

මෙල්බන්හි ශෝකජනක අනතුරක් – පාසල් දරුවෙකුගේ ජීවිතය අහිමි වෙයි
මෙල්බන්හි බටහිරින් පිහිටි Parwan ප්‍රදේශයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් 5 දෙනෙකු ඇතුළු පිරිසක් තුවාල ලබා තිබෙනවා. අද පස්වරු

මෙල්බන්හි බටහිරින් පිහිටි Parwan ප්‍රදේශයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් 5 දෙනෙකු ඇතුළු පිරිසක් තුවාල ලබා තිබෙනවා.
අද පස්වරු 4.00 ට පමණ මෙල්බන් නගරයේ සිට 45km ක් පමණ බටහිරින් පිහිටි Nerowie සහ Parwan-Exford මංසන්ධිස්ථානයේදී මෙම අනතුර සිදුවුණා.
ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් පෙරළී යාමෙන් සිදු වූ මෙම අනතුරෙන් පාසල් දරුවෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බවයි වික්ටෝරියා පොලිසිය තහවුරු කළේ.

බරපතල තත්ත්වයේ පසු වූ තවත් දරුවෙකු ගුවන් මගින් (Airlifted) වහාම රෝහල් ගත කෙරුණා.
මෙම අනතුරෙන් තවත් දරුවන් 5 දෙනෙකු සහ කාන්තාවක් ද සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර අනතුර සිදුවූ ආකාරය පිළිබඳව වික්ටෝරියා පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් දින 9කට පසුව hydropower tunnel එකක් තුළ සිරවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබෙනවා....
Driverless Car එකක් ප්‍රදර්ශනය කිරීමේ සජීවී රූගත කිරීමක් අතරතුරදී සිදුවූ අනතුරක් පිළිබඳ පාකිස්තානයෙන් වාර්තා වනවා. ඉස්ලාමාබාද්හි ආරක්ෂිත D-Chowk ප්‍රදේශයේදී මාධ්‍යවේදී...
ඔස්ට්‍රේලියානු භූමිය තුළ ඇමරිකානු සන්නද්ධ හමුදාවන්ගේ රැඳී සිටීම සහ හමුදා කඳවුරුවල මෙහෙයුම් කටයුතු තවත් වේගවත් කර පුළුල් කිරීමට දෙරටේ ආරක්ෂක...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළෙඳ සමාගම් පාරිභෝගිකයින්ට භාණ්ඩ තෝරාදීම සඳහා AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන Shopping Assistants හඳුන්වාදීමට පටන්ගෙන තිබෙනවා. Bunnings සමාගම හඳුන්වාදුන්...
නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Chris Minns, ඉන්දියානු ගුවන් සේවා Western Sydney International Airport වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා...
ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau...
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ...
Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ...
ඉන්දුනීසියාවේ Mount Anak Krakatau ගිනිකන්දේ සිදුවූ පිපිරීම් හේතුවෙන් නිකුත් වූ ගිනිකඳු අළු නිසා ගුවන් ගමන් රැසකට දැඩි බලපෑම් එල්ල වී...

මෙල්බන්හි බටහිරින් පිහිටි Parwan ප්‍රදේශයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් 5 දෙනෙකු ඇතුළු පිරිසක් තුවාල ලබා තිබෙනවා. අද පස්වරු

Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි දැවැන්ත දේපළ ව්‍යාපෘති එළිදැක්වීමක් දක්වා

ඔස්ට්‍රේලියානුවන්ට තම Superannuation දායකත්වයෙන් කොටසක් කලින් ලබාගැනීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බානබි ජොයිස් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. කුලී හෝ නිවාස ණය ගෙවන සේවකයන්ට සේවායෝජකයා

වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයින්ට Work From Home කිරීම සඳහා නීතිමය අයිතියක් ලබාදෙන නව නීතිය මේ සතියේ පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට නියමිත බව ප්‍රාන්ත අගමැති Ben Carroll පවසනවා.

ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය නිල වශයෙන් අනුමැතිය ලබාදී තිබෙනවා.

ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් පලතුරු සහ එළවළු මිලදී ගැනීම විශාල ලෙස අඩුකර තිබෙනවා. Canstar සමීක්ෂණය අනුව සතියකට වැය කරන සාමාන්‍ය මුදල 2025දී ඩොලර්