

Sydney–Melbourne මිල අධික නිවාසවල වටිනාකම පහළට
Sydney සහ Melbourne නගරවල ඉහළම මිල පරාසයේ නිවාසවල වටිනාකම, ඒවායේ ඉහළම මට්ටමට සාපේක්ෂව සියයට 10කට වැඩියෙන් පහළ ගොස් තිබෙනවා. Cotality සමාගමේ සැප්තැම්බර් මාසයේ නිවාස දර්ශක

මිනිසුන්ට නොදැනී වීඩියෝ කිරීමේ අවදානම හේතුවෙන් කැමරා සහිත ස්මාර්ට් කණ්ණාඩි භාවිතය තහනම් කිරීමට මෙල්බන්හි Yarra නගර සභාව තීරණය කර තිබෙනවා.
මෙම තහනම නගර සභාව පාලනය කරන පිහිනුම් තටාක, ව්‍යායාම මධ්‍යස්ථාන, ළමා ක්‍රීඩාංගණ සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානවලට බලපානු ඇති.
විශේෂයෙන් දරුවන්, කාන්තාවන් සහ අනෙකුත් අවදානමට ලක්විය හැකි පුද්ගලයන් රහසිගතව පටිගත කිරීම වැළැක්වීම මෙහි අරමුණයි.

ඩොලර් 100කටත් අඩු මිලකට කැමරා සහිත කණ්ණාඩි වෙළෙඳපොළට පැමිණීමත් සමඟ ඒවායේ පෞද්ගලිකත්ව අවදානම වැඩිවී ඇති බව නගර සභිකයන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් ශ්‍රවණ හෝ පෙනීමේ අපහසුතා ඇතුළු ආබාධ සහිත පුද්ගලයන්ට උපකාරක උපකරණයක් ලෙස ඒවා භාවිත කිරීමට විශේෂ අවසර හිමිවනවා.
දින කිහිපයක් ඇතුළත තහනම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එය පැනවූ ඔස්ට්‍රේලියාවේ දෙවැනි පළාත් පාලන ආයතනය Yarra නගර සභාවයි.
ස්මාර්ට් කණ්ණාඩි ආනයනය තාවකාලිකව නතර කර නව තාක්ෂණයට ගැළපෙන ලෙස පෞද්ගලිකත්ව නීති සංශෝධනය කරන්නැයි ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටීමටද නගර සභාව තීරණය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු පාසල් සිසුන්ගේ කියවීම සහ ගණිත හැකියාවන් වසර 20කට පසු සටහන් වූ අඩුම මට්ටමට වැටී ඇති බව ජාත්‍යන්තර PISA (Programme...
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ...
ඇඩිලේඩ් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික කේක් නිර්මාණ ශිල්පිනී මලීෂා ඔකඳපොළ, මෙවර Royal Adelaide Show තරගාවලියේ ප්‍රධාන ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන තිබෙනවා....
කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඉලක්ක කර නිපදවන අලුත්ම එන්නත් ලබාගැනීමේදී ඔස්ට්‍රේලියාව අනෙකුත් රටවලට වඩා පසුබැසී සිටින බව සෞඛ්‍ය විශේෂඥයන් පවසනවා....
ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා විදේශ ඉදිකිරීම් සේවකයන් ගෙන්වීමට වෙනම වීසා මාර්ගයක් හඳුන්වා දෙන්නැයි ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රජයෙන් ඉල්ලා තිබෙනවා....
ඉදිරියේදී බලපෑම් ඇති කළ හැකි ප්‍රබල El Niño කාලගුණ තත්ත්වයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආහාර මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව...
ඇමෙරිකානු ගුවන් යානයක් තුළදී මගීන්ට පහර දෙමින් සහ ජාතිවාදී ලෙස බැණ වදිමින් කලබලකාරී ලෙස හැසිරුණු මගියෙකු, ප්ලාස්ටර් (Duct Tape) භාවිතයෙන්...
ඔස්ට්‍රේලියාවේ නවතම Powerball දිනුම් ඇදීමේ ඩොලර් මිලියන 20ක ජැක්පොට් ත්‍යාගය ජයග්‍රාහකයන් සිව්දෙනෙකු අතර බෙදී ගොස් තිබෙනවා. එක් ජයග්‍රාහකයෙකුට ඩොලර් මිලියන...
නවතම දත්ත අනුව වික්ටෝරියාවේ අධ්‍යාපනය සඳහා විදේශයන්ගෙන් ඉදිරිපත් වන ශිෂ්‍ය වීසා අයදුම්පත් කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා. 2026 ජනවාරි සිට...

Sydney සහ Melbourne නගරවල ඉහළම මිල පරාසයේ නිවාසවල වටිනාකම, ඒවායේ ඉහළම මට්ටමට සාපේක්ෂව සියයට 10කට වැඩියෙන් පහළ ගොස් තිබෙනවා. Cotality සමාගමේ සැප්තැම්බර් මාසයේ නිවාස දර්ශක

ඔස්ට්‍රේලියාවේ ‘crime capital’ ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. ඒ මෝටර් රථ සොරකම් සහ නිවාස බිඳීම් ඉහළ යාම පිළිබඳ නවතම දත්ත වාර්තා හේතුවෙන්. Insurance Council

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගැටලුව සංක්‍රමණය නොව, නිවාස අර්බුදය සහ පුහුණු ශ්‍රමික හිඟය බව Australian Chamber of Commerce and Industry ප්‍රධාන විධායක Andrew McKellar පවසනවා. Working Holiday

වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින් දැවැන්ත නව නීති මාලාවක් සම්මත

තාක්ෂණ ලෝකයේ දැවැන්තයෙකු වන Apple සමාගම ප්‍රථම වරට Foldable Mobile Phone එකක් වන iPhone Duo නිල වශයෙන් එළිදක්වා තිබෙනවා. Apple ඉතිහාසයේ වැඩිම මිලක් නියම කර

වික්ටෝරියා ප්‍රාන්ත දේශපාලනයේ දැඩි ආන්දෝලනයක් ඇති කරමින්, හිටපු ලිබරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි Moira Deeming ඉදිරි නොවැම්බර් මස පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණය සඳහා Family First පක්ෂය සමඟ