

ඔස්ට්‍රේලියානු කොඩිය ගිනි තැබුවොත් ලැබෙන දඬුවම?
ඔස්ට්‍රේලියානු ජාතික කොඩිය ප්‍රසිද්ධියේ ගිනි තැබීම හෝ හිතාමතා අපවිත්‍ර කිරීම අපරාධයක් බවට පත්කර, එවැනි ක්‍රියාවකට උපරිම වසරක සිරදඬුවමක් නියම කිරීමට කෝලීෂන් විපක්ෂය යෝජනා කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Aldi සුපිරි වෙළඳසැල් ජාලය මගින් ඊයේ විකිණීමට නියමිතව තිබූ ඩොලර් 22.99ක් වටිනා ‘Trellis and Net Kit’ නම් උද්‍යාන අංගය වෙළඳපොලට නිකුත් කිරීමට පැය කිහිපයකට පෙර සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, වනජීවී සුබසාධන සංවිධාන විසින් නගන ලද දැඩි විරෝධතාවය හේතුවෙන්.
වනජීවී බේරාගැනීමේ සංවිධාන පෙන්වා දෙන්නේ මෙම කිට් එකෙහි ඇති දැලෙහි හිඩැස් විශාල වැඩි නිසා ගෙවතුවලට පැමිණෙන පියාඹන වවුලන් (Flying foxes) සහ පක්ෂීන් එහි පැටලී තුවාල ලැබීමට හෝ මියයාමට වැඩි අවදානමක් පවතින බවයි.

‘Fly By Night’ සංවිධානය ඇතුළු පරිසරවේදීන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ සෘජුවම Aldi සමාගමෙන් ඉල්ලා සිටියේ අදාළ දැලෙහි හිඩැස්වල ප්‍රමාණය (Mesh size) ප්‍රකාශයට පත්කරන ලෙසයි.
මෙම චෝදනා හමුවේ Aldi සමාගම වහාම ක්‍රියාත්මක වී අදාළ භාණ්ඩය ජාතික මට්ටමින් විකිණීම අත්හිටුවා ඇති අතර, ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන්ද ද එය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තය තුළ ඇදී පවතින විට 5x5mmට වඩා විශාල හිඩැස් සහිත උද්‍යාන දැල් විකිණීම නීතියෙන් තහනම් කර ඇති අතර, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ද වනජීවී ආරක්ෂාව උදෙසා මෙවැනි දැල් භාවිත නොකරන ලෙස උපදෙස් දී තිබෙනවා.
Big W ඇතුළු අනෙකුත් වෙළඳසැල් ජාල මෙන්ම eBay සහ Amazon වැනි අන්තර්ජාල වෙළඳපොලවල් හරහා ද මෙවැනි තහනම් දැල් අලෙවි වීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණා.
වික්ටෝරියා ප්‍රාන්තයේ Mount Duneed ප්‍රදේශයේ ළමා සාදයකදී Jumping Castle එකක් දැඩි සුළඟට හසුවී ඉහළට එසවී තිබෙනවා. Lower Duneed Roadහි නිවසක...
ඔස්ට්‍රේලියානු රජය සමාජ මාධ්‍යවල algorithm මඟින් පරිශීලකයින්ට නිර්දේශ කරන අන්තර්ගතය පාලනය කිරීම සඳහා නව නීති සලකා බලමින් සිටිනවා. Algorithm යනු...
ඔස්ට්‍රේලියානු භූමිය තුළ ඇමරිකානු සන්නද්ධ හමුදාවන්ගේ රැඳී සිටීම සහ හමුදා කඳවුරුවල මෙහෙයුම් කටයුතු තවත් වේගවත් කර පුළුල් කිරීමට දෙරටේ ආරක්ෂක...
ඉදිරි නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත මැතිවරණයෙන් තම පක්ෂය ජයග්‍රහණය කළහොත්, මීට පෙර අහෝසි කරනු ලැබූ Trade Commissioner තනතුරු නැවත...
Melbourne නිවාස මිල අගෝස්තු මාසයේදී 1.1%කින් පහළ ගොස් ඇති අතර, Australia පුරා නිවාස මිල අඛණ්ඩව පහළ ගිය පස්වැනි මාසය ලෙස...
ඉන්ධන මිල ඉහළ යාම සහ මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ගේ විදේශ සහ දේශීය ගමන් බිමන් පසුගිය කාලයේදී අඩුවී තිබෙන...
සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව...
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය Richard Marles ඉහළ පෙළේ සාකච්ඡා සඳහා මෙම සතියේ ඇමෙරිකාවට සහ බ්‍රිතාන්‍යයට යාමට නියමිතයි. Australia–US...
Melbourne වයඹ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 37 හැවිරිදි Khaled Malasගේ සිරුර සොයාගෙන තිබෙනවා. අගෝස්තු 19 වැනිදා Wildwood නිවසක ඇතිවූ ආරවුලකදී ඔහුට...

ඔස්ට්‍රේලියානු ජාතික කොඩිය ප්‍රසිද්ධියේ ගිනි තැබීම හෝ හිතාමතා අපවිත්‍ර කිරීම අපරාධයක් බවට පත්කර, එවැනි ක්‍රියාවකට උපරිම වසරක සිරදඬුවමක් නියම කිරීමට කෝලීෂන් විපක්ෂය යෝජනා කර තිබෙනවා.

Melbourne නගර මධ්‍යයේ පිහිටි Fed Square, සැප්තැම්බර් 10 සහ 11 යන දිනවල පවුල්වලට සහ ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ විවෘත “Melbourne End Zone” NFL Fan Zone එකක්

බටහිර සිඩ්නිහි ජීවත් වන 34 හැවිරිදි Farhana Laffernis මවක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට ගත් උත්සාහයන් අතරතුර ගබ්සා පහකට මුහුණදීමෙන් තම ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳවැටුණු බව පවසනවා.

ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා කර තිබෙනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක

මෙල්බන්හි දෙහැවිරිදි Emily Peterson නින්දෙන් අවදිවීමෙන් පසු සිරුර වෙව්ලීමට පටන්ගෙන තිබුණා. දින කිහිපයක් ඇතුළත ඇයට වමනය, අධික නිදිමත සහ ඇවිදීමේදී බිත්තිවල හැපීම වැනි රෝග ලක්ෂණද

ඇඩිලේඩ් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික කේක් නිර්මාණ ශිල්පිනී මලීෂා ඔකඳපොළ, මෙවර Royal Adelaide Show තරගාවලියේ ප්‍රධාන ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන තිබෙනවා. ඇය Master මට්ටමේ Wedding Cake