

වයස 45න් පසු ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන්නන්ට අලුත් අභියෝගයක්
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම සුදුසුකම් සහ වසර

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සමාගම් තවත් දැඩි නීති යටතට ගෙන ඒමට Albanese රජය සූදානම් වන අතර, ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක Angus Taylor දැඩි සැක පළ කර තිබෙනවා.
පාර්ලිමේන්තුව නැවත රැස්වන මේ සතියේදී “Digital Duty of Care” නමින් නව නීති කෙටුම්පතක් ඉදිරිපත් කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ.
එමගින් Facebook, Instagram, TikTok වැනි සමාජ මාධ්‍යවල algorithm මගින් තෝරා දෙන content අක්‍රිය කිරීමට හෝ ඉන් ඉවත් වීමට පරිශීලකයින්ට අවස්ථාව ලබාදීමට යෝජනා කර තිබෙනවා.

එමෙන්ම සමාජ මාධ්‍ය සමාගම් තම platforms තුළ ඇතිවන හානිකර සහ නීති විරෝධී content හඳුනාගෙන ඒවා අවම කිරීමේ වගකීම ද සමාගම් වෙත පැවරීමට නියමිතයි.
මෙම නීති උල්ලංඝනය කරන සමාගම්වලට ඩොලර් මිලියන 100කට වැඩි දඩ මුදල් පැනවීමට ද යෝජනා වී තිබෙනවා.
කෙසේ වෙතත් Angus Taylor පවසන්නේ රජයේ මෙම සූදානම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වාරණය කිරීමේ උත්සාහයක් විය හැකි බවයි.
වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා මීට පෙර පැනවූ සමාජ මාධ්‍ය තහනම ද සාර්ථක වී නොමැති බව පෙන්වා දෙන ඔහු, වැඩිදුරටත් ප්‍රකාශ කළේ රජය කළ යුත්තේ දරුවන් නරඹන දේ පාලනය කිරීමට දෙමාපියන්ට වැඩි බලයක් ලබාදිය යුතු බවයි.
මේ අතර, අන්තර්ජාලය තුළ පවතින ප්‍රචණ්ඩකාරී සහ අසම්ප්‍රදායික අන්තර්ගතයන්ගෙන් ඔස්ට්‍රේලියානු දරුවන් ආරක්ෂා කරගැනීම රජයේ වගකීමක් බවයි මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් රජයේ පාර්ශ්වය කියා සිටින්නේ.
ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු...
ඉන්ධන මිල ඉහළ යාම සහ මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ගේ විදේශ සහ දේශීය ගමන් බිමන් පසුගිය කාලයේදී අඩුවී තිබෙන...
නව සමීක්ෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ මත්පැන් පානය කිරීම හෝ මත්පැන් පානයෙන් පසු ඇතිවන අපහසුතාව හේතුවෙන් ගුවන්...
ඔස්ට්‍රේලියානු කාන්තාවන් මාතෘත්වය ලැබීමේ සාමාන්‍ය වයස අවුරුදු 32 දක්වා ඉහළ ගොස් ඇති අතර, වයස අවුරුදු 40දී ළදරුවන් සිටින කාන්තාවන්ගේ සංඛ්‍යාව...
මෙල්බන් නගරයේ ජනප්‍රිය City Library නව ස්ථානයකට ගෙන යාමට සැලසුම් කර තිබෙනවා. දැනට Flinders Lane හි පවත්වාගෙන යන පුස්තකාලය, Bourke...
මෙල්බන්හි Federation Square හිදී හෙට සැප්තැම්බර් 6 වනදා විශේෂ නර්තන වැඩසටහනක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම වැඩසටහනට San Francisco 49ers කණ්ඩායමේ...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ One Nation පක්ෂ අපේක්ෂකයෙකු මෙන්ම වත්මන් කවුන්සිල සභිකයෙකු වන Ben Lucas සෞඛ්‍ය පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය...
කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඉලක්ක කර නිපදවන අලුත්ම එන්නත් ලබාගැනීමේදී ඔස්ට්‍රේලියාව අනෙකුත් රටවලට වඩා පසුබැසී සිටින බව සෞඛ්‍ය විශේෂඥයන් පවසනවා....
නේපාලයේ විනාශකාරී ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සමඟ ඔස්ට්‍රේලියාව සිටින බව අගමැති ඇන්තනි ඇල්බනීසි පවසනවා. විපතෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල් වෙත ඔහු...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම සුදුසුකම් සහ වසර

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ Indeed ආයතන නිකුත් කළ නවතම

තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් ලබාදී තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 15 වැනිදායින් පසුව

ඔස්ට්‍රේලියාව පුරා ප්‍රවාහන සේවකයින් දහස් ගණනක් වැටුප් සහ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වැඩවර්ජනයකට සූදානම් වන බව වාර්තා වනවා. Transport Workers Union සාමාජිකයින් වන FedEx, Qube, K&S,

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්‍යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා. ට්‍රම්ප් විසින් ඇමරිකානු ධජයක් සමඟ

ඔස්ට්‍රේලියානුවන් වසරකට පැය බිලියන 31කට ආසන්න කාලයක් වැටුප් නොමැතිව සේවයේ යෙදී සිටින බවට නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඒ අතර ආහාර පිළියෙල කිරීම, නිවස පිරිසිදු කිරීම,