Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්රේලියාවේ වයස්ගතම කාන්තාව ලෙස සැලකුණු ලෝර්නා හෙන්ස්ට්රිජ් වයස අවුරුදු 112දී අභාවප්රාප්ත වී තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ ඇය අවසන් සති කිහිපයේ නියුමෝනියාවෙන් පීඩා විඳ ඇති බවයි පවුලේ සාමාජිකයන් සඳහන් කරන්නේ.

1914 ජුනි 6 වැනිදා උපත ලැබූ ලෝර්නා ලෝක යුද්ධ දෙකක් සහ ගෝලීය වසංගත දෙකක් පසුකර තිබෙනවා.

Advertisement

ඇයගේ ජීවිත කාලය තුළ ඔස්ට්‍රේලියානු අගමැතිවරුන් 26 දෙනෙකු සහ බ්‍රිතාන්‍ය රජවරුන් හා රැජිනන් පස්දෙනෙකු බලයට පැමිණ තිබීමද විශේෂත්වයක්.

වයස අවුරුදු 105 වනතුරුම ඇය ස්වාධීනව ජීවත් වී තිබෙනවා.

Banner 01

ලෝර්නා දරුවන් තිදෙනෙකුගේ මවක්, මුණුබුරු මිණිබිරියන් හත්දෙනෙකුගේ ආච්චි සහ මී මුණුබුරු මිණිබිරියන් නවදෙනෙකුගේ මිත්තණියක්.

ක්‍රියාශීලීව සිටීම, ලෝකය හා මිතුරන් පිළිබඳ උනන්දුවක් දැක්වීම සහ සතුටුදායක දෙයක් කිරීම තම දීර්ඝායුෂේ රහස බව ඇය මීට පෙර පවසා තිබුණා.

 

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

1999 වසරේදී ඉන්දියාවේ Odisha ප්‍රාන්තයේදී ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිස්තියානි මිෂනාරිවරයෙකු වන Graham Staines සහ ඔහුගේ වයස අවුරුදු 6 සහ 10ක් වූ...

ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...

Victoriaහි petting farm එකකට ගිය පසු දරුණු බැක්ටීරියා ආසාදනයකට ලක්වූ තුන් හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා. ඇයට Shiga toxin-producing E. coli...

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට තම ශ්‍රී ලංකා Driving Licence එක අලුත් කරගැනීම සඳහා විදේශගතව සිටියදීම අයදුම් කිරීමේ පහසුකම ලබාදී...

වික්ටෝරියා ප්‍රාන්තයේ එකම ඉඩමක නිවාස හතරක් දක්වා ඉදිකිරීමට අවසර ඉල්ලා ඉදිරිපත් කරන අයදුම්පත්, වැඩකරන දින 10ක් ඇතුළත සලකා බැලීමේ නව...

බටහිර සිඩ්නිහි ජීවත් වන 34 හැවිරිදි Farhana Laffernis මවක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට ගත් උත්සාහයන් අතරතුර ගබ්සා පහකට මුහුණදීමෙන් තම...

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු...

ඔස්ට්‍රේලියානුවන් වසරකට පැය බිලියන 31කට ආසන්න කාලයක් වැටුප් නොමැතිව සේවයේ යෙදී සිටින බවට නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඒ අතර ආහාර...

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ලෝක යුද්ධ දෙකක් දුටු ඔස්ට්‍රේලියාවේ වයස්ගතම කාන්තාව දිවියෙන් සමුගනී

Opera House සිට Crown Palladium දක්වා – ශ්‍රී ලංකාවේ දේපළ දැවැන්තයෙකුගේ අද්විතීය සලකුණ

Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි දැවැන්ත දේපළ ව්‍යාපෘති එළිදැක්වීමක් දක්වා

Read More »

“මම ජේසුස් ක්‍රිස්තුස් නෙවෙයි”—Barnaby Joyceගෙන් සැර පිළිතුරක්

ඔස්ට්‍රේලියානුවන්ට තම Superannuation දායකත්වයෙන් කොටසක් කලින් ලබාගැනීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බානබි ජොයිස් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. කුලී හෝ නිවාස ණය ගෙවන සේවකයන්ට සේවායෝජකයා

Read More »

වික්ටෝරියාවේ Work From Home නීතිය මේ සතියේ සම්මත කිරීමට සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයින්ට Work From Home කිරීම සඳහා නීතිමය අයිතියක් ලබාදෙන නව නීතිය මේ සතියේ පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට නියමිත බව ප්‍රාන්ත අගමැති Ben Carroll පවසනවා.

Read More »

බිග් බෑෂ් ලීග් ඉතිහාසයේ දැවැන්ත වෙනසක්

ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය නිල වශයෙන් අනුමැතිය ලබාදී තිබෙනවා.

Read More »

ජීවන වියදමෙන් කෑමත් වෙනස් වෙයි – පලතුරු එළවළු නොකන ඔස්ට්‍රේලියානුවන් වැඩිවෙයි

ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් පලතුරු සහ එළවළු මිලදී ගැනීම විශාල ලෙස අඩුකර තිබෙනවා. Canstar සමීක්ෂණය අනුව සතියකට වැය කරන සාමාන්‍ය මුදල 2025දී ඩොලර්

Read More »
visa

ඔස්ට්‍රේලියානු වීසා තීරණ ලැබීමට ගතවන අලුත්ම කාලය මෙන්න

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රධාන වීසා කාණ්ඩ සඳහා දැනට ගතවන සැකසුම් කාලයන් අනාවරණය කර තිබෙනවා. එහි වැඩිම ප්‍රමාදය වාර්තා වන්නේ Partner තාවකාලික සහ provisional වීසා

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom