Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මිනිසාගේ ආමාශයේ සහ බඩවැල් පද්ධතියේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ Depression අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මිනිස් සිරුරේ මොළයට පසුව වැඩිම ස්නායු සෛල සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ ආහාර ජීරණ පද්ධතියේ වීම හේතුවෙන් විද්‍යාඥයින් මෙය second brain ලෙස ද හඳුන්වනු ලබනවා.

මෙම පර්යේෂණයට අනුව බඩවැල් තුවාල, බඩ දැවිල්ල, සහ ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ පවතින පුද්ගලයින් අතර මානසික පීඩනය සහ Depression වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි හෙළිවී ඇත්තේ.

Advertisement

ආමාශයේ සෞඛ්‍ය තත්ත්වය මානසික සෞඛ්‍යයට බලපාන අතරම, නිරන්තරයෙන් පවතින මානසික ආතතිය මගින්ද ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා එල්ල කරන බව පර්යේෂකයින් පෙන්වා දෙනවා.

මෙම සොයාගැනීමත් සමග ඉදිරියේදී Depression සඳහා ප්‍රතිකාර කිරීමේදී මානසික තත්ත්වය මෙන්ම රෝගියාගේ ශාරීරික සහ ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යය පිළිබඳව ද අවධානය යොමුකිරීමට වෛද්‍යවරුන් පෙළඹෙනු ඇති ‍.

Banner 01

මේ අතර පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීම මගින් මානසික සෞඛ්‍යය ද ඉහළ නංවාගත හැකි බවයි පෝෂණවේදීන් පවසන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Victoriaහි petting farm එකකට ගිය පසු දරුණු බැක්ටීරියා ආසාදනයකට ලක්වූ තුන් හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා. ඇයට Shiga toxin-producing E. coli...

ඔස්ට්‍රේලියානු රජය සමාජ මාධ්‍යවල algorithm මඟින් පරිශීලකයින්ට නිර්දේශ කරන අන්තර්ගතය පාලනය කිරීම සඳහා නව නීති සලකා බලමින් සිටිනවා. Algorithm යනු...

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂීරපායි සතුන් අතර පළමු වරට H5 කුරුළු උණ වෛරසය (H5 bird flu) පැතිරගොස් ඇති බවට බලධාරීන් තහවුරු කර...

මෙල්බන් විශ්ව විද්‍යාල පර්යේෂකයන් සිදුකළ නව අධ්‍යයනයකින්, අයහපත් ආහාර රටාව පිරිමි වඳභාවයට සම්බන්ධ ජානමය ගැටලු තවත් උග්‍ර කළ හැකි බව...

Brisbane නගරයේ නව ස්වයංක්‍රීය parking camera පද්ධතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ නීතිවිරෝධී ලෙස වාහන නවතා තැබීම සම්බන්ධයෙන් නිකුත් කරන දඩ සංඛ්‍යාව...

සිඩ්නි ඇතුළු ප්‍රධාන ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අසාමාන්‍ය අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද සිට ක්‍රියාත්මක වන පරිදි Total Fire...

ඔස්ට්‍රේලියානු රජය විසින් Working Holiday Visas සීමා කිරීමට සූදානම් වීම හමුවේ Queensland ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව...

මෙල්බන් නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන දැවැන්ත වසන්ත උත්සව මාලාව සහ ඓතිහාසික NFL ඇමරිකානු පාපන්දු තරගය හේතුවෙන් දහස් සංඛ්‍යාත විදේශීය...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ යාමේ අවදානමක් ගැන සංචිත බැංකුව (RBA) විසින් දැඩි රතු එළියක් නිකුත් කර තිබෙනවා. උද්ධමනය පාලනය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ආමාශයේ නිරෝගී බව සහ Depression අතර පුදුම සබඳතාවක්

වික්ටෝරියා විනිසුරුවරයා ‘ISIS මනාලියට’ ඇප නොදුන් හේතුව කියයි

ISIS සංවිධානය පාලනය කළ සිරියාවේ ජීවත් වූ බව කියන මෙල්බන් කාන්තාවකගේ ඇප ඉල්ලීම වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 31 හැවිරිදි Zeinab Ahmad, Yazidi ජාතික දැරියක

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහනයේ වැඩි පිරිසක් සංක්‍රමණිකයින්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහන වර්ධනයෙන් 46.2%ක් පමණ 2025 වසරේදී සංක්‍රමණය හේතුවෙන් සිදුව ඇති බව නව වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. Regional Australia Institute විසින් සිදුකළ පර්යේෂණයකට

Read More »

ඔස්ට්‍රේලියානු සේවකයින්ට රැකියා මාරු කිරීම පහසු කරන්න අලුත් නීතියක්

ඔස්ට්‍රේලියාවේ සේවකයින් මිලියන තුනකට අධික පිරිසකට බලපාන පරිදි, ඔවුන්ගේ රැකියා වෙනස් කිරීමේ හැකියාව සීමා කරන ‘තරඟකාරී නොවන කොන්දේසි’ (Non-compete clauses) තහනම් කිරීමට ඇල්බනීසි රජය නව

Read More »

ජනතා බදු මුදල් ලේබර් ආසනවලට හැරවූ බවට ඇල්බනීසි රජයට බරපතළ චෝදනා

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි ප්‍රමුඛ පාලක ලේබර් පක්ෂ රජයට එරෙහිව ඩොලර් මිලියන 500කට අධික මහජන බදු මුදල් අවභාවිත කිරීමේ බරපතල චෝදනාවක් එල්ල වී තිබෙනවා. Centre

Read More »

ආමාශයේ නිරෝගී බව සහ Depression අතර පුදුම සබඳතාවක්

මිනිසාගේ ආමාශයේ සහ බඩවැල් පද්ධතියේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ Depression අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මිනිස් සිරුරේ මොළයට පසුව

Read More »

ඇල්බනීසි නොකී Golf Club Membership එක ගැන විපක්ෂයෙන් දැඩි විවේචන

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි තමන් සතුව පැවති ගොල්ෆ් සමාජ සාමාජිකත්වයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ හිමිකම් ලේඛනයට ඇතුළත් කර නොමැති බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔහුගේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom