Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

විදේශ රැකියාවල නිරතව සිටියදී මියගිය ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් 50 දෙනෙකුගේ යැපෙන්නන් සඳහා රුපියල් මිලියන 70ක වන්දි ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මෙම වන්දි මුදල් ලබාදීමේ පළමු අදියර යටතේ පවුල් 50කට අද අදාළ මුදල් ලබාදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එක් පවුලක් සඳහා රුපියල් ලක්ෂ 14ක වන්දි මුදලක් හිමිවන අතර, විදේශ රැකියාවකදී සිය ආදරණීයයෙකු අහිමි වූ පවුල්වලට මෙය යම් මූල්‍ය සහනයක් වනු ඇති.

Advertisement

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශගතව සේවය කරන ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් විවිධ සුබසාධන හා වන්දි වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

කාර්යාංශයේ තොරතුරු අනුව, විදේශගතව සිටියදී මරණයට පත්වන ලියාපදිංචි විගමණික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන්ට අවශ්‍ය සහාය ලබාදීම මෙන්ම රක්ෂණ වන්දි සඳහා යොමු කිරීමද සිදු කෙරෙනවා.

Banner 01

මේ අතර, විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය සම්බන්ධයෙන් මෙවැනි වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද අවධානයට ලක්ව තිබෙනවා.

විදෙස්ගතව සිටියදී ජීවිත අහිමි වූ ශ්‍රමිකයන්ගේ පවුල් වෙනුවෙන් ලබාදෙන මෙම වන්දි මුදල් ඔවුන් මුහුණදෙන ආර්ථික අපහසුතා අවම කරගැනීමට යම් සහනයක් වනු ඇති බවයි සඳහන් වන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ යාමේ අවදානමක් ගැන සංචිත බැංකුව (RBA) විසින් දැඩි රතු එළියක් නිකුත් කර තිබෙනවා. උද්ධමනය පාලනය...

2026 වසරේ මුල් මාස හය තුළ Novated Lease ක්‍රමය සහ බදු සහනය යටතේ විදුලි මෝටර් රථ මිලදීගත් ඔස්ට්‍රේලියානුවන්ට වසර අවසානය...

ධනවත් විදේශීය වීසා අයදුම්කරුවන්ගේ ආයෝජන රටේ කුලී නිවාස ඉදිකිරීමට යොදාගැනීමේ නව සැලැස්මක් නවසීලන්ත රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර්...

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින්...

මෙල්බන්හි කනිෂ්ඨ බාලිකා පාපන්දු තරගයක් අතරමැදදී නවත්වා, පිරිමි ළමයින්ගේ කණ්ඩායමකට අදාළ ක්‍රීඩා පිටිය ලබාදීම සඳහා බාලිකා කණ්ඩායම වෙනත් බාල මට්ටමේ...

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැනටමත් පළපුරුද්ද තිබුණත් නිල වෘත්තීය සුදුසුකමක් නොමැති ඔස්ට්‍රේලියාසේවකයන් සඳහා වැදගත් අවස්ථාවක් උදා වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන...

වික්ටෝරියාවේ Tyers ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකුට පොරවකින් පහරදී බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 48...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සේවකයන් සූරාකෑම සඳහා ඇතැම් සේවායෝජකයන් ABN හෙවත් ඔස්ට්‍රේලියානු ව්‍යාපාර අංකය (Australian Business Number) භාවිත කරන බව නව අධ්‍යයනයකින්...

දරුවන්ගේ ආත්මවිශ්වාසය වැඩි කිරීමට දෙමාපියන් සහ ගුරුවරුන් නිතර භාවිත කරන “ඔයා හරිම දක්ෂයි” යන වචන අනපේක්ෂිත අහිතකර ප්‍රතිඵල ඇති කළ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

විදෙස්ගත ලාංකික ශ්‍රමික මරණයකදී දෙන වන්දියේ වෙනසක්

විදෙස්ගත ලාංකික ශ්‍රමික මරණයකදී දෙන වන්දියේ වෙනසක්

විදේශ රැකියාවල නිරතව සිටියදී මියගිය ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් 50 දෙනෙකුගේ යැපෙන්නන් සඳහා රුපියල් මිලියන 70ක වන්දි ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මෙම වන්දි මුදල් ලබාදීමේ

Read More »

Sydney–Melbourne මිල අධික නිවාසවල වටිනාකම පහළට

Sydney සහ Melbourne නගරවල ඉහළම මිල පරාසයේ නිවාසවල වටිනාකම, ඒවායේ ඉහළම මට්ටමට සාපේක්ෂව සියයට 10කට වැඩියෙන් පහළ ගොස් තිබෙනවා. Cotality සමාගමේ සැප්තැම්බර් මාසයේ නිවාස දර්ශක

Read More »

ප්‍රාන්ත දෙකක් එකතු කළවිට මෙන් දෙගුණයක් නිවාස කොල්ලකන ඔස්ට්‍රේලියාවේ Crime Capital එක

ඔස්ට්‍රේලියාවේ ‘crime capital’ ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. ඒ මෝටර් රථ සොරකම් සහ නිවාස බිඳීම් ඉහළ යාම පිළිබ‍ඳ නවතම දත්ත වාර්තා හේතුවෙන්. Insurance Council

Read More »

“ඔස්ට්‍රේලියාවට සංක්‍රමණික ප්‍රශ්නයක් නැහැ” – ව්‍යාපාරික ප්‍රධානීන් කියයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගැටලුව සංක්‍රමණය නොව, නිවාස අර්බුදය සහ පුහුණු ශ්‍රමික හිඟය බව Australian Chamber of Commerce and Industry ප්‍රධාන විධායක Andrew McKellar පවසනවා. Working Holiday

Read More »

Property Market එක වෙනස් කරන දැවැන්ත නීතියක් වික්ටෝරියාවෙන්

වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින් දැවැන්ත නව නීති මාලාවක් සම්මත

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom