Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

කාන්තාවන්ට අනවශ්‍ය සැත්කම් සිදුකළ බවට චෝදනා ලැබූ මෙල්බන් නාරිවේද වෛද්‍ය සයිමන් ගෝඩන් සම්බන්ධ වික්ටෝරියා පොලිස් පරීක්ෂණය අවසන් කර තිබෙනවා.

අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් පරීක්ෂණය ඉදිරියට ගෙන නොයන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

Endometriosis සඳහා ප්‍රතිකාර කිරීමේදී කාන්තාවන්ගේ ප්‍රජනන අවයව ඇතුළු කොටස් අනවශ්‍ය ලෙස ඉවත් කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

Advertisement

ABC Four Corners අනාවරණයකින් පසුව එවකට වික්ටෝරියා අගමැතිනි Jacinta Allan විසින් 2026 පෙබරවාරි මාසයේදී මෙම සිද්ධිය පොලිසියට යොමු කළා.

2025 වසර අවසානයේ වෛද්‍ය සේවයෙන් විශ්‍රාම ගත් ගෝඩන් සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

Banner 01

කෙසේවෙතත්, වෛද්‍ය නියාමන ආයතන විසින් වෘත්තීය විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් ඔහුගේ සිද්ධිය VCAT වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව පොලිස් පරීක්ෂණය අවසන් වුවද වෛද්‍ය වෘත්තියට අදාළ නීතිමය විභාගය තවදුරටත් පැවැත්වීමට නියමිතයි.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Bulk Billing සේවාවක් ලබාදීමට පෙර රෝගියාගේ කැමැත්ත ලබාගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙනවා. 2026 ජූලි 1 සිට ක්‍රියාත්මක මෙම ක්‍රමයට...

නවසීලන්තයේ Queenstown සිට Sydney බලා පියාසර කළ Qantas QF122 යානයේ එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය දැක්වෙන දර්ශන වාර්තා වී තිබෙනවා. Boeing...

රැකියා සොයන පුද්ගලයන්ට සහාය ලබාදීම සඳහා Fitzroy හි Yarra Thrive Hub මධ්‍යස්ථානය නවීකරණය කර විවෘත කර තිබෙනවා. මෙහිදී රැකියා සඳහා...

Melbourne නගර මධ්‍යයේ පිහිටි Fed Square, සැප්තැම්බර් 10 සහ 11 යන දිනවල පවුල්වලට සහ ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ විවෘත “Melbourne End...

Adelaide නගරයේ Glenelg වෙරළ තීරයේ පිහිටි පොදු වැසිකිළියක් තුළදී, අවුරුදු 9ක කුඩා දැරියක් රහසිගතව වීඩියෝ කිරීමේ සිදුවීමක් වාර්තා වීමත් සමඟ...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ...

මෙල්බන්හි Federation Square හිදී හෙට සැප්තැම්බර් 6 වනදා විශේෂ නර්තන වැඩසටහනක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම වැඩසටහනට San Francisco 49ers කණ්ඩායමේ...

ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් සමාගම් රැසක් බංකොලොත් වීමෙන් නිවාස ඉදිකරවා ගන්නා පවුල් දහස් ගණනක් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා. පසුගිය මූල්‍ය වසරේ රට...

ඉන්දුනීසියාවේ Mount Anak Krakatau ගිනිකන්දේ සිදුවූ පිපිරීම් හේතුවෙන් නිකුත් වූ ගිනිකඳු අළු නිසා ගුවන් ගමන් රැසකට දැඩි බලපෑම් එල්ල වී...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අනවශ්‍ය සැත්කම් කළ බවට චෝදනා ලැබූ මෙල්බන් වෛද්‍යවරයාට එරෙහි පොලිස් පරීක්ෂණය නවතී

Opera House සිට Crown Palladium දක්වා – ශ්‍රී ලංකාවේ දේපළ දැවැන්තයෙකුගේ අද්විතීය සලකුණ

Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි දැවැන්ත දේපළ ව්‍යාපෘති එළිදැක්වීමක් දක්වා

Read More »

“මම ජේසුස් ක්‍රිස්තුස් නෙවෙයි”—Barnaby Joyceගෙන් සැර පිළිතුරක්

ඔස්ට්‍රේලියානුවන්ට තම Superannuation දායකත්වයෙන් කොටසක් කලින් ලබාගැනීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බානබි ජොයිස් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. කුලී හෝ නිවාස ණය ගෙවන සේවකයන්ට සේවායෝජකයා

Read More »

වික්ටෝරියාවේ Work From Home නීතිය මේ සතියේ සම්මත කිරීමට සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයින්ට Work From Home කිරීම සඳහා නීතිමය අයිතියක් ලබාදෙන නව නීතිය මේ සතියේ පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට නියමිත බව ප්‍රාන්ත අගමැති Ben Carroll පවසනවා.

Read More »

බිග් බෑෂ් ලීග් ඉතිහාසයේ දැවැන්ත වෙනසක්

ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය නිල වශයෙන් අනුමැතිය ලබාදී තිබෙනවා.

Read More »

ජීවන වියදමෙන් කෑමත් වෙනස් වෙයි – පලතුරු එළවළු නොකන ඔස්ට්‍රේලියානුවන් වැඩිවෙයි

ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් පලතුරු සහ එළවළු මිලදී ගැනීම විශාල ලෙස අඩුකර තිබෙනවා. Canstar සමීක්ෂණය අනුව සතියකට වැය කරන සාමාන්‍ය මුදල 2025දී ඩොලර්

Read More »
visa

ඔස්ට්‍රේලියානු වීසා තීරණ ලැබීමට ගතවන අලුත්ම කාලය මෙන්න

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රධාන වීසා කාණ්ඩ සඳහා දැනට ගතවන සැකසුම් කාලයන් අනාවරණය කර තිබෙනවා. එහි වැඩිම ප්‍රමාදය වාර්තා වන්නේ Partner තාවකාලික සහ provisional වීසා

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom