Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැනටමත් පළපුරුද්ද තිබුණත් නිල වෘත්තීය සුදුසුකමක් නොමැති ඔස්ට්‍රේලියාසේවකයන් සඳහා වැදගත් අවස්ථාවක් උදා වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන 78ක් ආයෝජනය කරමින් නව වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, ඒ හරහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පළපුරුදු සේවකයන් 6,000ක් දක්වා ජාතික වශයෙන් පිළිගත් වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිවනවා.

මෙහි විශේෂත්වය වන්නේ කාර්මිකයන් සතුව දැනටමත් තිබෙන දැනුම සහ පළපුරුද්ද මුලින්ම ඇගයීමට ලක් කිරීමයි.

Advertisement

ඒ නිසා දැනටමත් ප්‍රගුණ කර ඇති කුසලතා නැවත මුල සිට ඉගෙන ගැනීමට අවශ්‍ය නොවන අතර, අඩුපාඩු ඇති කොටස් සඳහා පමණක් අමතර පුහුණුව ලබාදී වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබාදෙනවා.

වඩු කර්මාන්තය / ඉදිකිරීම් කටයුතු / බර යන්ත්‍ර හා දොඹකර මෙහෙයුම් /ටයිල් ඇල්ලීම / මිනුම් කටයුතු / ඉදිකිරීම් සැලසුම් සහ ස්ථාන කළමනාකරණය වැනි ක්ෂේත්‍රවල සේවය කරන පළපුරුදු කාර්මිකයන්ට මෙය වැදගත් අවස්ථාවක් වනවා.

Banner 01

අවම වශයෙන් වසර 3ක පළපුරුද්දක් ඇති ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයන් සඳහා මෙම වැඩසටහන සඳහා අයදුම්කල හැකියි.

පළපුරුද්ද අනුව අවශ්‍ය පුහුණුව පමණක් ලබාදීම නිසා, සාමාන්‍ය පුහුණු ක්‍රමයකට වඩා කෙටි කාලයකින් සුදුසුකම සම්පූර්ණ කරගැනීමට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.

මෙම වැඩසටහන වසර තුනක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, 2026 වසරේ අවසාන භාගයේ සිට ලියාපදිංචි කිරීම් ආරම්භ කිරීමට නියමිතයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මෙල්බන් නගරයේ පොලිස් ස්ථාන හතරක මහජන සේවා කවුළු ඔක්තෝබර් 4 වැනිදා සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. Collingwood, Fitzroy, Southbank...

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ වෙසෙන...

ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන Bondi Rescue ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් හිටපු ජීවිතාරක්ෂක Matt Dee වයස අවුරුදු 47දී මියගොස් තිබෙනවා. ඔහුගේ...

ANZ බැංකුව විසින් Suncorp Bank මිලදී ගැනීමෙන් පසු එහි ගනුදෙනුකරුවන් ලක්ෂ 12ක් පමණ ANZ බැංකු පද්ධතියට මාරු කිරීමට නියමිතයි. ඒ...

Sydney නගරයේ නිරිතදිග ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පිරිසක් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් 23 හැවිරිදි සරසවි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගොස් ඇත්තේ...

ගෘහ නිර්මාණ ශිල්පියෙකු වීමට පැමිණි තරුණයා අද ඔස්ට්‍රේලියාවේ සාර්ථක ශ්‍රී ලාංකික Chef කෙනෙක් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව අතර තමන්ගේම නමක්...

ඉදිරියේදී බලපෑ හැකි කුණාටු සහ ගංවතුර තත්ත්වයන්ට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා, වික්ටෝරියානු ලේබර් රජය විසින් VICSES හදිසි සහන සේවා ස්වේච්ඡා...

වික්ටෝරියාවේ RMIT University සහ Symex Labs පර්යේෂකයින් IVF ප්‍රතිකාර ලබන කාන්තාවන්ට නැවත නැවත රුධිර පරීක්ෂණ කිරීමට ඇති අවශ්‍යතාව අඩු කළ...

Apple සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත්වූ John Ternusට 2027 මූල්‍ය වර්ෂය සඳහා වැටුප සහ කොටස් ප්‍රතිලාභ ඇතුළුව ඇමරිකානු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ පළපුරුදු කාර්මිකයන් 6,000කට නොමිලේ වෘත්තීය සුදුසුකම්

Opera House සිට Crown Palladium දක්වා – ශ්‍රී ලංකාවේ දේපළ දැවැන්තයෙකුගේ අද්විතීය සලකුණ

Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි දැවැන්ත දේපළ ව්‍යාපෘති එළිදැක්වීමක් දක්වා

Read More »

“මම ජේසුස් ක්‍රිස්තුස් නෙවෙයි”—Barnaby Joyceගෙන් සැර පිළිතුරක්

ඔස්ට්‍රේලියානුවන්ට තම Superannuation දායකත්වයෙන් කොටසක් කලින් ලබාගැනීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බානබි ජොයිස් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. කුලී හෝ නිවාස ණය ගෙවන සේවකයන්ට සේවායෝජකයා

Read More »

වික්ටෝරියාවේ Work From Home නීතිය මේ සතියේ සම්මත කිරීමට සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයින්ට Work From Home කිරීම සඳහා නීතිමය අයිතියක් ලබාදෙන නව නීතිය මේ සතියේ පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට නියමිත බව ප්‍රාන්ත අගමැති Ben Carroll පවසනවා.

Read More »

බිග් බෑෂ් ලීග් ඉතිහාසයේ දැවැන්ත වෙනසක්

ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය නිල වශයෙන් අනුමැතිය ලබාදී තිබෙනවා.

Read More »

ජීවන වියදමෙන් කෑමත් වෙනස් වෙයි – පලතුරු එළවළු නොකන ඔස්ට්‍රේලියානුවන් වැඩිවෙයි

ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් පලතුරු සහ එළවළු මිලදී ගැනීම විශාල ලෙස අඩුකර තිබෙනවා. Canstar සමීක්ෂණය අනුව සතියකට වැය කරන සාමාන්‍ය මුදල 2025දී ඩොලර්

Read More »
visa

ඔස්ට්‍රේලියානු වීසා තීරණ ලැබීමට ගතවන අලුත්ම කාලය මෙන්න

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රධාන වීසා කාණ්ඩ සඳහා දැනට ගතවන සැකසුම් කාලයන් අනාවරණය කර තිබෙනවා. එහි වැඩිම ප්‍රමාදය වාර්තා වන්නේ Partner තාවකාලික සහ provisional වීසා

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom