Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් සමාගම් රැසක් බංකොලොත් වීමෙන් නිවාස ඉදිකරවා ගන්නා පවුල් දහස් ගණනක් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

පසුගිය මූල්‍ය වසරේ රට පුරා බංකොලොත් වූ ව්‍යාපාරවලින් හතරෙන් එකක් පමණ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අයත් බවයි වාර්තා වන්නේ.

මෑතකදී කඩා වැටුණු විශාලතම සමාගම් අතර Sydneyහි අඩු මිල නිවාස ඉදිකළ Bathla Group සමාගමද සිටිනවා.

Advertisement

සමාගම් වැසීයාමත් සමඟ මුදල් ගෙවා නිවාස ඉදිකිරීම ආරම්භ කළ පාරිභෝගිකයන්ට වැඩ අවසන් කරගැනීම ගැටලුවක් වී තිබෙනවා.

ගොඩනැගිලි ද්‍රව්‍ය සහ ශ්‍රම ගාස්තු ඉහළ යාම, නියමිත මිලට අත්සන් කළ කොන්ත්‍රාත් සහ මුදල් ප්‍රවාහයේ ගැටලු මෙම අර්බුදයට බලපා තිබෙනවා.

Banner 01

ඔස්ට්‍රේලියාවේ නිවාස හිඟයක් පවතින අතරතුරම ඉදිකිරීම් සමාගම් මෙලෙස වැසීයාම තත්ත්වය තවත් බරපතළ කළ හැකියි.

නිවසක් ඉදිකරවා ගැනීමට සමාගමක් තෝරාගැනීමට පෙර එහි මූල්‍ය තත්ත්වය, බලපත්‍ර සහ රක්ෂණ ආවරණය පරීක්ෂා කිරීම වැදගත් බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

මූලාශ්‍රය: SBS News

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ හිඟය June කාර්තුවේදී ඩොලර් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, March කාර්තුවේදී එය ඩොලර් බිලියන 2.4ක් ලෙස...

ඉදිරියේදී බලපෑ හැකි කුණාටු සහ ගංවතුර තත්ත්වයන්ට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා, වික්ටෝරියානු ලේබර් රජය විසින් VICSES හදිසි සහන සේවා ස්වේච්ඡා...

තවත් සති හතරකින් පසු, එනම් ලබන ඔක්තෝබර් 4 වන ඉරිදා දින සිට ඔස්ට්‍රේලියානුවන් මිලියන 18කට ආසන්න පිරිසකගේ ඔරලෝසු වේලාවන් පැයකින්...

නිවාස ණයක් ගෙවන හෝ කුලී නිවසක ජීවත් වන ඔස්ට්‍රේලියානුවන්ට, ඔවුන්ගේ Superannuation දායකත්වයෙන් කොටසක් වසර තුනක් දක්වා කාලයක් තමන්ගේ අතට ලැබෙන...

ලෝක ආර්ථිකයේ පවතින අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, ඔස්ට්‍රේලියානු ආර්ථිකය අපේක්ෂා කළ මට්ටමට වඩා වේගවත් වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබෙනවා. ඔස්ට්‍රේලියානු...

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Chris Minns, ඉන්දියානු ගුවන් සේවා Western Sydney International Airport වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා...

Brisbane නගරයේ නව ස්වයංක්‍රීය parking camera පද්ධතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ නීතිවිරෝධී ලෙස වාහන නවතා තැබීම සම්බන්ධයෙන් නිකුත් කරන දඩ සංඛ්‍යාව...

සිඩ්නි ඇතුළු ප්‍රධාන ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අසාමාන්‍ය අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද සිට ක්‍රියාත්මක වන පරිදි Total Fire...

සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මුදල් ගෙව්වත් නිවාස නැහැ – ඔස්ට්‍රේලියානු පවුල් දහස් ගණනක් අතරමං

මෙල්බන්හි ශෝකජනක අනතුරක් – පාසල් දරුවෙකුගේ ජීවිතය අහිමි වෙයි

මෙල්බන්හි බටහිරින් පිහිටි Parwan ප්‍රදේශයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් 5 දෙනෙකු ඇතුළු පිරිසක් තුවාල ලබා තිබෙනවා. අද පස්වරු

Read More »

Opera House සිට Crown Palladium දක්වා – ශ්‍රී ලංකාවේ දේපළ දැවැන්තයෙකුගේ අද්විතීය සලකුණ

Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි දැවැන්ත දේපළ ව්‍යාපෘති එළිදැක්වීමක් දක්වා

Read More »

“මම ජේසුස් ක්‍රිස්තුස් නෙවෙයි”—Barnaby Joyceගෙන් සැර පිළිතුරක්

ඔස්ට්‍රේලියානුවන්ට තම Superannuation දායකත්වයෙන් කොටසක් කලින් ලබාගැනීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බානබි ජොයිස් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. කුලී හෝ නිවාස ණය ගෙවන සේවකයන්ට සේවායෝජකයා

Read More »

වික්ටෝරියාවේ Work From Home නීතිය මේ සතියේ සම්මත කිරීමට සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයින්ට Work From Home කිරීම සඳහා නීතිමය අයිතියක් ලබාදෙන නව නීතිය මේ සතියේ පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට නියමිත බව ප්‍රාන්ත අගමැති Ben Carroll පවසනවා.

Read More »

බිග් බෑෂ් ලීග් ඉතිහාසයේ දැවැන්ත වෙනසක්

ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය නිල වශයෙන් අනුමැතිය ලබාදී තිබෙනවා.

Read More »

ජීවන වියදමෙන් කෑමත් වෙනස් වෙයි – පලතුරු එළවළු නොකන ඔස්ට්‍රේලියානුවන් වැඩිවෙයි

ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් පලතුරු සහ එළවළු මිලදී ගැනීම විශාල ලෙස අඩුකර තිබෙනවා. Canstar සමීක්ෂණය අනුව සතියකට වැය කරන සාමාන්‍ය මුදල 2025දී ඩොලර්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom