

වික්ටෝරියා විනිසුරුවරයා ‘ISIS මනාලියට’ ඇප නොදුන් හේතුව කියයි
ISIS සංවිධානය පාලනය කළ සිරියාවේ ජීවත් වූ බව කියන මෙල්බන් කාන්තාවකගේ ඇප ඉල්ලීම වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 31 හැවිරිදි Zeinab Ahmad, Yazidi ජාතික දැරියක

තමා තරුණ වියේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට සහ මත්පැන් පානය කර රථ වාහන පදවා ඇති බවට වික්ටෝරියා ප්‍රාන්තයේ One Nation පක්ෂ නායක Warren Pickering, ප්‍රසිද්ධියේ පිළිගෙන තිබෙනවා.
Warren Pickeringගේ හිටපු සහකාරිය විසින් එල්ල කරන ලද බරපතල චෝදනා කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු අද පැවැති මාධ්‍ය හමුවකදී මෙම අතීත සිදුවීම් අනාවරණය කළා.
තමා වයස අවුරුදු 20 ගණන්වල පසුවූ තරුණයෙකු ලෙස Amphetamines, Ecstasy සහ Marijuana යන මත්ද්‍රව්‍ය භාවිතා කළ බවත්, මත්පැන් පානය කර රථ වාහන පැදවීම නිසා අවස්ථා කිහිපයකදී රියදුරු බලපත්‍රය පවා අත්හිටුවීමට ලක්වූ බවත් ඔහු මෙහිදී පැවසුවා.

කෙසේ වෙතත්, වයස අවුරුදු 28දී ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවට එක්වීමට පෙර තමා මත්ද්‍රව්‍ය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වූ බවයි Pickering සඳහන් කළේ.
අතීතයේ සිදු වූ මෙම වැරදි පිළිබඳව කනගාටු වන බවත්, ඉන් පසුව තමන්ගේ ජීවිතය යහපත් මගකට යොමු කරගත් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ One Nation නායිකා Pauline Hanson පැවසුවේ මෙය ඔහුගේ පෞද්ගලික සහ පවුලේ අභ්‍යන්තර කරුණක් පමණක් බවයි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළෙඳ සමාගම් පාරිභෝගිකයින්ට භාණ්ඩ තෝරාදීම සඳහා AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන Shopping Assistants හඳුන්වාදීමට පටන්ගෙන තිබෙනවා. Bunnings සමාගම හඳුන්වාදුන්...
වයස අවුරුද්දක්ව සිටියදී පිලිපීනයේ සිට ඔස්ට්‍රේලියාවට රැගෙන ආ Charlotte Camerට දැන් රටින් පිටවීමට සිදුවීමේ අවදානමක් මතුව තිබෙනවා. දැනට 27 හැවිරිදි...
ඔස්ට්‍රේලියානු භූමිය තුළ ඇමරිකානු සන්නද්ධ හමුදාවන්ගේ රැඳී සිටීම සහ හමුදා කඳවුරුවල මෙහෙයුම් කටයුතු තවත් වේගවත් කර පුළුල් කිරීමට දෙරටේ ආරක්ෂක...
ඉලෙක්ට්‍රික් වාහනවල බැටරි භාවිත කරමින් නිවසට සහ විදුලිබල පද්ධතියට විදුලිය ලබාදිය හැකි Vehicle-to-Grid හෙවත් V2G තාක්ෂණය ඔස්ට්‍රේලියාව තුළ වේගයෙන් අවධානයට...
බටහිර සිඩ්නිහි ජීවත් වන 34 හැවිරිදි Farhana Laffernis මවක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට ගත් උත්සාහයන් අතරතුර ගබ්සා පහකට මුහුණදීමෙන් තම...
ඔස්ට්‍රේලියාවේ ධාවනය වන Hyundai Tucson වර්ගයේ SUV රථ 11,000කට අධික ප්‍රමාණයක් නැවත කැඳවීමට Hyundai සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ, අදාළ...
ඔස්ට්‍රේලියාවේ ඉතා උසස් තත්ත්වයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එමගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්...
ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...
Adelaide නගරයේ Glenelg වෙරළ තීරයේ පිහිටි පොදු වැසිකිළියක් තුළදී, අවුරුදු 9ක කුඩා දැරියක් රහසිගතව වීඩියෝ කිරීමේ සිදුවීමක් වාර්තා වීමත් සමඟ...

ISIS සංවිධානය පාලනය කළ සිරියාවේ ජීවත් වූ බව කියන මෙල්බන් කාන්තාවකගේ ඇප ඉල්ලීම වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 31 හැවිරිදි Zeinab Ahmad, Yazidi ජාතික දැරියක

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහන වර්ධනයෙන් 46.2%ක් පමණ 2025 වසරේදී සංක්‍රමණය හේතුවෙන් සිදුව ඇති බව නව වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. Regional Australia Institute විසින් සිදුකළ පර්යේෂණයකට

ඔස්ට්‍රේලියාවේ සේවකයින් මිලියන තුනකට අධික පිරිසකට බලපාන පරිදි, ඔවුන්ගේ රැකියා වෙනස් කිරීමේ හැකියාව සීමා කරන ‘තරඟකාරී නොවන කොන්දේසි’ (Non-compete clauses) තහනම් කිරීමට ඇල්බනීසි රජය නව

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි ප්‍රමුඛ පාලක ලේබර් පක්ෂ රජයට එරෙහිව ඩොලර් මිලියන 500කට අධික මහජන බදු මුදල් අවභාවිත කිරීමේ බරපතල චෝදනාවක් එල්ල වී තිබෙනවා. Centre

මිනිසාගේ ආමාශයේ සහ බඩවැල් පද්ධතියේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ Depression අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මිනිස් සිරුරේ මොළයට පසුව

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි තමන් සතුව පැවති ගොල්ෆ් සමාජ සාමාජිකත්වයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ හිමිකම් ලේඛනයට ඇතුළත් කර නොමැති බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔහුගේ