

වයස 45න් පසු ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන්නන්ට අලුත් අභියෝගයක්
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම සුදුසුකම් සහ වසර

තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් ලබාදී තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් 15 වැනිදායින් පසුව තායිලන්තය බලා පිටත්වීමට බලාපොරොත්තු වන සියලුම ශ්‍රී ලාංකිකයින් ගමනට පෙර අනිවාර්යයෙන්ම වීසා බලපත්‍රයක් ලබාගත යුතු බව සඳහන්.
වීසා අයදුම් කිරීම සිදු කළ යුත්තේ තායිලන්තයේ නිල e-Visa පද්ධතිය හරහා අන්තර්ජාලයෙන් පමණයි.

තානාපති කාර්යාලයට පැමිණ වීසා අයදුම්පත් භාරදීමේ ක්‍රමයද අත්හිටුවා තිබෙනවා.
සාමාන්‍ය සංචාරක වීසා අයදුම්පතක්, අවශ්‍ය සියලු ලේඛන නිවැරදිව සපයා ඇත්නම්, ක්‍රියාවලියට දින 3ත් 7ත් අතර කාලයක් ගතවිය හැකියි.
කෙසේ වෙතත් Non-Immigrant Visa, DTV වැනි අනෙකුත් වීසා කාණ්ඩ සඳහා සහ ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයිනේ පදිංචි විදේශිකයන්ගේ අයදුම්පත් සඳහා වැඩි කාලයක් ගතවිය හැකි බවත් තානාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.
එමෙන්ම අවශ්‍යතාව අනුව අමතර ලේඛන ඉල්ලා සිටීමට හෝ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට කැඳවීමට තානාපති කාර්යාලයට බලය තිබෙනවා.
තායිලන්තයට සංචාරයක් සැලසුම් කරගෙන සිටිනවා නම්, අවසන් මොහොත දක්වා නොසිට e-Visa සඳහා කල්තියා අයදුම් කරන ලෙස දැනුම් දී තිබෙනවා.
නේපාලයේ ටිබෙට් දේශසීමාව ආසන්න ප්‍රදේශවලට බලපෑ දරුණු ගංවතුර තත්ත්වයෙන් පසු, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු යුවළක් සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනා...
ඉන්ධන මිල ඉහළ යාම සහ මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ගේ විදේශ සහ දේශීය ගමන් බිමන් පසුගිය කාලයේදී අඩුවී තිබෙන...
ඔස්ට්‍රේලියා රජය සංක්‍රමණය පාලනය කිරීමේ පියවරක් ලෙස Working Holiday වීසා අනුමත කිරීම මන්දගාමී කර තිබෙනවා. ගොවිපළවල අස්වැන්න නෙළීම සඳහා backpackersලා...
වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින්...
නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අගමැති Chris Minns සිය ප්‍රථම නිල ඉන්දීය වෙළඳ චාරිකාව ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර...
ස්මාර්ට් කණ්ණාඩි තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජයට මේ වනවිට කිසිදු සැලසුමක් නොමැති බව නීතිපති මිෂෙල් රෝව්ලන්ඩ් පවසනවා. කෙසේ වෙතත්, එම කණ්ණාඩි...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආන්දෝලනාත්මක Airbus ගනුදෙනුව සම්බන්ධයෙන්...
ඔස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන නීති විරෝධී දුම්කොළ හා Vape වෙළඳපොළ සහ සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම සඳහා විපක්ෂ නායක Angus Taylor...
Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම සුදුසුකම් සහ වසර

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ Indeed ආයතන නිකුත් කළ නවතම

තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් ලබාදී තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 15 වැනිදායින් පසුව

ඔස්ට්‍රේලියාව පුරා ප්‍රවාහන සේවකයින් දහස් ගණනක් වැටුප් සහ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වැඩවර්ජනයකට සූදානම් වන බව වාර්තා වනවා. Transport Workers Union සාමාජිකයින් වන FedEx, Qube, K&S,

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්‍යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා. ට්‍රම්ප් විසින් ඇමරිකානු ධජයක් සමඟ

ඔස්ට්‍රේලියානුවන් වසරකට පැය බිලියන 31කට ආසන්න කාලයක් වැටුප් නොමැතිව සේවයේ යෙදී සිටින බවට නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඒ අතර ආහාර පිළියෙල කිරීම, නිවස පිරිසිදු කිරීම,