

වික්ටෝරියා විනිසුරුවරයා ‘ISIS මනාලියට’ ඇප නොදුන් හේතුව කියයි
ISIS සංවිධානය පාලනය කළ සිරියාවේ ජීවත් වූ බව කියන මෙල්බන් කාන්තාවකගේ ඇප ඉල්ලීම වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 31 හැවිරිදි Zeinab Ahmad, Yazidi ජාතික දැරියක

ඔස්ට්‍රේලියානු රජය විසින් Working Holiday Visas සීමා කිරීමට සූදානම් වීම හමුවේ Queensland ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව තිබෙනවා.
විදේශිකයින් රට තුළට පැමිණීම පාලනය කිරීම සඳහා වීසා වලංගු කාලසීමාව මාස 12 සිට මාස 6 දක්වා අඩුකිරීමට සහ දෙවන හා 3 වන වසර සඳහා ලබාදෙන දීර්ඝ කිරීම් අත්හිටුවීමටයි ඔස්ට්‍රේලියානු රජයේ අවධානය යොමුව ඇත්තේ.
කෙසේ වෙතත්, ක්වීන්ස්ලන්ඩ් සංචාරක කර්මාන්ත මණ්ඩලය (QTIC) පෙන්වා දෙන්නේ මෙම තීරණය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්ත සේවක හිඟයක් නිර්මාණය විය හැකි බවයි.

මේ අතර ඇතැම් ප්‍රාදේශීය සංචාරක ව්‍යාපාර සතියකට දින දෙකකට පමණක් සීමා කිරීමට සිදුවන බවට ද අනතුරු ඇඟවෙනවා.
පසුගිය වසරේදී පමණක් මෙම වීසා හිමියන් ඔස්ට්‍රේලියාව තුළ ඩොලර් බිලියන 4.4 කට අධික මුදලක් සංචාරය සහ වෙනත් සේවාවන් සඳහා වැයකර තිබෙනවා.
හෝටල්, ආපනශාලා සහ සංචාරක ස්ථාන පවත්වාගෙන යාම සඳහා මෙම ශ්‍රම බලකාය අත්‍යවශ්‍ය බැවින්, රජයේ මෙම තීරණය හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ්හි සංචාරක ආදායම මෙන්ම ආයෝජන ද දැඩි පසුබෑමකට ලක්විය හැකි බවයි ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ.
කෘත්‍රිම බුද්ධිය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ ඇතැම් රැකියා ක්ෂේත්‍රවල සේවකයන් දැඩි වෙනසකට මුහුණදෙමින් සිටිනවා. ෆෙඩරල් රජයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ...
මෙල්බන් විශ්ව විද්‍යාල පර්යේෂකයන් සිදුකළ නව අධ්‍යයනයකින්, අයහපත් ආහාර රටාව පිරිමි වඳභාවයට සම්බන්ධ ජානමය ගැටලු තවත් උග්‍ර කළ හැකි බව...
මෙල්බන්හි බටහිරින් පිහිටි Parwan ප්‍රදේශයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් 5 දෙනෙකු ඇතුළු පිරිසක්...
ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද සක්‍රීය වීමත් සමඟ නිකුත් වන අළු හේතුවෙන් ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක ගුවන් ගමන් අත්හිටුවීමට බලධාරීන් පියවර...
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්‍යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා....
නිවාස නොමැතිවීමේ අවදානමට මුහුණදෙන තරුණයින් සහ ගෘහස්ථ හිංසනයෙන් පලායන කාන්තාවන්ට ආරක්ෂිත නවාතැන් සැපයීම සඳහා Albanese රජය ඩොලර් මිලියන 145ක් වෙන්කර...
Melbourne හි දුම්රිය ස්ථාන ආශ්‍රිතව අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට සහාය ලබාදීමෙන් සමාජ විරෝධී හැසිරීම් සහ අපරාධ අවම කිරීමට ක්‍රියාත්මක කළ...
2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය...
ඔස්ට්‍රේලියාවේ ඉතා උසස් තත්ත්වයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එමගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්...

ISIS සංවිධානය පාලනය කළ සිරියාවේ ජීවත් වූ බව කියන මෙල්බන් කාන්තාවකගේ ඇප ඉල්ලීම වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 31 හැවිරිදි Zeinab Ahmad, Yazidi ජාතික දැරියක

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහන වර්ධනයෙන් 46.2%ක් පමණ 2025 වසරේදී සංක්‍රමණය හේතුවෙන් සිදුව ඇති බව නව වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. Regional Australia Institute විසින් සිදුකළ පර්යේෂණයකට

ඔස්ට්‍රේලියාවේ සේවකයින් මිලියන තුනකට අධික පිරිසකට බලපාන පරිදි, ඔවුන්ගේ රැකියා වෙනස් කිරීමේ හැකියාව සීමා කරන ‘තරඟකාරී නොවන කොන්දේසි’ (Non-compete clauses) තහනම් කිරීමට ඇල්බනීසි රජය නව

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි ප්‍රමුඛ පාලක ලේබර් පක්ෂ රජයට එරෙහිව ඩොලර් මිලියන 500කට අධික මහජන බදු මුදල් අවභාවිත කිරීමේ බරපතල චෝදනාවක් එල්ල වී තිබෙනවා. Centre

මිනිසාගේ ආමාශයේ සහ බඩවැල් පද්ධතියේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ Depression අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මිනිස් සිරුරේ මොළයට පසුව

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි තමන් සතුව පැවති ගොල්ෆ් සමාජ සාමාජිකත්වයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ හිමිකම් ලේඛනයට ඇතුළත් කර නොමැති බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔහුගේ