

වික්ටෝරියා විනිසුරුවරයා ‘ISIS මනාලියට’ ඇප නොදුන් හේතුව කියයි
ISIS සංවිධානය පාලනය කළ සිරියාවේ ජීවත් වූ බව කියන මෙල්බන් කාන්තාවකගේ ඇප ඉල්ලීම වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 31 හැවිරිදි Zeinab Ahmad, Yazidi ජාතික දැරියක

මෙල්බන්හි බටහිරින් පිහිටි Parwan ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරෙන් තවත් පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා.
පාසල නිමවී ළමුන් පිරිසක් රැගෙන යමින් තිබූ 4WD වර්ගයේ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් ඊයේ මෙම අනතුර සිදුවී ඇති බවයි වික්ටෝරියා පොලිසිය වාර්තා කරන්නේ.
අනතුර සිදුවූ ස්ථානයේදීම අවුරුදු 7ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වූ අතර, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 11 හැවිරිදි පිරිමි දරුවා ද ඊයේ රාත්‍රියේ මියගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී රථය තුළ ළමයින් 7 දෙනෙකු සහ 34 හැවිරිදි කාන්තා රියදුරුවරිය සිට ඇති අතර, තුවාල ලැබූ අනෙක් ළමුන් පස්දෙනා සහ රියදුරුවරිය මේ වන විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබනවා.
Nerowie සහ Parwan-Exford මාර්ගවල මංසන්ධිය අසල සිදුවූ මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ප්‍රධාන රථවාහන පරීක්ෂණ ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
නත්තල් සමය සඳහා පවුල් සාමාන්‍යයෙන් මිලදී ගන්නා මස්, පාන් සහ බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉදිරි මාසවලදී ඉහළ...
සතුන් ස්පර්ශ කිරීමෙන් පසුව, ආහාර ගැනීමට පෙර සහ වැසිකිළි භාවිතයෙන් පසුව සබන් යොදා හොඳින් අත් සේදීමට කුඩා දරුවන් යොමු කරන...
නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් දින 9කට පසුව hydropower tunnel එකක් තුළ සිරවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබෙනවා....
ඔස්ට්‍රේලියානු රජය වසර පහක් තුළ නව නිවාස මිලියන 1.2ක් ඉදිකිරීමට තබා ඇති නිවාස ඉලක්කය, ඉදිකිරීම් සේවක හිඟය නිසා සපුරාගැනීමට නොහැකි...
ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...
නිවාස නොමැතිවීමේ අවදානමට මුහුණදෙන තරුණයින් සහ ගෘහස්ථ හිංසනයෙන් පලායන කාන්තාවන්ට ආරක්ෂිත නවාතැන් සැපයීම සඳහා Albanese රජය ඩොලර් මිලියන 145ක් වෙන්කර...
ඔස්ට්‍රේලියානු භූමිය තුළ ඇමරිකානු සන්නද්ධ හමුදාවන්ගේ රැඳී සිටීම සහ හමුදා කඳවුරුවල මෙහෙයුම් කටයුතු තවත් වේගවත් කර පුළුල් කිරීමට දෙරටේ ආරක්ෂක...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සේවකයන් සූරාකෑම සඳහා ඇතැම් සේවායෝජකයන් ABN හෙවත් ඔස්ට්‍රේලියානු ව්‍යාපාර අංකය (Australian Business Number) භාවිත කරන බව නව අධ්‍යයනයකින්...
Melbourne හි දුම්රිය ස්ථාන ආශ්‍රිතව අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට සහාය ලබාදීමෙන් සමාජ විරෝධී හැසිරීම් සහ අපරාධ අවම කිරීමට ක්‍රියාත්මක කළ...

ISIS සංවිධානය පාලනය කළ සිරියාවේ ජීවත් වූ බව කියන මෙල්බන් කාන්තාවකගේ ඇප ඉල්ලීම වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 31 හැවිරිදි Zeinab Ahmad, Yazidi ජාතික දැරියක

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහන වර්ධනයෙන් 46.2%ක් පමණ 2025 වසරේදී සංක්‍රමණය හේතුවෙන් සිදුව ඇති බව නව වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. Regional Australia Institute විසින් සිදුකළ පර්යේෂණයකට

ඔස්ට්‍රේලියාවේ සේවකයින් මිලියන තුනකට අධික පිරිසකට බලපාන පරිදි, ඔවුන්ගේ රැකියා වෙනස් කිරීමේ හැකියාව සීමා කරන ‘තරඟකාරී නොවන කොන්දේසි’ (Non-compete clauses) තහනම් කිරීමට ඇල්බනීසි රජය නව

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි ප්‍රමුඛ පාලක ලේබර් පක්ෂ රජයට එරෙහිව ඩොලර් මිලියන 500කට අධික මහජන බදු මුදල් අවභාවිත කිරීමේ බරපතල චෝදනාවක් එල්ල වී තිබෙනවා. Centre

මිනිසාගේ ආමාශයේ සහ බඩවැල් පද්ධතියේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ Depression අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මිනිස් සිරුරේ මොළයට පසුව

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි තමන් සතුව පැවති ගොල්ෆ් සමාජ සාමාජිකත්වයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ හිමිකම් ලේඛනයට ඇතුළත් කර නොමැති බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔහුගේ