

වික්ටෝරියා විනිසුරුවරයා ‘ISIS මනාලියට’ ඇප නොදුන් හේතුව කියයි
ISIS සංවිධානය පාලනය කළ සිරියාවේ ජීවත් වූ බව කියන මෙල්බන් කාන්තාවකගේ ඇප ඉල්ලීම වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 31 හැවිරිදි Zeinab Ahmad, Yazidi ජාතික දැරියක

වික්ටෝරියා ප්‍රාන්තය තුළ නීති විරෝධී ලෙස දුම්කොළ නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැල් අද දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට පොලිසියට සහ පරීක්ෂකවරුන්ට බලතල පවරමින් අලුත් නීතියක් බලාත්මක කර තිබෙනවා.
මෙම නව නීති යටතේ නීති විරෝධී දුම්කොළ අලෙවි කරන වෙළඳසැල් මුලින් දින 90ක කාලයකට වසා දැමිය හැකි අතර, අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ ඒවා දීර්ඝ කාලීනව වසා දැමීමට ද බලධාරීන්ට හැකියාව පවතිනවා.
නීතිය කඩකරන වෙළඳසැල්වල නාමලේඛනය Tobacco Licensing Victoria’s website එකේ ප්‍රසිද්ධ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම නියෝග නොසලකා හරින වෙළඳසැල් හිමියන්ට ඩොලර් මිලියන 2.5ක් දක්වා දැවැන්ත දඩ මුදල් සහ වසර 20ක සිරදඬුවම් පැමිණවිය හැකි බව වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් අවධාරණය කරනවා.
කෙසේ වෙතත්, නීති විරෝධී දුම්කොළ ජාවාරම මර්දනය කිරීම සඳහා දුම්වැටි මත පනවා ඇති අධික බදු මුදල් අඩු කළ යුතු බවයි විපක්ෂ දේශපාලන කණ්ඩායම් යෝජනා කරන්නේ.
එහෙත් වික්ටෝරියා රජය ප්‍රකාශ කරන්නේ මහජන සෞඛ්‍යාරක්ෂාව උදෙසා එම බදු අඩු කිරීම් සිදු නොකරන බවයි.
ඔස්ට්‍රේලියානුවන් වසරකට පැය බිලියන 31කට ආසන්න කාලයක් වැටුප් නොමැතිව සේවයේ යෙදී සිටින බවට නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඒ අතර ආහාර...
ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය...
Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි...
නත්තල් සමය සඳහා පවුල් සාමාන්‍යයෙන් මිලදී ගන්නා මස්, පාන් සහ බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉදිරි මාසවලදී ඉහළ...
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ...
නවසීලන්තයේ Queenstown සිට Sydney බලා පියාසර කළ Qantas QF122 යානයේ එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය දැක්වෙන දර්ශන වාර්තා වී තිබෙනවා. Boeing...
2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය...
ප්‍රතිකාර කිරීමට ඉතා අපහසු මොළයේ පිළිකා සඳහා ඖෂධ සෘජුවම පිළිකා ගෙඩිය වෙත රැගෙන යා හැකි නව ක්‍රමයක් ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින්...
ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලන සේවාවල බරපතළ කාර්ය මණ්ඩල හිඟයක් හේතුවෙන්, කොවිඩ් වසංගතයෙන් පසු නගර ආශ්‍රිත ගුවන් කලාපවල දක්නට නොලැබුණු විශේෂ...

ISIS සංවිධානය පාලනය කළ සිරියාවේ ජීවත් වූ බව කියන මෙල්බන් කාන්තාවකගේ ඇප ඉල්ලීම වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 31 හැවිරිදි Zeinab Ahmad, Yazidi ජාතික දැරියක

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහන වර්ධනයෙන් 46.2%ක් පමණ 2025 වසරේදී සංක්‍රමණය හේතුවෙන් සිදුව ඇති බව නව වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. Regional Australia Institute විසින් සිදුකළ පර්යේෂණයකට

ඔස්ට්‍රේලියාවේ සේවකයින් මිලියන තුනකට අධික පිරිසකට බලපාන පරිදි, ඔවුන්ගේ රැකියා වෙනස් කිරීමේ හැකියාව සීමා කරන ‘තරඟකාරී නොවන කොන්දේසි’ (Non-compete clauses) තහනම් කිරීමට ඇල්බනීසි රජය නව

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි ප්‍රමුඛ පාලක ලේබර් පක්ෂ රජයට එරෙහිව ඩොලර් මිලියන 500කට අධික මහජන බදු මුදල් අවභාවිත කිරීමේ බරපතල චෝදනාවක් එල්ල වී තිබෙනවා. Centre

මිනිසාගේ ආමාශයේ සහ බඩවැල් පද්ධතියේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ Depression අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මිනිස් සිරුරේ මොළයට පසුව

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි තමන් සතුව පැවති ගොල්ෆ් සමාජ සාමාජිකත්වයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ හිමිකම් ලේඛනයට ඇතුළත් කර නොමැති බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔහුගේ