

වයස 45න් පසු ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන්නන්ට අලුත් අභියෝගයක්
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම සුදුසුකම් සහ වසර

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ හටගත් විශාල ලැව්ගින්නක් හේතුවෙන් බ්‍රිස්බන්හි බටහිරින් පිහිටි ප්‍රධාන මහා මාර්ගයක ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
Lockyer Valley ආශ්‍රිතව හටගත් මෙම ලැව්ගින්න හේතුවෙන් Brisbane සහ Toowoomba පිහිටි Warrego මාර්ගය දෙපසටම වසා දැමීමට බලධාරීන් පියවර ගත් අතර, ප්‍රදේශයේ නිවාස 20කට ආසන්න සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයට පත් වුණා.
ගිනි නිවන රථ 26ක් සහ ගුවන් මගින් ජලය හෙළන යානා යොදාගනිමින් ගින්න පාලනය කිරීමට උත්සාහ කළද, තද සුළං තත්ත්වය හමුවේ ගිනිදැල් මහා මාර්ගය හරහා ද පැතිර ගිය බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ප්‍රාන්තයේ ගිනිකොනදිග ප්‍රදේශයේ ලැව්ගිනි 78ක් පමණ සක්‍රීයව පවතින අතර, ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 34ත් 36ත් අතර ඉහළ අගයක පවතිනවා.
මෙය වසර 7කට පසු සැප්තැම්බර් මාසයකදී වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ලෙස සටහන් වන අතර, පවතින වියලි කාලගුණය ගිනි නිවීමේ කටයුතුවලට දැඩි බාධාවක් වී තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට මහා මාර්ගයේ ගමනාගමනය යළි ආරම්භ කර ඇති නමුත්, ඉදිරි දින කිහිපය තුළ ද මෙම ගිනි තත්ත්වය සක්‍රීයව පැවතිය හැකි බැවින් ප්‍රදේශවාසීන්ට අවධානයෙන් පසුවන ලෙසයි දැනුම් දී ඇත්තේ.
බටහිර ඔස්ට්‍රේලියානු කලාපයේ ප්‍රජා සංවර්ධනය, සමාජ සේවා සහ ස්වේච්ඡා කටයුතු වෙනුවෙන් කැපවූ ප්‍රජා වීරයන් ඇගයීමට ලක්කෙරෙන 2027 Community Citizen of...
ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර...
නේපාලයේ ටිබෙට් දේශසීමාව ආසන්න ප්‍රදේශවලට බලපෑ දරුණු ගංවතුර තත්ත්වයෙන් පසු, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු යුවළක් සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනා...
ඉලෙක්ට්‍රික් වාහනවල බැටරි භාවිත කරමින් නිවසට සහ විදුලිබල පද්ධතියට විදුලිය ලබාදිය හැකි Vehicle-to-Grid හෙවත් V2G තාක්ෂණය ඔස්ට්‍රේලියාව තුළ වේගයෙන් අවධානයට...
වික්ටෝරියාවේ RMIT University සහ Symex Labs පර්යේෂකයින් IVF ප්‍රතිකාර ලබන කාන්තාවන්ට නැවත නැවත රුධිර පරීක්ෂණ කිරීමට ඇති අවශ්‍යතාව අඩු කළ...
ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන Bondi Rescue ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් හිටපු ජීවිතාරක්ෂක Matt Dee වයස අවුරුදු 47දී මියගොස් තිබෙනවා. ඔහුගේ...
තවත් සති හතරකින් පසු, එනම් ලබන ඔක්තෝබර් 4 වන ඉරිදා දින සිට ඔස්ට්‍රේලියානුවන් මිලියන 18කට ආසන්න පිරිසකගේ ඔරලෝසු වේලාවන් පැයකින්...
ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau...
නවසීලන්තයේ Queenstown සිට Sydney බලා පියාසර කළ Qantas QF122 යානයේ එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය දැක්වෙන දර්ශන වාර්තා වී තිබෙනවා. Boeing...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම සුදුසුකම් සහ වසර

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ Indeed ආයතන නිකුත් කළ නවතම

තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් ලබාදී තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 15 වැනිදායින් පසුව

ඔස්ට්‍රේලියාව පුරා ප්‍රවාහන සේවකයින් දහස් ගණනක් වැටුප් සහ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වැඩවර්ජනයකට සූදානම් වන බව වාර්තා වනවා. Transport Workers Union සාමාජිකයින් වන FedEx, Qube, K&S,

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්‍යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා. ට්‍රම්ප් විසින් ඇමරිකානු ධජයක් සමඟ

ඔස්ට්‍රේලියානුවන් වසරකට පැය බිලියන 31කට ආසන්න කාලයක් වැටුප් නොමැතිව සේවයේ යෙදී සිටින බවට නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඒ අතර ආහාර පිළියෙල කිරීම, නිවස පිරිසිදු කිරීම,