

වික්ටෝරියා විනිසුරුවරයා ‘ISIS මනාලියට’ ඇප නොදුන් හේතුව කියයි
ISIS සංවිධානය පාලනය කළ සිරියාවේ ජීවත් වූ බව කියන මෙල්බන් කාන්තාවකගේ ඇප ඉල්ලීම වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 31 හැවිරිදි Zeinab Ahmad, Yazidi ජාතික දැරියක

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳව විමර්ශනය කරන රාජකීය කොමිෂන් සභාවට (Royal Commission) තවත් බලතල රැසක් ලබාදීමට Carroll ලේබර් රජය පියවර ගෙන තිබෙනවා.
මේ සඳහා වන විශේෂ සංශෝධිත පනතක් (Inquiries Amendment Bill 2026) මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
රාජකීය කොමිෂන් සභාවකට සෘජුවම පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමේ බලයක් නොමැති බැවින්, හෙළිවන අක්‍රමිකතාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම “විශේෂ රජයේ නීතිඥ කාර්යාලය” (Office of the Special Prosecutor) පිහිටුවීමට මෙමගින් යෝජනා කර තිබෙනවා.

මෙහිදී අදාළ විශේෂ රජයේ නීතිඥවරයාට කොමිසමෙන් හෙළිවන සාක්ෂි වික්ටෝරියා පොලිසිය, IBAC ආයතනය සහ අනෙකුත් අදාළ බලධාරීන් වෙත යොමු කරමින් වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ පූර්ණ බලතල හිමිවනු ඇති.
මීට අමතරව, පරීක්ෂණ සභා විභාගවලින් පරිබාහිරව ඕනෑම පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමටත්, ලිඛිත ප්‍රකාශ ලබා ගැනීමටත් රාජකීය කොමිෂන් සභාවට නව බලතල හිමිවනවා.
ලිඛිත ලේඛන නොමැති බව පවසමින් විමර්ශන මගහැරීමට කිසිවෙකුටත් අවස්ථාව නොලැබෙන අතර, මෙම නියෝග කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීමට ද නියමිතයි.
මේ අතර අග්‍රාමාත්‍ය Ben Carroll සඳහන් කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සංවිධානාත්මක අපරාධකරුවන් පැමිණි ආකාරය සහ ඊට වගකිව යුත්තන් කවුරුන්ද යන්න පිළිබඳ සත්‍යය දැනගැනීමේ අයිතිය වික්ටෝරියානු ජනතාවට ඇති බවයි.
ඔස්ට්‍රේලියාවේ සේවකයින් මිලියන තුනකට අධික පිරිසකට බලපාන පරිදි, ඔවුන්ගේ රැකියා වෙනස් කිරීමේ හැකියාව සීමා කරන ‘තරඟකාරී නොවන කොන්දේසි’ (Non-compete clauses)...
ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන Bondi Rescue ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් හිටපු ජීවිතාරක්ෂක Matt Dee වයස අවුරුදු 47දී මියගොස් තිබෙනවා. ඔහුගේ...
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැනටමත් පළපුරුද්ද තිබුණත් නිල වෘත්තීය සුදුසුකමක් නොමැති ඔස්ට්‍රේලියාසේවකයන් සඳහා වැදගත් අවස්ථාවක් උදා වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන...
කෘත්‍රිම බුද්ධිය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ ඇතැම් රැකියා ක්ෂේත්‍රවල සේවකයන් දැඩි වෙනසකට මුහුණදෙමින් සිටිනවා. ෆෙඩරල් රජයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ...
ඉරානය සමඟ මාස හයකට වැඩි කාලයක් පුරා ගැටුම් පැවතියද, එය යුද්ධයක් ලෙස තමන් නොසලකන බව ඇමෙරිකානු උප ජනාධිපති JD වැන්ස්...
ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau...
Adelaide නගරයේ Glenelg වෙරළ තීරයේ පිහිටි පොදු වැසිකිළියක් තුළදී, අවුරුදු 9ක කුඩා දැරියක් රහසිගතව වීඩියෝ කිරීමේ සිදුවීමක් වාර්තා වීමත් සමඟ...
ඔස්ට්‍රේලියාවේ Bulk Billing සේවාවක් ලබාදීමට පෙර රෝගියාගේ කැමැත්ත ලබාගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙනවා. 2026 ජූලි 1 සිට ක්‍රියාත්මක මෙම ක්‍රමයට...
Adelaide නගරයේදී Uber රථයක ගමන් කළ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු Uber රියදුරෙකුට මාස 12ක සිරදඬුවමක් නියම වී...

ISIS සංවිධානය පාලනය කළ සිරියාවේ ජීවත් වූ බව කියන මෙල්බන් කාන්තාවකගේ ඇප ඉල්ලීම වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 31 හැවිරිදි Zeinab Ahmad, Yazidi ජාතික දැරියක

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහන වර්ධනයෙන් 46.2%ක් පමණ 2025 වසරේදී සංක්‍රමණය හේතුවෙන් සිදුව ඇති බව නව වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. Regional Australia Institute විසින් සිදුකළ පර්යේෂණයකට

ඔස්ට්‍රේලියාවේ සේවකයින් මිලියන තුනකට අධික පිරිසකට බලපාන පරිදි, ඔවුන්ගේ රැකියා වෙනස් කිරීමේ හැකියාව සීමා කරන ‘තරඟකාරී නොවන කොන්දේසි’ (Non-compete clauses) තහනම් කිරීමට ඇල්බනීසි රජය නව

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි ප්‍රමුඛ පාලක ලේබර් පක්ෂ රජයට එරෙහිව ඩොලර් මිලියන 500කට අධික මහජන බදු මුදල් අවභාවිත කිරීමේ බරපතල චෝදනාවක් එල්ල වී තිබෙනවා. Centre

මිනිසාගේ ආමාශයේ සහ බඩවැල් පද්ධතියේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ Depression අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මිනිස් සිරුරේ මොළයට පසුව

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි තමන් සතුව පැවති ගොල්ෆ් සමාජ සාමාජිකත්වයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ හිමිකම් ලේඛනයට ඇතුළත් කර නොමැති බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔහුගේ