Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඉන්දුනීසියාවේ බාලි දූපතේ පිහිටි අවන්හලක පැවැති උපන්දින සාදයක් අතරතුර, ගෑස් බැලූන කිහිපයක් හදිසියේ පිපිරී යාමෙන් හටගත් විශාල ගින්නක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු පවුලක් දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා.

සිය පියාගේ 70 වන උපන්දිනය සැමරීම සඳහා බාලිහි අවන්හලක් වෙත පැමිණි මෙම පවුලේ සාමාජිකයන් ගෙන ආ බැලූන කිහිපයක් හදිසියේම පිපිරී ගොස් ඇති අතර, ඒ සමඟ අවන්හල පුරාම ගිනිදැල් පැතිර ගොස් තිබෙනවා.

මෙම සිදුවීමෙන් 17 හැවිරිදි තරුණයෙකු පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

Advertisement

ගින්න හටගත් අවස්ථාවේ අවන්හල තුළ සිය ගණනක පිරිසක් සිට ඇති අතර, මෙම ඔස්ට්‍රේලියානු පවුල සාක්ෂිකරුවන් ලෙස පවසමින් බාලි පොලිසිය විසින් ඔවුන්ගේ Passports අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට ගුවන්තොටුපොළ වෙත ගිය අවස්ථාවේදීද ඔවුන්ගේ Passports යළි ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Banner 01

මේ අතර පීඩාවට පත් ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාව පවසන්නේ තමන් කිසිදු වරදක් කර නොමැති අතර බැලූන අලෙවි කළ පුද්ගලයා ලබා දී ඇත්තේ time bomb එකක් වැනි දෙයක් බවයි.

තමන් සාක්ෂිකරුවන් පමණක් වන බැවින් මෙලෙස රටින් පිටවීම තහනම් කිරීම අසාධාරණ බව පවසන එම පවුල, සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දුනීසියානු ආගමන විගමන බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවට අයත් ඉන්දියන් සාගරයේ පිහිටි Christmas Island සහ Cocos Islands දූපත් වැසියන් වෙත Qantas ගුවන් සේවය පනවා ඇති අලුත් ගමන්...

නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් දින 9කට පසුව hydropower tunnel එකක් තුළ සිරවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු...

නීතිවිරෝධී Robodebt ක්‍රමයෙන් පීඩාවට පත් ලියාපදිංචි පුද්ගලයින් 125,000කට පමණ ඩොලර් මිලියන 475ක වන්දි බෙදාදීමට නියමිතයි. සුදුසුකම් ලබන පුද්ගලයින්ට නියමිත මුදලක්...

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලන සේවාවල බරපතළ කාර්ය මණ්ඩල හිඟයක් හේතුවෙන්, කොවිඩ් වසංගතයෙන් පසු නගර ආශ්‍රිත ගුවන් කලාපවල දක්නට නොලැබුණු විශේෂ...

Melton හි ඉදිකළ නව උස් දුම්රිය ස්ථානය අද මගීන් සඳහා විවෘත කර තිබෙනවා. එය වේදිකා හතරකින් සහ විදුලි සෝපාන ඇතුළු...

ඔස්ට්‍රේලියාවේ නවතම Powerball දිනුම් ඇදීමේ ඩොලර් මිලියන 20ක ජැක්පොට් ත්‍යාගය ජයග්‍රාහකයන් සිව්දෙනෙකු අතර බෙදී ගොස් තිබෙනවා. එක් ජයග්‍රාහකයෙකුට ඩොලර් මිලියන...

Apple සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත්වූ John Ternusට 2027 මූල්‍ය වර්ෂය සඳහා වැටුප සහ කොටස් ප්‍රතිලාභ ඇතුළුව ඇමරිකානු...

නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අතුරුදන්ව සිටි තවත් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු සුරක්ෂිතව සොයාගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව තහවුරු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

බාලිහි උපන්දින සාදයක් පැවැත්වූ ඔස්ට්‍රේලියානු පවුලකට සිදුවූ දේ

දියණියන් මඟ බලා සිටියදී මව මරා රටින් පනින්න ගිය සැමියා ඇත්ත හෙළිකරයි

  ඩැන්ඩිනොං ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි දෙදරු මවක් වන ඊවා ලස්රිනි ඝාතනය කළ බව ඇගෙන් වෙන්ව සිටි සැමියා අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා. 68 හැවිරිදි

Read More »

වයස 45න් පසු ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන්නන්ට අලුත් අභියෝගයක්

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම සුදුසුකම් සහ වසර

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා දැන්වීම් ඉහළට

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ Indeed ආයතන නිකුත් කළ නවතම

Read More »

ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට යාමේදී වීසා නීති වෙනස් වෙයි

තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් ලබාදී තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 15 වැනිදායින් පසුව

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය උණුසුම් – සේවකයින් වැඩවර්ජනයකට

ඔස්ට්‍රේලියාව පුරා ප්‍රවාහන සේවකයින් දහස් ගණනක් වැටුප් සහ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වැඩවර්ජනයකට සූදානම් වන බව වාර්තා වනවා. Transport Workers Union සාමාජිකයින් වන FedEx, Qube, K&S,

Read More »

“හඳේ අයිතියත් අපටයි” – ට්‍රම්ප් කියයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්‍යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා. ට්‍රම්ප් විසින් ඇමරිකානු ධජයක් සමඟ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom