

ගිනිඅවි පෙන්වා අත්අඩංගුවට ගත් ආදිවාසී තරුණයාගේ සිද්ධියෙන් ඔස්ට්‍රේලියානු පොලිසිය නිදහස්
කැන්බරාහි බස් නැවතුමකදී වැරදි පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන 17 හැවිරිදි First Nations තරුණයෙකු ගිනි අවි පෙන්වා අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධයෙන් Australian Federal Police සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණය










