

වයස 45න් පසු ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන්නන්ට අලුත් අභියෝගයක්
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම සුදුසුකම් සහ වසර

මෙම යෝජනාව යටතේ සේවායෝජකයන් විසින් අනිවාර්ය Superannuation දායකත්වය වන 12% සම්පූර්ණයෙන්ම ගෙවනු ලබනවා. නමුත් එයින් 3%ක්, කැමැත්තෙන් තෝරාගන්නා සේවකයන්ට ඔවුන්ගේ Super fund එක හරහා සෘජුවම ලබාගැනීමට හැකි වනු ඇති.
විශේෂත්වය වන්නේ එම මුදලට සාමාන්‍ය පුද්ගලික ආදායම් බද්ද අදාළ නොවී, Superannuation සඳහා පවතින 15% concessional tax rate එකම අදාළ වීමයි.

One Nation නායිකා Pauline Hanson පවසන්නේ වසරකට ඩොලර් 90,500ක් පමණ උපයන සාමාන්‍ය පූර්ණකාලීන සේවකයෙකුට වසරකට අමතර ඩොලර් 2,300ක් පමණ අතට ලැබිය හැකි බවයි.
එය සතියකට ආසන්න වශයෙන් ඩොලර් 44ක් වන අතර, වර්තමාන ජීවන වියදම් පීඩනය හමුවේ පවුල්වලට යම් “හුස්මක් ගැනීමට ඉඩක්” ලබාදෙනු ඇති බව Hanson පවසනවා.
ඇය පවසන පරිදි, එකතුව ඩොලර් 168,000ක් පමණ උපයන වැඩ කරන යුවළකට වසරකට බදු ගෙවීමෙන් පසු අමතර ඩොලර් 4,300ක් පමණ එනම් සතියකට ඩොලර් 82ක් පමණ පවුලේ වියදම් සඳහා ලබාගත හැකියි.
කෙසේ වෙතත්, මෙම යෝජනාවට දැඩි විරෝධයක්ද එල්ල වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පවසන්නේ Superannuation සම්බන්ධයෙන් පවතින නීති වෙනස් කිරීම “ඉතාමත් නරක සැලසුමක්” බවයි.
COVID-19 වසංගත සමයේදී ඔස්ට්‍රේලියානුවන්ට වැඩි Superannuation මුදලක් කලින් ලබාගැනීමට අවස්ථාව ලබාදීමේ Morrison රජයේ වැඩපිළිවෙළද ඔහු සිහිපත් කළා.
ඔහුගේ අදහස වන්නේ අද Superannuation මුදල් ලබාගැනීම මගින් අනාගතයේ විශ්‍රාම දිවියේදී ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන ආරක්ෂාවට විශාල බලපෑමක් සිදුවිය හැකි බවයි.
වර්තමානයේත් ඔස්ට්‍රේලියානුවන්ට විශ්‍රාම ගැනීමට පෙර Superannuation ලබාගැනීමට අවස්ථා කිහිපයක් තිබෙනවා. ඒ අතර දැඩි මූල්‍ය අපහසුතා සහ ඇතැම් වෛද්‍යමය හේතුද ඇතුළත්.
Superannuation යනු වර්තමාන වියදම් සඳහා භාවිතා කරන මුදලක් නොව, අනාගත විශ්‍රාම දිවිය සඳහා මූල්‍ය ආරක්ෂාවක් ලබාදීමට නිර්මාණය කර ඇති ක්‍රමයක් බව විරෝධය පළ කරන පාර්ශ්වය පෙන්වා දෙනවා.
කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඉලක්ක කර නිපදවන අලුත්ම එන්නත් ලබාගැනීමේදී ඔස්ට්‍රේලියාව අනෙකුත් රටවලට වඩා පසුබැසී සිටින බව සෞඛ්‍ය විශේෂඥයන් පවසනවා....
Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ...
වසර දෙකට ආසන්න කාලයකට පසුව පැට් කමින්ස් සහ වසරකට වැඩි කාලයකට පසුව මිචල් ස්ටාර්ක් නැවතත් ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමට එක්වීමට නියමිතයි....
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර...
නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අගමැති Chris Minns සිය ප්‍රථම නිල ඉන්දීය වෙළඳ චාරිකාව ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර...
මෙල්බන් නගරයේ ජනප්‍රිය City Library නව ස්ථානයකට ගෙන යාමට සැලසුම් කර තිබෙනවා. දැනට Flinders Lane හි පවත්වාගෙන යන පුස්තකාලය, Bourke...
වික්ටෝරියා ප්‍රාන්තයේ Mount Duneed ප්‍රදේශයේ ළමා සාදයකදී Jumping Castle එකක් දැඩි සුළඟට හසුවී ඉහළට එසවී තිබෙනවා. Lower Duneed Roadහි නිවසක...
ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා...
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම සුදුසුකම් සහ වසර

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ Indeed ආයතන නිකුත් කළ නවතම

තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් ලබාදී තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 15 වැනිදායින් පසුව

ඔස්ට්‍රේලියාව පුරා ප්‍රවාහන සේවකයින් දහස් ගණනක් වැටුප් සහ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වැඩවර්ජනයකට සූදානම් වන බව වාර්තා වනවා. Transport Workers Union සාමාජිකයින් වන FedEx, Qube, K&S,

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්‍යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා. ට්‍රම්ප් විසින් ඇමරිකානු ධජයක් සමඟ

ඔස්ට්‍රේලියානුවන් වසරකට පැය බිලියන 31කට ආසන්න කාලයක් වැටුප් නොමැතිව සේවයේ යෙදී සිටින බවට නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඒ අතර ආහාර පිළියෙල කිරීම, නිවස පිරිසිදු කිරීම,