

මුහුදු මට්ටම ඉහළ යද්දී ඔස්ට්‍රේලියාවට සිදුවන දේ ගැන අලුත් හෙළිදරව්වක්
මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් 2100 වන විට ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 855කට වැඩි ආර්ථික හානියක් සිදුවිය හැකි බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. Climate Council

වික්ටෝරියාවේ Tyers ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකුට පොරවකින් පහරදී බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 48 හැවිරිදි Peter O’Ryan නමැත්තෙකු බව පොලීසිය සඳහන් කළා.
ඔහු සිය 76 හැවිරිදි පියාට, 74 හැවිරිදි මවට සහ 47 හැවිරිදි සහෝදරයාට පහරදී පලාගිය බවට චෝදනා එල්ලවී තිබෙනවා.

පසුගිය සෙනසුරාදා පස්වරුවේ සිදුවූ බව කියන මෙම ප්‍රහාරයෙන් තිදෙනාම ජීවිතයට තර්ජනයක් විය හැකි බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබුණා.
සහෝදරයා සහ පියා හදිසි ශල්‍යකර්ම සඳහා ගුවන් මගින් Melbourneහි The Alfred රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
දින තුනක් පුරා සිදුකළ පුළුල් සෝදිසි මෙහෙයුමකින් පසු සැකකරු Tyers–Walhalla මාර්ගය අසලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.
හිතාමතාම බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනා තුනක් ඔහුට ගොනුකර තිබෙනවා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප ඉල්ලීමක් සිදුකර නොමැති අතර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
නඩුව ඔක්තෝබර් 1 වැනිදා නැවත කැඳවීමට නියමිත අතර චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මෙතෙක් අවසන් තීන්දුවක් ලබාදී නැහැ.
#Victoria #Tyers #VictoriaPolice #CrimeNews #MelbourneNews #AustralianNews #AusLankaTV
ඉන්දුනීසියාවේ Mount Anak Krakatau ගිනිකන්දේ සිදුවූ පිපිරීම් හේතුවෙන් නිකුත් වූ ගිනිකඳු අළු නිසා ගුවන් ගමන් රැසකට දැඩි බලපෑම් එල්ල වී...
වයස අවුරුද්දක්ව සිටියදී පිලිපීනයේ සිට ඔස්ට්‍රේලියාවට රැගෙන ආ Charlotte Camerට දැන් රටින් පිටවීමට සිදුවීමේ අවදානමක් මතුව තිබෙනවා. දැනට 27 හැවිරිදි...
1999 වසරේදී ඉන්දියාවේ Odisha ප්‍රාන්තයේදී ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිස්තියානි මිෂනාරිවරයෙකු වන Graham Staines සහ ඔහුගේ වයස අවුරුදු 6 සහ 10ක් වූ...
වික්ටෝරියා ප්‍රාන්තය තුළ නීති විරෝධී ලෙස දුම්කොළ නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැල් අද දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට...
ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවලට මෙම සති අන්තයේ අසාමාන්‍ය උණුසුමක් සමඟ දැඩි සුළං, ගිගුරුම් සහිත වැසි, ගංවතුර සහ හිම පතනයද බලපානු ඇතැයි...
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ...
ඔස්ට්‍රේලියානු පාසල් සිසුන්ගේ කියවීම සහ ගණිත හැකියාවන් වසර 20කට පසු සටහන් වූ අඩුම මට්ටමට වැටී ඇති බව ජාත්‍යන්තර PISA (Programme...
ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සමාගම් තවත් දැඩි නීති යටතට ගෙන ඒමට Albanese රජය සූදානම් වන අතර, ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක Angus...
වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින්...

මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් 2100 වන විට ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 855කට වැඩි ආර්ථික හානියක් සිදුවිය හැකි බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. Climate Council

විදේශ රැකියාවල නිරතව සිටියදී මියගිය ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් 50 දෙනෙකුගේ යැපෙන්නන් සඳහා රුපියල් මිලියන 70ක වන්දි ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මෙම වන්දි මුදල් ලබාදීමේ

Sydney සහ Melbourne නගරවල ඉහළම මිල පරාසයේ නිවාසවල වටිනාකම, ඒවායේ ඉහළම මට්ටමට සාපේක්ෂව සියයට 10කට වැඩියෙන් පහළ ගොස් තිබෙනවා. Cotality සමාගමේ සැප්තැම්බර් මාසයේ නිවාස දර්ශක

ඔස්ට්‍රේලියාවේ ‘crime capital’ ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. ඒ මෝටර් රථ සොරකම් සහ නිවාස බිඳීම් ඉහළ යාම පිළිබඳ නවතම දත්ත වාර්තා හේතුවෙන්. Insurance Council

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගැටලුව සංක්‍රමණය නොව, නිවාස අර්බුදය සහ පුහුණු ශ්‍රමික හිඟය බව Australian Chamber of Commerce and Industry ප්‍රධාන විධායක Andrew McKellar පවසනවා. Working Holiday

වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින් දැවැන්ත නව නීති මාලාවක් සම්මත