

නොමිලේ විනෝද වෙන්න Melbourne Fed Square එකට එන්න
Melbourne නගර මධ්‍යයේ පිහිටි Fed Square, සැප්තැම්බර් 10 සහ 11 යන දිනවල පවුල්වලට සහ ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ විවෘත “Melbourne End Zone” NFL Fan Zone එකක්

ඔස්ට්‍රේලියාවේ Bulk Billing සේවාවක් ලබාදීමට පෙර රෝගියාගේ කැමැත්ත ලබාගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙනවා.
2026 ජූලි 1 සිට ක්‍රියාත්මක මෙම ක්‍රමයට අනුව, වෛද්‍ය මධ්‍යස්ථානය විසින් Medicare මුදල සෘජුව ලබාගැනීමට රෝගියා එකඟ විය යුතුයි.
මෙම එකඟතාව ලිඛිතව, විද්‍යුත් ක්‍රමයට හෝ තාවකාලිකව වාචිකව ලබාදිය හැකියි.

වාචික කැමැත්ත ලබාගැනීමේ පහසුකම 2027 ජූනි 30 දක්වා පමණක් ක්‍රියාත්මක වනවා.
මෙය රෝගියාගෙන් අලුතින් මුදලක් අය කිරීමක් නොවන අතර, Medicare ප්‍රතිලාභය වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙවීමට අවසර ලබාගැනීමක් පමණයි.
වෛද්‍ය මධ්‍යස්ථාන මෙම එකඟතා වාර්තා වසර දෙකක් තබාගත යුතු අතර, ඉල්ලා සිටියහොත් රෝගියාට පිටපතක් ලබාදිය යුතුයි.
මේ පිළිබඳ නව තොරතුරු පත්‍රිකාව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊයේ නිකුත් කරනු ලැබුවා.
සිඩ්නි ඇතුළු ප්‍රධාන ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අසාමාන්‍ය අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද සිට ක්‍රියාත්මක වන පරිදි Total Fire...
Sydney නගරයේ නිරිතදිග ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පිරිසක් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් 23 හැවිරිදි සරසවි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගොස් ඇත්තේ...
ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී...
වික්ටෝරියා ප්‍රාන්තයේ එකම ඉඩමක නිවාස හතරක් දක්වා ඉදිකිරීමට අවසර ඉල්ලා ඉදිරිපත් කරන අයදුම්පත්, වැඩකරන දින 10ක් ඇතුළත සලකා බැලීමේ නව...
සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව...
කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඉලක්ක කර නිපදවන අලුත්ම එන්නත් ලබාගැනීමේදී ඔස්ට්‍රේලියාව අනෙකුත් රටවලට වඩා පසුබැසී සිටින බව සෞඛ්‍ය විශේෂඥයන් පවසනවා....
කැමරා සහිත නවීන කණ්ණාඩි මගින් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව ඔවුන් රහසිගතව රූගත කිරීමට හැකිවීම සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. සමාජ...
Victoriaහි petting farm එකකට ගිය පසු දරුණු බැක්ටීරියා ආසාදනයකට ලක්වූ තුන් හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා. ඇයට Shiga toxin-producing E. coli...
ඇඩිලේඩ් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික කේක් නිර්මාණ ශිල්පිනී මලීෂා ඔකඳපොළ, මෙවර Royal Adelaide Show තරගාවලියේ ප්‍රධාන ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන තිබෙනවා....

Melbourne නගර මධ්‍යයේ පිහිටි Fed Square, සැප්තැම්බර් 10 සහ 11 යන දිනවල පවුල්වලට සහ ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ විවෘත “Melbourne End Zone” NFL Fan Zone එකක්

බටහිර සිඩ්නිහි ජීවත් වන 34 හැවිරිදි Farhana Laffernis මවක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට ගත් උත්සාහයන් අතරතුර ගබ්සා පහකට මුහුණදීමෙන් තම ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳවැටුණු බව පවසනවා.

ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා කර තිබෙනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක

මෙල්බන්හි දෙහැවිරිදි Emily Peterson නින්දෙන් අවදිවීමෙන් පසු සිරුර වෙව්ලීමට පටන්ගෙන තිබුණා. දින කිහිපයක් ඇතුළත ඇයට වමනය, අධික නිදිමත සහ ඇවිදීමේදී බිත්තිවල හැපීම වැනි රෝග ලක්ෂණද

ඇඩිලේඩ් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික කේක් නිර්මාණ ශිල්පිනී මලීෂා ඔකඳපොළ, මෙවර Royal Adelaide Show තරගාවලියේ ප්‍රධාන ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන තිබෙනවා. ඇය Master මට්ටමේ Wedding Cake

සිඩ්නි නගරයට බලපෑ දැඩි සුළං සහ අධික උෂ්ණත්වය හේතුවෙන් දහස් ගණනක් තවමත් විදුලිය නොමැතිව සිටිනවා. සෙනසුරාදා දිනයේ පුද්ගලයන් 100,000කට පමණ විදුලි සැපයුම අහිමි වී තිබුණා.