Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Melbourne හි දුම්රිය ස්ථාන ආශ්‍රිතව අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට සහාය ලබාදීමෙන් සමාජ විරෝධී හැසිරීම් සහ අපරාධ අවම කිරීමට ක්‍රියාත්මක කළ වැඩසටහනක් සාර්ථක වී තිබෙනවා.

Community Connectors ලෙස හැඳින්වෙන මෙම වැඩසටහන යටතේ සමාජ සේවකයින් සහ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් දුම්රිය ස්ථාන ආශ්‍රිතව සිටිමින් අවශ්‍ය සහාය ලබාදෙනවා.

ඔවුන් නිවාස නොමැතිකම, මානසික සෞඛ්‍ය ගැටලු සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලු ඇති පුද්ගලයන් සමඟ සම්බන්ධ වී ඔවුන්ට අවශ්‍ය සේවා වෙත යොමු කිරීමට කටයුතු කරනවා.

Advertisement

Frankston දුම්රිය ස්ථානය ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් 2024 සහ 2025 අතර කාලයේදී සමාජ විරෝධී සහ අපහාසාත්මක හැසිරීම් සම්බන්ධ වැරදි 44%කින් අඩු වී ඇති බවයි දත්ත පෙන්වා දෙන්නේ.

2024 නොවැම්බර් සිට 2025 දෙසැම්බර් දක්වා කාලයේදී Frankston ප්‍රදේශයේ පුද්ගලයන් 2,452කට වැඩි පිරිසකට සහාය ලබාදී ඇති අතර, සිදුවීම් 535කදී හානි වළක්වා ගැනීමටත් සිදුවීම් 180ක් පාලනය කිරීමටත් වැඩසටහනේ සේවකයින් සමත් වී තිබෙනවා.

Banner 01

මෙම වැඩසටහනේ සාර්ථකත්වය හේතුවෙන් Sunshine සහ St Albans ඇතුළු තවත් Melbourne ප්‍රදේශවල දුම්රිය ස්ථාන වෙතද මෙය ව්‍යාප්ත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

වික්ටෝරියා රජය පවසන්නේ ගැටලු ඇතිවූ පසු පොලිස් මැදිහත්වීමකට වඩා, අවදානමට ලක්වූ පුද්ගලයන් සමඟ කලින් සම්බන්ධ වී ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීම මගින් අපරාධ වැළැක්වීමට සහ දුම්රිය ස්ථාන වඩාත් ආරක්ෂිත කිරීමට හැකි බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ හටගත් විශාල ලැව්ගින්නක් හේතුවෙන් බ්‍රිස්බන්හි බටහිරින් පිහිටි ප්‍රධාන මහා මාර්ගයක ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා. Lockyer...

ගෘහ නිර්මාණ ශිල්පියෙකු වීමට පැමිණි තරුණයා අද ඔස්ට්‍රේලියාවේ සාර්ථක ශ්‍රී ලාංකික Chef කෙනෙක් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව අතර තමන්ගේම නමක්...

Brisbane නගරයේ නව ස්වයංක්‍රීය parking camera පද්ධතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ නීතිවිරෝධී ලෙස වාහන නවතා තැබීම සම්බන්ධයෙන් නිකුත් කරන දඩ සංඛ්‍යාව...

Victoriaහි petting farm එකකට ගිය පසු දරුණු බැක්ටීරියා ආසාදනයකට ලක්වූ තුන් හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා. ඇයට Shiga toxin-producing E. coli...

සිඩ්නි නගරයට බලපෑ දැඩි සුළං සහ අධික උෂ්ණත්වය හේතුවෙන් දහස් ගණනක් තවමත් විදුලිය නොමැතිව සිටිනවා. සෙනසුරාදා දිනයේ පුද්ගලයන් 100,000කට පමණ...

ඇඩිලේඩ් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික කේක් නිර්මාණ ශිල්පිනී මලීෂා ඔකඳපොළ, මෙවර Royal Adelaide Show තරගාවලියේ ප්‍රධාන ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන තිබෙනවා....

Adelaide නගරයේ Glenelg වෙරළ තීරයේ පිහිටි පොදු වැසිකිළියක් තුළදී, අවුරුදු 9ක කුඩා දැරියක් රහසිගතව වීඩියෝ කිරීමේ සිදුවීමක් වාර්තා වීමත් සමඟ...

ඇමෙරිකානු ගුවන් යානයක් තුළදී මගීන්ට පහර දෙමින් සහ ජාතිවාදී ලෙස බැණ වදිමින් කලබලකාරී ලෙස හැසිරුණු මගියෙකු, ප්ලාස්ටර් (Duct Tape) භාවිතයෙන්...

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අපරාධ අඩු කරන්න වෙනස්ම ක්‍රමයක් – මෙල්බන් වලින් සාර්ථක ප්‍රතිඵල

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහනයේ වැඩි පිරිසක් සංක්‍රමණිකයින්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහන වර්ධනයෙන් 46.2%ක් පමණ 2025 වසරේදී සංක්‍රමණය හේතුවෙන් සිදුව ඇති බව නව වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. Regional Australia Institute විසින් සිදුකළ පර්යේෂණයකට

Read More »

ඔස්ට්‍රේලියානු සේවකයින්ට රැකියා මාරු කිරීම පහසු කරන්න අලුත් නීතියක්

ඔස්ට්‍රේලියාවේ සේවකයින් මිලියන තුනකට අධික පිරිසකට බලපාන පරිදි, ඔවුන්ගේ රැකියා වෙනස් කිරීමේ හැකියාව සීමා කරන ‘තරඟකාරී නොවන කොන්දේසි’ (Non-compete clauses) තහනම් කිරීමට ඇල්බනීසි රජය නව

Read More »

ජනතා බදු මුදල් ලේබර් ආසනවලට හැරවූ බවට ඇල්බනීසි රජයට බරපතළ චෝදනා

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි ප්‍රමුඛ පාලක ලේබර් පක්ෂ රජයට එරෙහිව ඩොලර් මිලියන 500කට අධික මහජන බදු මුදල් අවභාවිත කිරීමේ බරපතල චෝදනාවක් එල්ල වී තිබෙනවා. Centre

Read More »

ආමාශයේ නිරෝගී බව සහ Depression අතර පුදුම සබඳතාවක්

මිනිසාගේ ආමාශයේ සහ බඩවැල් පද්ධතියේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ Depression අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මිනිස් සිරුරේ මොළයට පසුව

Read More »

ඇල්බනීසි නොකී Golf Club Membership එක ගැන විපක්ෂයෙන් දැඩි විවේචන

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි තමන් සතුව පැවති ගොල්ෆ් සමාජ සාමාජිකත්වයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ හිමිකම් ලේඛනයට ඇතුළත් කර නොමැති බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔහුගේ

Read More »

වික්ටෝරියාවේ නීති විරෝධී දුම්කොළ අලෙවි කරන වෙළඳසැල්වලට අද සිට වෙන දේ

වික්ටෝරියා ප්‍රාන්තය තුළ නීති විරෝධී ලෙස දුම්කොළ නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැල් අද දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට පොලිසියට සහ පරීක්ෂකවරුන්ට බලතල පවරමින්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom