Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

දරුවන්ගේ ආත්මවිශ්වාසය වැඩි කිරීමට දෙමාපියන් සහ ගුරුවරුන් නිතර භාවිත කරන “ඔයා හරිම දක්ෂයි” යන වචන අනපේක්ෂිත අහිතකර ප්‍රතිඵල ඇති කළ හැකි බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

අවුරුදු පහත් හයත් අතර දරුවන් 210 දෙනෙකු යොදාගෙන චීනයේදී සිදුකළ පරීක්ෂණ දෙකකින් මෙම තොරතුරු හෙළිවුණා.

පළමු කාර්යය සාර්ථකව නිම කළ දරුවන්ට ඔවුන්ගේ දක්ෂතාව, උත්සාහය, වාසනාව හෝ ප්‍රශ්න පහසු වීම සාර්ථකත්වයට හේතුවූ බව වෙන වෙනම පවසා තිබෙනවා.

Advertisement

ඉන්පසුව වැඩිහිටියෙකු නොමැති අවස්ථාවක පිළිතුරු බලා වංචා කිරීමට අවස්ථාව තිබූ තවත් පරීක්ෂණයක් දරුවන්ට ලබාදී තිබුණා.

“ඔයා දක්ෂයි” යැයි අගය කළ දරුවන්ගෙන් 64.3%ක් එහිදී වංචා කර ඇති අතර, උත්සාහය අගය කළ දරුවන් අතර එය 35.7%ක් පමණයි.

Banner 01

වාසනාව නිසා ජයගත් බව පැවසූ දරුවන්ගෙන් 38.1%ක් සහ ප්‍රශ්න පහසු බව පැවසූ දරුවන්ගෙන් 21.4%ක් වංචා කර තිබෙනවා.

“දක්ෂ දරුවෙකු” ලෙස දිගටම පෙනී සිටීමට ඇතිවන මානසික පීඩනය නිසා දරුවන් තම ප්‍රතිරූපය රැකගැනීමට වංචා කිරීමට පෙළඹිය හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

ඒ නිසා දරුවාගේ බුද්ධිය පිළිබඳ පොදු ලේබලයක් ලබාදීමට වඩා, ඔහු දැරූ උත්සාහය සහ අවංක හැසිරීම අගය කිරීම වඩාත් සුදුසු බව University of Wollongong අධ්‍යාපන විශේෂඥයන් සඳහන් කරනවා.

කෙසේ වෙතත්, පර්යේෂණය චීනයේ නාගරික මධ්‍යම පන්තික පවුල්වල කුඩා දරුවන් පමණක් යොදාගෙන සිදුකර ඇති බැවින් ප්‍රතිඵල සියලුම දරුවන්ට එකසේ අදාළ බව තවමත් තහවුරු කර නැහැ.

Source – University of Wollongong වාර්තාව

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා...

නව සමීක්ෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ මත්පැන් පානය කිරීම හෝ මත්පැන් පානයෙන් පසු ඇතිවන අපහසුතාව හේතුවෙන් ගුවන්...

Melbourne Airport හි වසර 56ක් පුරා භාවිත කළ පැරණි Pick-up සහ Drop-off ප්‍රදේශය වෙනස් කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර...

තවත් සති හතරකින් පසු, එනම් ලබන ඔක්තෝබර් 4 වන ඉරිදා දින සිට ඔස්ට්‍රේලියානුවන් මිලියන 18කට ආසන්න පිරිසකගේ ඔරලෝසු වේලාවන් පැයකින්...

රැකියා සොයන පුද්ගලයන්ට සහාය ලබාදීම සඳහා Fitzroy හි Yarra Thrive Hub මධ්‍යස්ථානය නවීකරණය කර විවෘත කර තිබෙනවා. මෙහිදී රැකියා සඳහා...

මෙල්බන්හි කනිෂ්ඨ බාලිකා පාපන්දු තරගයක් අතරමැදදී නවත්වා, පිරිමි ළමයින්ගේ කණ්ඩායමකට අදාළ ක්‍රීඩා පිටිය ලබාදීම සඳහා බාලිකා කණ්ඩායම වෙනත් බාල මට්ටමේ...

කාන්තාවන්ට අනවශ්‍ය සැත්කම් සිදුකළ බවට චෝදනා ලැබූ මෙල්බන් නාරිවේද වෛද්‍ය සයිමන් ගෝඩන් සම්බන්ධ වික්ටෝරියා පොලිස් පරීක්ෂණය අවසන් කර තිබෙනවා. අපරාධ...

ඔස්ට්‍රේලියාවට අයත් ඉන්දියන් සාගරයේ පිහිටි Christmas Island සහ Cocos Islands දූපත් වැසියන් වෙත Qantas ගුවන් සේවය පනවා ඇති අලුත් ගමන්...

Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

දරුවන්ට “ඔයා හරිම දක්ෂයි” කීමත් භයානකයි – විශ්ව විද්‍යාල පර්යේෂණයකින් හෙළිවෙයි

Opera House සිට Crown Palladium දක්වා – ශ්‍රී ලංකාවේ දේපළ දැවැන්තයෙකුගේ අද්විතීය සලකුණ

Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි දැවැන්ත දේපළ ව්‍යාපෘති එළිදැක්වීමක් දක්වා

Read More »

“මම ජේසුස් ක්‍රිස්තුස් නෙවෙයි”—Barnaby Joyceගෙන් සැර පිළිතුරක්

ඔස්ට්‍රේලියානුවන්ට තම Superannuation දායකත්වයෙන් කොටසක් කලින් ලබාගැනීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බානබි ජොයිස් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. කුලී හෝ නිවාස ණය ගෙවන සේවකයන්ට සේවායෝජකයා

Read More »

වික්ටෝරියාවේ Work From Home නීතිය මේ සතියේ සම්මත කිරීමට සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයින්ට Work From Home කිරීම සඳහා නීතිමය අයිතියක් ලබාදෙන නව නීතිය මේ සතියේ පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට නියමිත බව ප්‍රාන්ත අගමැති Ben Carroll පවසනවා.

Read More »

බිග් බෑෂ් ලීග් ඉතිහාසයේ දැවැන්ත වෙනසක්

ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය නිල වශයෙන් අනුමැතිය ලබාදී තිබෙනවා.

Read More »

ජීවන වියදමෙන් කෑමත් වෙනස් වෙයි – පලතුරු එළවළු නොකන ඔස්ට්‍රේලියානුවන් වැඩිවෙයි

ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් පලතුරු සහ එළවළු මිලදී ගැනීම විශාල ලෙස අඩුකර තිබෙනවා. Canstar සමීක්ෂණය අනුව සතියකට වැය කරන සාමාන්‍ය මුදල 2025දී ඩොලර්

Read More »
visa

ඔස්ට්‍රේලියානු වීසා තීරණ ලැබීමට ගතවන අලුත්ම කාලය මෙන්න

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රධාන වීසා කාණ්ඩ සඳහා දැනට ගතවන සැකසුම් කාලයන් අනාවරණය කර තිබෙනවා. එහි වැඩිම ප්‍රමාදය වාර්තා වන්නේ Partner තාවකාලික සහ provisional වීසා

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom