Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන් නගරයේ පොලිස් ස්ථාන හතරක මහජන සේවා කවුළු ඔක්තෝබර් 4 වැනිදා සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

Collingwood, Fitzroy, Southbank සහ North Melbourne පොලිස් ස්ථාන සඳහා මෙම තීරණය බලපානු ඇති.

කෙසේ වෙතත්, එම පොලිස් ස්ථාන සම්පූර්ණයෙන් වසා නොදමන අතර පොලිස් මෙහෙයුම් මධ්‍යස්ථාන ලෙස දිගටම ක්‍රියාත්මක වනවා.

Advertisement

එම ස්ථානවලින් නිලධාරීන් පැය 24 පුරා මුර සංචාර සහ හදිසි සිදුවීම් සඳහා පිටත්ව යනු ඇති.

Victoria Police පවසන්නේ කවුළු සේවාවල සිටින නිලධාරීන් වැඩි පිරිසක් ප්‍රජාව තුළ රාජකාරි සඳහා යෙදවීම මෙම වෙනසෙහි අරමුණ බවයි.

Banner 01

මහජනතාවට Melbourne West, Melbourne East සහ Richmond පොලිස් ස්ථානවල පැය 24 පුරා ක්‍රියාත්මක සේවා කවුළු භාවිත කළ හැකියි.

හදිසි අවස්ථාවක 000 අංකයත්, හදිසි නොවන පොලිස් සහාය සඳහා 131 444 අංකයත් අමතන ලෙස දැනුම් දී තිබෙනවා. 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

නිවාස නොමැතිවීමේ අවදානමට මුහුණදෙන තරුණයින් සහ ගෘහස්ථ හිංසනයෙන් පලායන කාන්තාවන්ට ආරක්ෂිත නවාතැන් සැපයීම සඳහා Albanese රජය ඩොලර් මිලියන 145ක් වෙන්කර...

ඔස්ට්‍රේලියාවට අයත් ඉන්දියන් සාගරයේ පිහිටි Christmas Island සහ Cocos Islands දූපත් වැසියන් වෙත Qantas ගුවන් සේවය පනවා ඇති අලුත් ගමන්...

රැකියා සොයන පුද්ගලයන්ට සහාය ලබාදීම සඳහා Fitzroy හි Yarra Thrive Hub මධ්‍යස්ථානය නවීකරණය කර විවෘත කර තිබෙනවා. මෙහිදී රැකියා සඳහා...

නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අතුරුදන්ව සිටි තවත් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු සුරක්ෂිතව සොයාගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව තහවුරු...

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී...

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර...

ඔස්ට්‍රේලියා රජය සංක්‍රමණය පාලනය කිරීමේ පියවරක් ලෙස Working Holiday වීසා අනුමත කිරීම මන්දගාමී කර තිබෙනවා. ගොවිපළවල අස්වැන්න නෙළීම සඳහා backpackersලා...

AI තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමග ලෝක ආර්ථිකය අලුත් මගකට යොමු වෙමින් පැවතුණද, ඒ සඳහා අවශ්‍ය පූර්ණ බලශක්ති සැපයුම නොමැති වීම...

මෙල්බන් විශ්ව විද්‍යාල පර්යේෂකයන් සිදුකළ නව අධ්‍යයනයකින්, අයහපත් ආහාර රටාව පිරිමි වඳභාවයට සම්බන්ධ ජානමය ගැටලු තවත් උග්‍ර කළ හැකි බව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් පොලිස් ස්ථාන හතරක මහජන සේවා කවුළු වැසෙයි

ගබ්සා පහකට මුහුණදුන් සිඩ්නි සංක්‍රමණික මවකගේ නිහඬ වේදනාව

බටහිර සිඩ්නිහි ජීවත් වන 34 හැවිරිදි Farhana Laffernis මවක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට ගත් උත්සාහයන් අතරතුර ගබ්සා පහකට මුහුණදීමෙන් තම ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳවැටුණු බව පවසනවා.

Read More »
angus taylor

සිගරට් පැකට්ටුවක මිල $25කින් අඩු කිරීමට විපක්ෂයෙන් යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා කර තිබෙනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක

Read More »

මෙල්බන්හි පුංචි Emilyගේ මොළයෙන් අලිගැටපේරයක් තරම් ගෙඩියක් හමුවෙයි

මෙල්බන්හි දෙහැවිරිදි Emily Peterson නින්දෙන් අවදිවීමෙන් පසු සිරුර වෙව්ලීමට පටන්ගෙන තිබුණා. දින කිහිපයක් ඇතුළත ඇයට වමනය, අධික නිදිමත සහ ඇවිදීමේදී බිත්තිවල හැපීම වැනි රෝග ලක්ෂණද

Read More »

Royal Adelaide Showහිදී ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනආ කේක් නිර්මාණ ශිල්පිනිය

ඇඩිලේඩ් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික කේක් නිර්මාණ ශිල්පිනී මලීෂා ඔකඳපොළ, මෙවර Royal Adelaide Show තරගාවලියේ ප්‍රධාන ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන තිබෙනවා. ඇය Master මට්ටමේ Wedding Cake

Read More »

පැයට කිලෝමීටර් 100ක සුළඟින් සිඩ්නි නගරයට දැඩි හානි—දහස් ගණනකට තවමත් විදුලිය නැහැ

සිඩ්නි නගරයට බලපෑ දැඩි සුළං සහ අධික උෂ්ණත්වය හේතුවෙන් දහස් ගණනක් තවමත් විදුලිය නොමැතිව සිටිනවා. සෙනසුරාදා දිනයේ පුද්ගලයන් 100,000කට පමණ විදුලි සැපයුම අහිමි වී තිබුණා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom