිදි Emily Peterson නින්දෙන් අවදිවීමෙන් පසු සිරුර වෙව්ලීමට පටන්ගෙන තිබුණා. දින කිහිපයක් ඇතුළත ඇයට වමනය, අධික නිදිමත සහ ඇවිදීමේදී බිත්තිවල හැපීම වැනි රෝග ලක්ෂණද

ඇඩිලේඩ් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික කේක් නිර්මාණ ශිල්පිනී මලීෂා ඔකඳපොළ, මෙවර Royal Adelaide Show තරගාවලියේ ප්‍රධාන ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන තිබෙනවා. ඇය Master මට්ටමේ Wedding Cake