

මුහුදු මට්ටම ඉහළ යද්දී ඔස්ට්‍රේලියාවට සිදුවන දේ ගැන අලුත් හෙළිදරව්වක්
මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් 2100 වන විට ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 855කට වැඩි ආර්ථික හානියක් සිදුවිය හැකි බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. Climate Council

මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් 2100 වන විට ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 855කට වැඩි ආර්ථික හානියක් සිදුවිය හැකි බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.
Climate Council සහ University of Melbourne පර්යේෂකයන් සිදු කළ මෙම අධ්‍යයනයට අනුව, සියවස අවසන් වන විට වෙරළබඩ ප්‍රදේශවල පිහිටි දේපළ 267,000කට වැඩි සංඛ්‍යාවක් ගංවතුර අවදානමට ලක්විය හැකියි.
එමෙන්ම ඔස්ට්‍රේලියාව පුරා හෙක්ටයාර් මිලියන 2කට ආසන්න භූමි ප්‍රමාණයකටද ගංවතුර බලපෑම් ඇතිවිය හැකි අතර, එයින් විශාල කොටසක් කෘෂිකාර්මික ඉඩම් බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

විශේෂයෙන් Queensland, New South Wales සහ Western Australia ප්‍රාන්තවල දේපළ විශාල සංඛ්‍යාවක් අවදානමට ලක්වන අතර, Melbourne ද ඉහළ අවදානමක් ඇති ප්‍රධාන නගරයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.
Melbourne නගරයේ Docklands, Southbank සහ Yarra River ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මේ බලපෑම වැඩි විය හැකි අතර, Melbourne ප්‍රදේශයට පමණක් ඩොලර් බිලියන 20කට වැඩි ආර්ථික හානියක් සිදුවිය හැකි බවයි වාර්තාව සඳහන් කරන්නේ.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මුහුදු මට්ටම ඉහළ යාමෙන් නිවාස සහ යටිතල පහසුකම්වලට පමණක් නොව, කෘෂිකර්මාන්තයට සහ ආහාර සැපයුමටද දිගුකාලීන බලපෑමක් එල්ල විය හැකි බවයි.
ඒ අනුව ඉදිරියේදී අවදානම් ප්‍රදේශ හඳුනාගෙන නිසි සැලසුම් සකස් කිරීම, ගංවතුර අවදානම් ප්‍රදේශවල නව ඉදිකිරීම් සීමා කිරීම සහ දේශගුණික බලපෑම් අවම කිරීමට කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය බව විශේෂඥයන් අවධාරණය කරනවා.
ඔස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන නීති විරෝධී දුම්කොළ හා Vape වෙළඳපොළ සහ සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම සඳහා විපක්ෂ නායක Angus Taylor...
මෙල්බන්හි දෙහැවිරිදි Emily Peterson නින්දෙන් අවදිවීමෙන් පසු සිරුර වෙව්ලීමට පටන්ගෙන තිබුණා. දින කිහිපයක් ඇතුළත ඇයට වමනය, අධික නිදිමත සහ ඇවිදීමේදී...
Melbourne හි දුම්රිය ස්ථාන ආශ්‍රිතව අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට සහාය ලබාදීමෙන් සමාජ විරෝධී හැසිරීම් සහ අපරාධ අවම කිරීමට ක්‍රියාත්මක කළ...
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රධාන වීසා කාණ්ඩ සඳහා දැනට ගතවන සැකසුම් කාලයන් අනාවරණය කර තිබෙනවා. එහි වැඩිම ප්‍රමාදය වාර්තා වන්නේ...
ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද සක්‍රීය වීමත් සමඟ නිකුත් වන අළු හේතුවෙන් ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක ගුවන් ගමන් අත්හිටුවීමට බලධාරීන් පියවර...
ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau...
ඔස්ට්‍රේලියානුවන්ට තම Superannuation දායකත්වයෙන් කොටසක් කලින් ලබාගැනීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බානබි ජොයිස් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. කුලී හෝ...
ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සමාගම් තවත් දැඩි නීති යටතට ගෙන ඒමට Albanese රජය සූදානම් වන අතර, ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක Angus...
වික්ටෝරියා ප්‍රාන්තය තුළ නීති විරෝධී ලෙස දුම්කොළ නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැල් අද දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට...

මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් 2100 වන විට ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 855කට වැඩි ආර්ථික හානියක් සිදුවිය හැකි බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. Climate Council

විදේශ රැකියාවල නිරතව සිටියදී මියගිය ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් 50 දෙනෙකුගේ යැපෙන්නන් සඳහා රුපියල් මිලියන 70ක වන්දි ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මෙම වන්දි මුදල් ලබාදීමේ

Sydney සහ Melbourne නගරවල ඉහළම මිල පරාසයේ නිවාසවල වටිනාකම, ඒවායේ ඉහළම මට්ටමට සාපේක්ෂව සියයට 10කට වැඩියෙන් පහළ ගොස් තිබෙනවා. Cotality සමාගමේ සැප්තැම්බර් මාසයේ නිවාස දර්ශක

ඔස්ට්‍රේලියාවේ ‘crime capital’ ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. ඒ මෝටර් රථ සොරකම් සහ නිවාස බිඳීම් ඉහළ යාම පිළිබඳ නවතම දත්ත වාර්තා හේතුවෙන්. Insurance Council

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගැටලුව සංක්‍රමණය නොව, නිවාස අර්බුදය සහ පුහුණු ශ්‍රමික හිඟය බව Australian Chamber of Commerce and Industry ප්‍රධාන විධායක Andrew McKellar පවසනවා. Working Holiday

වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින් දැවැන්ත නව නීති මාලාවක් සම්මත