

Opera House සිට Crown Palladium දක්වා – ශ්‍රී ලංකාවේ දේපළ දැවැන්තයෙකුගේ අද්විතීය සලකුණ
Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි දැවැන්ත දේපළ ව්‍යාපෘති එළිදැක්වීමක් දක්වා










