

සමාජ මාධ්‍ය පුරා යන 1980s Photo Trend එක විනෝදයක් විතරද?
තමන්ගේ ඡායාරූප 1980 දශකයේ පැරණි පෙනුමක් ඇති රූප බවට පත්කරන ChatGPT AI Photo Trend එක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. පැරණි

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රජනන සෞඛ්‍ය සායන සඳහා නිකුත් කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව මීට පෙර සමලිංගික යුවළක් (lesbian couples) වෙනම පවුල් දෙකක් ලෙස වර්ගීකරණය කර තිබූ ප්‍රතිපත්තිය මෙලෙස නිවැරදි කර ඇති බව සඳහන්.
පසුගිය පෙබරවාරි මාසයේදී නිකුත් කරන ලද එම මුල් මාර්ගෝපදේශ හේතුවෙන් සමලිංගික යුවළ කිහිපයකගේම වෛද්‍ය ප්‍රතිකාර කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබුණා.

Queensland නීතිය අනුව පරිත්‍යාග කරන ලද ශුක්‍රාණු හෝ ඩිම්බයක් භාවිතයෙන් සෑදිය හැකි Australian families ගණන 10කට සීමා කර තිබෙන්නේ, නොදැනුවත්ව ජානමය සහෝදර සහෝදරියන් අතර සබඳතා ඇතිවීමේ අවදානම අඩු කිරීමටයි.
නව මාර්ගෝපදේශ අනුව, එකම donor කෙනෙකු භාවිත කර දරුවන් බිහිකරන same-sex couple එකක් දැන් “එකම පවුලක්” ලෙස සැලකෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Marianne Gale සඳහන් කළේ, මුල් මාර්ගෝපදේශ මඟින් අනපේක්ෂිත ගැටලු මතු වූ බැවින්, අමතර උපදෙස් ලබාගෙන නව ප්‍රවේශයක් යටතේ එය සංශෝධනය කළ බවයි.
මෙම වෙනස 2026 මාර්තු 1 වන දින සිට පසුගිය කාලයටත් අදාළ වන ලෙස ක්‍රියාත්මක කරන බවයි Queensland Health සඳහන් කර ඇත්තේ.
තමන්ගේ ඡායාරූප 1980 දශකයේ පැරණි පෙනුමක් ඇති රූප බවට පත්කරන ChatGPT AI Photo Trend එක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ...
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳව විමර්ශනය කරන රාජකීය කොමිෂන් සභාවට (Royal...
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ යාමේ අවදානමක් ගැන සංචිත බැංකුව (RBA) විසින් දැඩි රතු එළියක් නිකුත් කර තිබෙනවා. උද්ධමනය පාලනය...
මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් 2100 වන විට ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 855කට වැඩි ආර්ථික හානියක් සිදුවිය හැකි බව නව පර්යේෂණයකින්...
අන්තර්ජාලය ඔස්සේ දරුවන් ගොදුරු කර ගැනීමේ උත්සාහයන් (online grooming) පිළිබඳව ඇඩිලේඩ් විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකින් කම්පන සහගත...
වික්ටෝරියා ප්‍රාන්තයේ සිඟමන් යැදීම අපරාධයක් ලෙස සැලකීම අවසන් කරමින් නව නීති සංශෝධන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, පොදු ස්ථානවල සිඟමන්...
වික්ටෝරියානු සේවකයන්ට සතියකට දින දෙකක් නිවසේ සිට වැඩ කිරීමට නීතිමය අයිතිය ලබාදීමට යෝජිත පනත් කෙටුම්පත හදිසියේ ප්‍රමාද වී තිබෙනවා. මෙම...
Optus ජංගම දුරකථන ජාලයේ ඇති වූ තවත් බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක Triple Zero (000) හදිසි ඇමතුම් රැසකට බාධා එල්ල...
වික්ටෝරියාවේ සංක්‍රමණික සහ විවිධ ආගමික ප්‍රජාවන්ට රජයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ වැඩි නියෝජනයක් ලබාදීමට නව රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට නියමිතයි. ඒ...

තමන්ගේ ඡායාරූප 1980 දශකයේ පැරණි පෙනුමක් ඇති රූප බවට පත්කරන ChatGPT AI Photo Trend එක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. පැරණි

සුව කිරීමට අපහසු සහ දුර්ලභ පිළිකා සඳහා නව ප්‍රතිකාර සංවර්ධනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන 300ක පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. Australian Cancer Research Program

Optus ජංගම දුරකථන ජාලයේ ඇති වූ තවත් බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක Triple Zero (000) හදිසි ඇමතුම් රැසකට බාධා එල්ල වී තිබෙනවා. සිකුරාදා පස්වරු 1.30ට

Victoriaහි ජනප්‍රිය Tesselaar Tulip Festival අද සිට ඔක්තෝබර් 11 දක්වා Silvanහිදී පැවැත්වෙනවා. මෙවර උණුසුම් සහ තෙත් කාලගුණය හේතුවෙන් විශාල tulip fields සාමාන්‍ය වසරකට වඩා කුඩා

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රජනන සෞඛ්‍ය සායන සඳහා නිකුත් කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව මීට පෙර සමලිංගික යුවළක් (lesbian couples) වෙනම පවුල්

කම්කරු පක්ෂයේ මතභේදාත්මක දේපළ බදු වෙනස්කම් හේතුවෙන් ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය සතියකට අමතර $10කින් පමණ ඉහළ යා හැකි බව නව modelling එකක් මඟින් අනාවරණය වී