Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

 

විදේශ රටවල දැඩි පරිශ්‍රමයකින් යුතුව සේවය කරමින් රටට ඩොලර් එවන ශ්‍රී ලාංකිකයන්ගේ තමන්ගේම නිවසක් පිලිබඳ සිහිනය සැබෑ කරලීම සඳහා ‘එතෙර දිරිය’ (Ethera Diriya) නමින් විශේෂ නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

මෙම වැඩසටහන අද සිට නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Advertisement

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් 500,000 සිට උපරිම රුපියල් 10,000,000 (කෝටියක්) දක්වා වූ ණය මුදලක් වසර 10ක උපරිම ආපසු ගෙවීමේ කාල සීමාවක් යටතේ ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ඊට සහභාගී වන රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා අදාළ මූල්‍ය පහසුකම් සැපයෙන අතර, මෙහි ඇති විශේෂම වාසිය වන්නේ සාමාන්‍ය ණය ක්‍රමයක මෙන් මුළු පොලියම ගෙවීමට සිදු නොවීමයි.

Banner 01

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් මෙම ණය මුදල සඳහා අදාළ පොලී වියදමේ නිශ්චිත කොටසකට සහනාධාරයක් ලබාදීමට නියමිතයි.

කෙසේ වෙතත්, මෙය රජයෙන් නොමිලේ ලබාදෙන මුදලක් නොවන අතර, බැංකු හරහා ලබාගෙන නැවත ගෙවිය යුතු ණය මුදලක් වනවා.

එසේම උපරිම සීමාව කෝටියක් වුවද, සෑම අයදුම්කරුවෙකුටම එම මුදල ස්වයංක්‍රීයව නොලැබෙන අතර, විදේශීය ආදායම සහ ණය ආපසු ගෙවීමේ හැකියාව ඇතුළු බැංකු නිර්ණායක මත එය තීරණය වනු ඇති.

මේ අතර වැඩසටහනට අදාළව නිකුත් වීමට නියමිත ඉදිරි නිල කොන්දේසි සහ බැංකු ලැයිස්තුව හරහා අයදුම්කරුවන්ට වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා පවතින අධ්‍යාපන ක්‍රමවේද ප්‍රමාණවත්දැයි යන්න පිළිබඳ ඔස්ට්‍රේලියාව තුළ දැඩි සංවාදයක් ඇති...

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු...

Melbourne හි දුම්රිය ස්ථාන ආශ්‍රිතව අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට සහාය ලබාදීමෙන් සමාජ විරෝධී හැසිරීම් සහ අපරාධ අවම කිරීමට ක්‍රියාත්මක කළ...

ඔස්ට්‍රේලියානු රෝහල් පද්ධතිය තුළ පවතින “Bed Block” හෙවත් රෝහල් ඇඳන් හිඟතාවයේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා. සෞඛ්‍යමය...

ඔස්ට්‍රේලියානු රජය විසින් Working Holiday Visas සීමා කිරීමට සූදානම් වීම හමුවේ Queensland ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව...

ඔස්ට්‍රේලියාවේ Aldi සුපිරි වෙළඳසැල් ජාලය මගින් ඊයේ විකිණීමට නියමිතව තිබූ ඩොලර් 22.99ක් වටිනා ‘Trellis and Net Kit’ නම් උද්‍යාන අංගය...

ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...

මෙල්බන්හි Federation Square හිදී හෙට සැප්තැම්බර් 6 වනදා විශේෂ නර්තන වැඩසටහනක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම වැඩසටහනට San Francisco 49ers කණ්ඩායමේ...

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැනටමත් පළපුරුද්ද තිබුණත් නිල වෘත්තීය සුදුසුකමක් නොමැති ඔස්ට්‍රේලියාසේවකයන් සඳහා වැදගත් අවස්ථාවක් උදා වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ලංකාවේ රට විරුවන්ට අද සිට නිවසක් ඉදි කරගන්න තවත් පහසු වෙයි

Sydney–Melbourne මිල අධික නිවාසවල වටිනාකම පහළට

Sydney සහ Melbourne නගරවල ඉහළම මිල පරාසයේ නිවාසවල වටිනාකම, ඒවායේ ඉහළම මට්ටමට සාපේක්ෂව සියයට 10කට වැඩියෙන් පහළ ගොස් තිබෙනවා. Cotality සමාගමේ සැප්තැම්බර් මාසයේ නිවාස දර්ශක

Read More »

ප්‍රාන්ත දෙකක් එකතු කළවිට මෙන් දෙගුණයක් නිවාස කොල්ලකන ඔස්ට්‍රේලියාවේ Crime Capital එක

ඔස්ට්‍රේලියාවේ ‘crime capital’ ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. ඒ මෝටර් රථ සොරකම් සහ නිවාස බිඳීම් ඉහළ යාම පිළිබ‍ඳ නවතම දත්ත වාර්තා හේතුවෙන්. Insurance Council

Read More »

“ඔස්ට්‍රේලියාවට සංක්‍රමණික ප්‍රශ්නයක් නැහැ” – ව්‍යාපාරික ප්‍රධානීන් කියයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගැටලුව සංක්‍රමණය නොව, නිවාස අර්බුදය සහ පුහුණු ශ්‍රමික හිඟය බව Australian Chamber of Commerce and Industry ප්‍රධාන විධායක Andrew McKellar පවසනවා. Working Holiday

Read More »

Property Market එක වෙනස් කරන දැවැන්ත නීතියක් වික්ටෝරියාවෙන්

වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින් දැවැන්ත නව නීති මාලාවක් සම්මත

Read More »

ලිබරල් පක්ෂයෙන් නෙරපූ Moira Deeming වික්ටෝරියා මැතිවරණයට

වික්ටෝරියා ප්‍රාන්ත දේශපාලනයේ දැඩි ආන්දෝලනයක් ඇති කරමින්, හිටපු ලිබරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි Moira Deeming ඉදිරි නොවැම්බර් මස පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණය සඳහා Family First පක්ෂය සමඟ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom