

වයස 45න් පසු ඔස්ට්රේලියාවේ රැකියා සොයන්නන්ට අලුත් අභියෝගයක්
ඔස්ට්රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම සුදුසුකම් සහ වසර

ඇමෙරිකානු ගුවන් යානයක් තුළදී මගීන්ට පහර දෙමින් සහ ජාතිවාදී ලෙස බැණ වදිමින් කලබලකාරී ලෙස හැසිරුණු මගියෙකු, ප්ලාස්ටර් (Duct Tape) භාවිතයෙන් අසුනට තබා ගැට ගැසීමට කාර්ය මණ්ඩලය සහ අනෙකුත් මගීන් පියවර ගෙන තිබෙනවා.
Dallas සිට Newark බලා පියාසර කරමින් තිබූ යානයේ first-classහි ගමන් කළ මෙම මගියා හදිසියේම කෝප වී අසල සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවකට පහර දී ඇති අතර, පසුව ඔහු පාලනය කිරීමට යානයේ සිටි විශ්රාමික පොලිස් නිලධාරියෙකු ඇතුළු පිරිසක් ඉදිරිපත් වී තිබෙනවා.
එහිදී එම පුද්ගලයා මගීන් සපා කෑමටද උත්සාහ කර ඇති අතර, පසුව ගුවන් සේවකයින් ලබා දුන් ප්ලාස්ටර් සහ Zip Ties භාවිතයෙන් ඔහු අසුනට තබා ගැටගැසීමට පිරිස සමත් වුණා.

මෙම හදිසි තත්ත්වය හේතුවෙන් යානය Baltimore ගුවන්තොටුපොළ වෙත හරවා යැවූ අතර, යානය ගොඩබස්වන තෙක්ම එක් මගියෙකුට අදාළ පුද්ගලයා මත වාඩි වී සිටීමට පවා සිදුවී තිබූ බවයි වාර්තා වන්නේ.
යානය ගොඩබැස්වීමෙන් පසු අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය (FAA) විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
Melbourne නගර මධ්යයේ පිහිටි Fed Square, සැප්තැම්බර් 10 සහ 11 යන දිනවල පවුල්වලට සහ ක්රීඩා ලෝලීන්ට නොමිලේ විවෘත “Melbourne End...
ඔස්ට්රේලියාවේ සමාජ මාධ්ය සමාගම් තවත් දැඩි නීති යටතට ගෙන ඒමට Albanese රජය සූදානම් වන අතර, ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක Angus...
ඇමරිකාව සහ ඉරානය අතර යළි උත්සන්න වූ ප්රහාර හේතුවෙන් ලෝක තෙල් සැපයුමට බාධා ඇතිවිය හැකි බවට බිය පළවීමත් සමඟ ජාත්යන්තර...
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් සමාජ මාධ්ය සහ සංකේතාත්මක මැසේජ් ඇප් හරහා තරුණයින් සම්බන්ධ කරගන්නා බවට පොලීසිය අනතුරු අඟවනවා. මුදල් ලබාදෙන...
ඔස්ට්රේලියාවේ නැගෙනහිර ප්රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි...
ඔස්ට්රේලියානු කාන්තාවන් මාතෘත්වය ලැබීමේ සාමාන්ය වයස අවුරුදු 32 දක්වා ඉහළ ගොස් ඇති අතර, වයස අවුරුදු 40දී ළදරුවන් සිටින කාන්තාවන්ගේ සංඛ්යාව...
ඔස්ට්රේලියානු භූමිය තුළ ඇමරිකානු සන්නද්ධ හමුදාවන්ගේ රැඳී සිටීම සහ හමුදා කඳවුරුවල මෙහෙයුම් කටයුතු තවත් වේගවත් කර පුළුල් කිරීමට දෙරටේ ආරක්ෂක...
වික්ටෝරියා ප්රාන්ත මැතිවරණයේ One Nation පක්ෂ අපේක්ෂකයෙකු මෙන්ම වත්මන් කවුන්සිල සභිකයෙකු වන Ben Lucas සෞඛ්ය පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය...
ලෝක ආර්ථිකයේ පවතින අභියෝගාත්මක තත්ත්වයන් මධ්යයේ වුවද, ඔස්ට්රේලියානු ආර්ථිකය අපේක්ෂා කළ මට්ටමට වඩා වේගවත් වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබෙනවා. ඔස්ට්රේලියානු...

ඔස්ට්රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම සුදුසුකම් සහ වසර

ඔස්ට්රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ Indeed ආයතන නිකුත් කළ නවතම

තායිලන්තයට ඇතුළුවීමේදී ශ්රී ලාංකිකයින්ට මෙතෙක් ලබාදී තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 15 වැනිදායින් පසුව

ඔස්ට්රේලියාව පුරා ප්රවාහන සේවකයින් දහස් ගණනක් වැටුප් සහ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වැඩවර්ජනයකට සූදානම් වන බව වාර්තා වනවා. Transport Workers Union සාමාජිකයින් වන FedEx, Qube, K&S,

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමාජ මාධ්ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා. ට්රම්ප් විසින් ඇමරිකානු ධජයක් සමඟ

ඔස්ට්රේලියානුවන් වසරකට පැය බිලියන 31කට ආසන්න කාලයක් වැටුප් නොමැතිව සේවයේ යෙදී සිටින බවට නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඒ අතර ආහාර පිළියෙල කිරීම, නිවස පිරිසිදු කිරීම,