

මුහුදු මට්ටම ඉහළ යද්දී ඔස්ට්‍රේලියාවට සිදුවන දේ ගැන අලුත් හෙළිදරව්වක්
මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් 2100 වන විට ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 855කට වැඩි ආර්ථික හානියක් සිදුවිය හැකි බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. Climate Council

නවතම දත්ත අනුව වික්ටෝරියාවේ අධ්යාපනය සඳහා විදේශයන්ගෙන් ඉදිරිපත් වන ශිෂ්‍ය වීසා අයදුම්පත් කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.
2026 ජනවාරි සිට ජූලි දක්වා විදේශයන්ගෙන් ඉදිරිපත් කළ ප්‍රධාන ශිෂ්‍ය වීසා අයදුම්පත් සංඛ්‍යාව 33,000ක් පමණයි.
එය පසුගිය වසරේ අදාළ කාලය සමඟ සැසඳීමේදී සියයට 9ක පහළ යාමක් බව වාර්තාවේ සඳහන්.

මෙම කාලය තුළ වික්ටෝරියාවේ අධ්යාපනය සඳහා ලබාදුන් ශිෂ්‍ය වීසා සංඛ්‍යාවද 28,100ක් දක්වා අඩුවී තිබෙනවා.
දැඩි වීසා පරීක්ෂාව, අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම සහ ඔස්ට්‍රේලියාවේ ඉහළ ජීවන වියදම මෙම තත්ත්වයට බලපා ඇති බවට විශ්වාස කෙරෙනවා.
විදේශ සිසුන්ගේ පැමිණීම අඩුවීම වික්ටෝරියාවේ විශ්වවිද්‍යාල, පෞද්ගලික අධ්‍යාපන ආයතන, නිවාස කුලී වෙළෙඳපොළ සහ ප්‍රාදේශීය ව්‍යාපාරවලටද බලපෑම් කළ හැකියි.
ඉදිරි මාසවලදී මෙම පහළ යාම තවදුරටත් පවතින්නේද යන්න අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ වයස්ගතම කාන්තාව ලෙස සැලකුණු ලෝර්නා හෙන්ස්ට්‍රිජ් වයස අවුරුදු 112දී අභාවප්‍රාප්ත වී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ ඇය අවසන් සති...
Sydney හි බටහිර ප්‍රදේශයේ ඇති වූ ගැටුමක් අතරතුර 17 හැවිරිදි දැරියකට බරපතළ තුවාල සිදුව තිබෙනවා. Blacktown ප්‍රදේශයේ වීදියකදී තරුණයන් පිරිසක්...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ One Nation පක්ෂ අපේක්ෂකයෙකු මෙන්ම වත්මන් කවුන්සිල සභිකයෙකු වන Ben Lucas සෞඛ්‍ය පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය...
ඔස්ට්‍රේලියානුවන්ට තම Superannuation දායකත්වයෙන් කොටසක් කලින් ලබාගැනීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බානබි ජොයිස් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. කුලී හෝ...
ඇමෙරිකානු ගුවන් යානයක් තුළදී මගීන්ට පහර දෙමින් සහ ජාතිවාදී ලෙස බැණ වදිමින් කලබලකාරී ලෙස හැසිරුණු මගියෙකු, ප්ලාස්ටර් (Duct Tape) භාවිතයෙන්...
ඔස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන නීති විරෝධී දුම්කොළ හා Vape වෙළඳපොළ සහ සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම සඳහා විපක්ෂ නායක Angus Taylor...
ANZ බැංකුව විසින් Suncorp Bank මිලදී ගැනීමෙන් පසු එහි ගනුදෙනුකරුවන් ලක්ෂ 12ක් පමණ ANZ බැංකු පද්ධතියට මාරු කිරීමට නියමිතයි. ඒ...
මිනිසුන්ට නොදැනී වීඩියෝ කිරීමේ අවදානම හේතුවෙන් කැමරා සහිත ස්මාර්ට් කණ්ණාඩි භාවිතය තහනම් කිරීමට මෙල්බන්හි Yarra නගර සභාව තීරණය කර තිබෙනවා....
වික්ටෝරියා ප්‍රාන්තයේ Fire Rescue Victoria සේවකයින් 250කට වැඩි පිරිසක් අද Niddrie ප්‍රදේශයේදී විරෝධතාවකට එක්වෙමින් නව වැටුප් ගිවිසුමක් ලබාදෙන ලෙස ඉල්ලා...

මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් 2100 වන විට ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 855කට වැඩි ආර්ථික හානියක් සිදුවිය හැකි බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. Climate Council

විදේශ රැකියාවල නිරතව සිටියදී මියගිය ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් 50 දෙනෙකුගේ යැපෙන්නන් සඳහා රුපියල් මිලියන 70ක වන්දි ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මෙම වන්දි මුදල් ලබාදීමේ

Sydney සහ Melbourne නගරවල ඉහළම මිල පරාසයේ නිවාසවල වටිනාකම, ඒවායේ ඉහළම මට්ටමට සාපේක්ෂව සියයට 10කට වැඩියෙන් පහළ ගොස් තිබෙනවා. Cotality සමාගමේ සැප්තැම්බර් මාසයේ නිවාස දර්ශක

ඔස්ට්‍රේලියාවේ ‘crime capital’ ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. ඒ මෝටර් රථ සොරකම් සහ නිවාස බිඳීම් ඉහළ යාම පිළිබඳ නවතම දත්ත වාර්තා හේතුවෙන්. Insurance Council

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගැටලුව සංක්‍රමණය නොව, නිවාස අර්බුදය සහ පුහුණු ශ්‍රමික හිඟය බව Australian Chamber of Commerce and Industry ප්‍රධාන විධායක Andrew McKellar පවසනවා. Working Holiday

වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින් දැවැන්ත නව නීති මාලාවක් සම්මත