Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන්හි hair salons ඉලක්ක කරගනිමින් පසුගිය මාස තුන පුරා සොරකම් රැසක් සිදුවීමත් සමඟ කුඩා ව්‍යාපාර හිමියන් අතර දැඩි අවධානයක් මතුව තිබෙනවා.

විශේෂයෙන් සැප්තැම්බර් 9 වැනිදා අලුයම පැය භාගයක පමණ කාලයක් තුළ Port Melbourne සහ South Melbourne ප්‍රදේශවල salons දෙකක් කොල්ලකා ඇති බවටයි වාර්තා වන්නේ.

එහිදී මිල අධික hair extensions, wigs, hair products සහ laptops ඇතුළු භාණ්ඩ සොරකම් කර ඇති අතර, එක් salon එකකට සිදුවූ සමස්ත හානිය ඩොලර් 50,000කට වැඩි බව සඳහන්.

Advertisement

එම රාත්‍රියේම තවත් hair extension salon එකක් ද ඉලක්ක කර ඇති අතර, hair products, tools, මුදල් සහ වෙනත් උපකරණ සොරාගෙන තිබෙනවා.

විශේෂඥයන් පවසන්නේ hair extensions වැනි භාණ්ඩ කුඩා ප්‍රමාණයකින් වැඩි වටිනාකමක් ලබාගත හැකි නිසා ඒවා නැවත අලෙවි කිරීම සඳහා සොරුන්ගේ අවධානය යොමුව ඇති බවයි.

Banner 01

මෙවැනි සොරකම් හේතුවෙන් salon හිමියන්ට භාණ්ඩ අහිමිවීම පමණක් නොව, ගනුදෙනුකරුවන්ගේ ඇණවුම් අවලංගු කිරීම සහ ව්‍යාපාර වියදම් ඉහළ යාම වැනි ගැටලු රැසකටද මුහුණදීමට සිදුව තිබෙනවා.

සැප්තැම්බර් 9 වැනිදා සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් Victoria Police විමර්ශන සිදුකරන අතර, තොරතුරු ඇති පුද්ගලයන්ගෙන් සහය ඉල්ලා තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ සිඟමන් යැදීම අපරාධයක් ලෙස සැලකීම අවසන් කරමින් නව නීති සංශෝධන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, පොදු ස්ථානවල සිඟමන්...

තමන්ගේ ඡායාරූප 1980 දශකයේ පැරණි පෙනුමක් ඇති රූප බවට පත්කරන ChatGPT AI Photo Trend එක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ...

වික්ටෝරියා ප්‍රාන්තයේ Fire Rescue Victoria සේවකයින් 250කට වැඩි පිරිසක් අද Niddrie ප්‍රදේශයේදී විරෝධතාවකට එක්වෙමින් නව වැටුප් ගිවිසුමක් ලබාදෙන ලෙස ඉල්ලා...

මෙල්බන්හි බටහිරින් පිහිටි Parwan ප්‍රදේශයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් 5 දෙනෙකු ඇතුළු පිරිසක්...

මිනිසුන්ට නොදැනී වීඩියෝ කිරීමේ අවදානම හේතුවෙන් කැමරා සහිත ස්මාර්ට් කණ්ණාඩි භාවිතය තහනම් කිරීමට මෙල්බන්හි Yarra නගර සභාව තීරණය කර තිබෙනවා....

ඇමෙරිකානු ගුවන් යානයක් තුළදී මගීන්ට පහර දෙමින් සහ ජාතිවාදී ලෙස බැණ වදිමින් කලබලකාරී ලෙස හැසිරුණු මගියෙකු, ප්ලාස්ටර් (Duct Tape) භාවිතයෙන්...

ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය විසින් විශේෂ ජාත්‍යන්තර ප්‍රවර්ධන...

Melbourne Airport හි වසර 56ක් පුරා භාවිත කළ පැරණි Pick-up සහ Drop-off ප්‍රදේශය වෙනස් කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර...

වයස අවුරුද්දක්ව සිටියදී පිලිපීනයේ සිට ඔස්ට්‍රේලියාවට රැගෙන ආ Charlotte Camerට දැන් රටින් පිටවීමට සිදුවීමේ අවදානමක් මතුව තිබෙනවා. දැනට 27 හැවිරිදි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් salons ඉලක්ක කළ සොරකම් රැල්ලක්

ඔස්ට්‍රේලියාවේ සේවක හිඟයෙන් දින තුනකට වරක් flight එකක් cancel

සේවක හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වෙමින් පවතින බව Senate hearing එකකදී හෙළිවී තිබෙනවා. Airservices Australia නියෝජ්‍ය ප්‍රධාන විධායක Peter Curran පවසන්නේ, පසුගිය

Read More »

මෙල්බන් salons ඉලක්ක කළ සොරකම් රැල්ලක්

මෙල්බන්හි hair salons ඉලක්ක කරගනිමින් පසුගිය මාස තුන පුරා සොරකම් රැසක් සිදුවීමත් සමඟ කුඩා ව්‍යාපාර හිමියන් අතර දැඩි අවධානයක් මතුව තිබෙනවා. විශේෂයෙන් සැප්තැම්බර් 9 වැනිදා

Read More »

ඔස්ට්‍රේලියාවේ නව සමාජ මාධ්‍ය නීතිය නිදහස් අදහස්වලට තර්ජනයක්ද?

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් සේවා සපයන සමාගම්වලට නව වගකීම් පැනවීමට සූදානම් වනවා.

Read More »

ප්‍රධාන බැංකු හතරම Cash Ra ගැන කළ අනාවැකිය

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම මේ වසර අවසන් වීමට පෙර RBA පොලී අනුපාතය නැවත ඉහළ දැමිය හැකි බවට අනාවැකි පළකර තිබෙනවා. Westpac බැංකුවද සිය පෙර අනාවැකිය

Read More »

Visa වෙනසක් නිසා jobs 20,000කට අවදානමක්

ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker visa වැඩසටහනේ නීති වෙනස් කිරීම පිළිබඳ සලකා බලන බවට වාර්තා පළවී තිබෙනවා. වාර්තා අනුව, දැනට මාස 12ක කාලයක් සඳහා ලබාදෙන

Read More »

ඔස්ට්‍රේලියා නවසීලන්ත සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වන්න දැවැන්ත මෙහෙයුමක්

ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය විසින් විශේෂ ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. Sri

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom