

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වීමෙන් ගුවන් ගමන්වලට දැඩි බාධා
ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද සක්‍රීය වීමත් සමඟ නිකුත් වන අළු හේතුවෙන් ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක ගුවන් ගමන් අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඉන්දුනීසියාවේ Soekarno-Hatta International










