Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා.

ANZ සහ Indeed ආයතන නිකුත් කළ නවතම දත්ත අනුව, පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 7.8කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

මෙම වර්ධනය අතරතුර Victoria, Western Australia සහ Queensland ප්‍රාන්තවල රැකියා දැන්වීම්වල කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වී ඇති අතර, New South Wales ප්‍රාන්තයේ නම් සුළු පහත වැටීමක් දක්නට ලැබෙනවා.

Advertisement

විශේෂයෙන්ම ඉහළ පොලී අනුපාත සහ ආර්ථික අවිනිශ්චිතතාවක් පවතින අවස්ථාවකදී රැකියා සඳහා ඇති ඉල්ලුම මේ ආකාරයෙන් ඉහළ යාම ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ තවදුරටත් ශක්තියක් පවතින බවට ලකුණක් ලෙස සැලකෙනවා.

කෙසේ වෙතත් ඉදිරියේදී ඉහළ පොලී අනුපාත හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීමත් සමඟ රැකියා දැන්වීම්වල වර්ධනය ක්‍රමයෙන් අඩුවිය හැකි බවටද ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවනවා.

Banner 01

මේ අතර රැකියා දැන්වීම් සංඛ්‍යාව මේ වනවිට 2000 වසර ආසන්න කාලයේ පැවති සාමාන්‍ය මට්ටමට වඩා සියයට 21.4කින් ඉහළ මට්ටමක පවතින බවද නව දත්තවලින් හෙළි වී තිබෙනවා.

ඒ අනුව රැකියා සොයන ඔස්ට්‍රේලියානුවන්ට අගෝස්තු මාසයේ දත්ත තරමක් සුබදායක පණිවුඩයක් ලබාදෙන අතර, විශේෂයෙන් Victoria ඇතුළු ප්‍රාන්ත කිහිපයක රැකියා අවස්ථා සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් තිබෙන බව පෙනී යනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ නවතම Powerball දිනුම් ඇදීමේ ඩොලර් මිලියන 20ක ජැක්පොට් ත්‍යාගය ජයග්‍රාහකයන් සිව්දෙනෙකු අතර බෙදී ගොස් තිබෙනවා. එක් ජයග්‍රාහකයෙකුට ඩොලර් මිලියන...

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Chris Minns, ඉන්දියානු ගුවන් සේවා Western Sydney International Airport වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා...

මෙල්බන් නගරයේ පොලිස් ස්ථාන හතරක මහජන සේවා කවුළු ඔක්තෝබර් 4 වැනිදා සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. Collingwood, Fitzroy, Southbank...

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂීරපායි සතුන් අතර පළමු වරට H5 කුරුළු උණ වෛරසය (H5 bird flu) පැතිරගොස් ඇති බවට බලධාරීන් තහවුරු කර...

වික්ටෝරියා ප්‍රාන්තයේ Mount Duneed ප්‍රදේශයේ ළමා සාදයකදී Jumping Castle එකක් දැඩි සුළඟට හසුවී ඉහළට එසවී තිබෙනවා. Lower Duneed Roadහි නිවසක...

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අගමැති Chris Minns සිය ප්‍රථම නිල ඉන්දීය වෙළඳ චාරිකාව ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර...

Melton හි ඉදිකළ නව උස් දුම්රිය ස්ථානය අද මගීන් සඳහා විවෘත කර තිබෙනවා. එය වේදිකා හතරකින් සහ විදුලි සෝපාන ඇතුළු...

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සමඟ සසඳන විට නිවාස මිලදී ගැනීම සඳහා සාපේක්ෂව පහසුම ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. කෙසේ...

වසර දෙකට ආසන්න කාලයකට පසුව පැට් කමින්ස් සහ වසරකට වැඩි කාලයකට පසුව මිචල් ස්ටාර්ක් නැවතත් ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමට එක්වීමට නියමිතයි....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ රැකියා දැන්වීම් ඉහළට

වයස 45න් පසු ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන්නන්ට අලුත් අභියෝගයක්

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම සුදුසුකම් සහ වසර

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා දැන්වීම් ඉහළට

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ Indeed ආයතන නිකුත් කළ නවතම

Read More »

ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට යාමේදී වීසා නීති වෙනස් වෙයි

තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් ලබාදී තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 15 වැනිදායින් පසුව

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය උණුසුම් – සේවකයින් වැඩවර්ජනයකට

ඔස්ට්‍රේලියාව පුරා ප්‍රවාහන සේවකයින් දහස් ගණනක් වැටුප් සහ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වැඩවර්ජනයකට සූදානම් වන බව වාර්තා වනවා. Transport Workers Union සාමාජිකයින් වන FedEx, Qube, K&S,

Read More »

“හඳේ අයිතියත් අපටයි” – ට්‍රම්ප් කියයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්‍යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා. ට්‍රම්ප් විසින් ඇමරිකානු ධජයක් සමඟ

Read More »

ඔස්ට්‍රේලියානුවන් නොමිලේ වැඩ කරන පැය ගණන ඇසුවොත් පුදුම වෙයි

ඔස්ට්‍රේලියානුවන් වසරකට පැය බිලියන 31කට ආසන්න කාලයක් වැටුප් නොමැතිව සේවයේ යෙදී සිටින බවට නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඒ අතර ආහාර පිළියෙල කිරීම, නිවස පිරිසිදු කිරීම,

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom