Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වසර සිය ගණනක් භාවිත කළ සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට වඩා නිවැරදි අලුත් සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

“Equal Earth” ලෙස හඳුන්වන මෙම සිතියම මගින් මහාද්වීපවල සැබෑ භූමි ප්‍රමාණය වඩාත් නිවැරදිව පෙන්වනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ දකුණු ආසියාව පැරණි සිතියමට වඩා විශාලව දිස්වනවා.

Advertisement

උතුරු ඇමරිකාව සහ යුරෝපයේ ඇතැම් ප්‍රදේශ නව සිතියමේ තරමක් කුඩාවට පෙනෙනු ඇති.

රටවල් 171ක් සහභාගී වූ ඡන්දයේදී ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 164ක් යෝජනාවට සහාය ලබාදී තිබෙනවා.

Banner 01

කෙසේ වෙතත්, මෙම තීරණය නීතිමය වශයෙන් අනිවාර්ය නොවන බැවින් ඔස්ට්‍රේලියානු පාසල්වල සිතියම් වහාම වෙනස් කිරීමක් සිදු නොවන බව සඳහන්.

අනාගත පරපුර ලෝකයේ රටවල් සහ බලය දකින ආකාරය පවා මෙම නව සිතියමෙන් වෙනස් විය හැකි බව විශේෂඥයින් පෙන්වා දෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු ජාතික කොඩිය ප්‍රසිද්ධියේ ගිනි තැබීම හෝ හිතාමතා අපවිත්‍ර කිරීම අපරාධයක් බවට පත්කර, එවැනි ක්‍රියාවකට උපරිම වසරක සිරදඬුවමක් නියම කිරීමට...

Sydney හි බටහිර ප්‍රදේශයේ ඇති වූ ගැටුමක් අතරතුර 17 හැවිරිදි දැරියකට බරපතළ තුවාල සිදුව තිබෙනවා. Blacktown ප්‍රදේශයේ වීදියකදී තරුණයන් පිරිසක්...

ඔස්ට්‍රේලියානුවන්ට තම Superannuation දායකත්වයෙන් කොටසක් කලින් ලබාගැනීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බානබි ජොයිස් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. කුලී හෝ...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළෙඳ සමාගම් පාරිභෝගිකයින්ට භාණ්ඩ තෝරාදීම සඳහා AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන Shopping Assistants හඳුන්වාදීමට පටන්ගෙන තිබෙනවා. Bunnings සමාගම හඳුන්වාදුන්...

වයස අවුරුද්දක්ව සිටියදී පිලිපීනයේ සිට ඔස්ට්‍රේලියාවට රැගෙන ආ Charlotte Camerට දැන් රටින් පිටවීමට සිදුවීමේ අවදානමක් මතුව තිබෙනවා. දැනට 27 හැවිරිදි...

ඔස්ට්‍රේලියාවට අයත් ඉන්දියන් සාගරයේ පිහිටි Christmas Island සහ Cocos Islands දූපත් වැසියන් වෙත Qantas ගුවන් සේවය පනවා ඇති අලුත් ගමන්...

ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් සමාගම් රැසක් බංකොලොත් වීමෙන් නිවාස ඉදිකරවා ගන්නා පවුල් දහස් ගණනක් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා. පසුගිය මූල්‍ය වසරේ රට...

ඔස්ට්‍රේලියාවේ Bulk Billing සේවාවක් ලබාදීමට පෙර රෝගියාගේ කැමැත්ත ලබාගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙනවා. 2026 ජූලි 1 සිට ක්‍රියාත්මක මෙම ක්‍රමයට...

ප්‍රතිකාර කිරීමට ඉතා අපහසු මොළයේ පිළිකා සඳහා ඖෂධ සෘජුවම පිළිකා ගෙඩිය වෙත රැගෙන යා හැකි නව ක්‍රමයක් ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අලුත් ලෝක සිතියමෙන් ඔස්ට්‍රේලියාව වෙනස් වුණ හැටි

මුහුදු මට්ටම ඉහළ යද්දී ඔස්ට්‍රේලියාවට සිදුවන දේ ගැන අලුත් හෙළිදරව්වක්

මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් 2100 වන විට ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 855කට වැඩි ආර්ථික හානියක් සිදුවිය හැකි බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. Climate Council

Read More »

විදෙස්ගත ලාංකික ශ්‍රමික මරණයකදී දෙන වන්දියේ වෙනසක්

විදේශ රැකියාවල නිරතව සිටියදී මියගිය ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් 50 දෙනෙකුගේ යැපෙන්නන් සඳහා රුපියල් මිලියන 70ක වන්දි ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මෙම වන්දි මුදල් ලබාදීමේ

Read More »

Sydney–Melbourne මිල අධික නිවාසවල වටිනාකම පහළට

Sydney සහ Melbourne නගරවල ඉහළම මිල පරාසයේ නිවාසවල වටිනාකම, ඒවායේ ඉහළම මට්ටමට සාපේක්ෂව සියයට 10කට වැඩියෙන් පහළ ගොස් තිබෙනවා. Cotality සමාගමේ සැප්තැම්බර් මාසයේ නිවාස දර්ශක

Read More »

ප්‍රාන්ත දෙකක් එකතු කළවිට මෙන් දෙගුණයක් නිවාස කොල්ලකන ඔස්ට්‍රේලියාවේ Crime Capital එක

ඔස්ට්‍රේලියාවේ ‘crime capital’ ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. ඒ මෝටර් රථ සොරකම් සහ නිවාස බිඳීම් ඉහළ යාම පිළිබ‍ඳ නවතම දත්ත වාර්තා හේතුවෙන්. Insurance Council

Read More »

“ඔස්ට්‍රේලියාවට සංක්‍රමණික ප්‍රශ්නයක් නැහැ” – ව්‍යාපාරික ප්‍රධානීන් කියයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගැටලුව සංක්‍රමණය නොව, නිවාස අර්බුදය සහ පුහුණු ශ්‍රමික හිඟය බව Australian Chamber of Commerce and Industry ප්‍රධාන විධායක Andrew McKellar පවසනවා. Working Holiday

Read More »

Property Market එක වෙනස් කරන දැවැන්ත නීතියක් වික්ටෝරියාවෙන්

වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින් දැවැන්ත නව නීති මාලාවක් සම්මත

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom