Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්ත දේශපාලනයේ දැඩි ආන්දෝලනයක් ඇති කරමින්, හිටපු ලිබරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි Moira Deeming ඉදිරි නොවැම්බර් මස පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණය සඳහා Family First පක්ෂය සමඟ එක්වීමට තීරණය කර තිබෙනවා.

ඇය අද උදෑසන එම පක්ෂයේ ජාතික අධ්‍යක්ෂ Lyle Shelton සමඟ ඒකාබද්ධව මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම නිවේදය සිදු කළා.

Western Metro කලාපය නියෝජනය කරන ස්වාධීන මන්ත්‍රීවරියක් ලෙස දැනට කටයුතු කරන Moira Deeming, මීට පෙර ලිබරල් පක්ෂයෙන් නෙරපනු ලැබුවේ ඇයගේ සහ පාර්ලිමේන්තු සගයෙකු වන Matthew Guy අතර ඇති වූ මතභේදාත්මක සිදුවීමකින් පසු සමාව ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

Advertisement

ප්‍රජා රැස්වීමකදී Matthew Guy විසින් තමාට පහරදුන් බවට ඇය චෝදනා කළද, CCTV දර්ශන පරීක්ෂා කළ වික්ටෝරියා පොලිසිය ප්‍රකාශ කළේ එහි කිසිදු වරදක් අනාවරණය වී නොමැති බවයි.

කෙසේ වෙතත්, එම මතභේදයත් සමඟ ඇය ලිබරල් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වීමට පියවර ගත්තා.

Banner 01

මේ අතර මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් Moira Deeming කියා සිටියේ තමන් ගත් තීරණය සම්බන්ධයෙන් කිසිදු පසුතැවීමක් නොමැති බවයි.

ඉදිරි මැතිවරණය සඳහා තරඟ වැදීමට දේශපාලන පක්ෂ රැසකින් ඇයට ආරාධනා ලැබී තිබුණ ද, තම ප්‍රතිපත්තිවලට වඩාත්ම ගැළපෙන පක්ෂය ලෙස ඇය Family First පක්ෂය තෝරාගෙන තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ධනවත් විදේශීය වීසා අයදුම්කරුවන්ගේ ආයෝජන රටේ කුලී නිවාස ඉදිකිරීමට යොදාගැනීමේ නව සැලැස්මක් නවසීලන්ත රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර්...

මෙල්බන් නගරයේ පොලිස් ස්ථාන හතරක මහජන සේවා කවුළු ඔක්තෝබර් 4 වැනිදා සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. Collingwood, Fitzroy, Southbank...

1999 වසරේදී ඉන්දියාවේ Odisha ප්‍රාන්තයේදී ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිස්තියානි මිෂනාරිවරයෙකු වන Graham Staines සහ ඔහුගේ වයස අවුරුදු 6 සහ 10ක් වූ...

ප්‍රතිකාර කිරීමට ඉතා අපහසු මොළයේ පිළිකා සඳහා ඖෂධ සෘජුවම පිළිකා ගෙඩිය වෙත රැගෙන යා හැකි නව ක්‍රමයක් ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින්...

ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...

ANZ බැංකුව විසින් Suncorp Bank මිලදී ගැනීමෙන් පසු එහි ගනුදෙනුකරුවන් ලක්ෂ 12ක් පමණ ANZ බැංකු පද්ධතියට මාරු කිරීමට නියමිතයි. ඒ...

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සමඟ සසඳන විට නිවාස මිලදී ගැනීම සඳහා සාපේක්ෂව පහසුම ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. කෙසේ...

ඔස්ට්‍රේලියානු භූමිය තුළ ඇමරිකානු සන්නද්ධ හමුදාවන්ගේ රැඳී සිටීම සහ හමුදා කඳවුරුවල මෙහෙයුම් කටයුතු තවත් වේගවත් කර පුළුල් කිරීමට දෙරටේ ආරක්ෂක...

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ලිබරල් පක්ෂයෙන් නෙරපූ Moira Deeming වික්ටෝරියා මැතිවරණයට

විදෙස්ගත ලාංකික ශ්‍රමික මරණයකදී දෙන වන්දියේ වෙනසක්

විදේශ රැකියාවල නිරතව සිටියදී මියගිය ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් 50 දෙනෙකුගේ යැපෙන්නන් සඳහා රුපියල් මිලියන 70ක වන්දි ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මෙම වන්දි මුදල් ලබාදීමේ

Read More »

Sydney–Melbourne මිල අධික නිවාසවල වටිනාකම පහළට

Sydney සහ Melbourne නගරවල ඉහළම මිල පරාසයේ නිවාසවල වටිනාකම, ඒවායේ ඉහළම මට්ටමට සාපේක්ෂව සියයට 10කට වැඩියෙන් පහළ ගොස් තිබෙනවා. Cotality සමාගමේ සැප්තැම්බර් මාසයේ නිවාස දර්ශක

Read More »

ප්‍රාන්ත දෙකක් එකතු කළවිට මෙන් දෙගුණයක් නිවාස කොල්ලකන ඔස්ට්‍රේලියාවේ Crime Capital එක

ඔස්ට්‍රේලියාවේ ‘crime capital’ ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. ඒ මෝටර් රථ සොරකම් සහ නිවාස බිඳීම් ඉහළ යාම පිළිබ‍ඳ නවතම දත්ත වාර්තා හේතුවෙන්. Insurance Council

Read More »

“ඔස්ට්‍රේලියාවට සංක්‍රමණික ප්‍රශ්නයක් නැහැ” – ව්‍යාපාරික ප්‍රධානීන් කියයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගැටලුව සංක්‍රමණය නොව, නිවාස අර්බුදය සහ පුහුණු ශ්‍රමික හිඟය බව Australian Chamber of Commerce and Industry ප්‍රධාන විධායක Andrew McKellar පවසනවා. Working Holiday

Read More »

Property Market එක වෙනස් කරන දැවැන්ත නීතියක් වික්ටෝරියාවෙන්

වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින් දැවැන්ත නව නීති මාලාවක් සම්මත

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom