

දශක දෙකකට වැඩි කාලයක් ලාංකීය රස ඔස්ට්‍රේලියානුවන්ට රැගෙන ගිය අපේ සූපවේදියා
ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ සංකල්පය තම සූපශාස්ත්‍ර ගමනේ කොටසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සිඟමන් යැදීම අපරාධයක් ලෙස සැලකීම අවසන් කරමින් නව නීති සංශෝධන ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව, පොදු ස්ථානවල සිඟමන් යැදීම පමණක් හේතුවෙන් පුද්ගලයෙකුට අපරාධ චෝදනාවක් එල්ල කිරීමට තිබූ නීතිමය හැකියාව ඉවත් කර ඇති බවටයි වාර්තාවන්නේ.
දුප්පත්කම සහ නිවාස නොමැතිවීම වැනි සමාජ ගැටලුවලට මුහුණ දෙන පුද්ගලයන්ට දඬුවම් කිරීම වෙනුවට, ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීම කෙරෙහි අවධානය යොමු කිරීම මෙම නීති වෙනසේ ප්‍රධාන අරමුණක්.

කෙසේ වෙතත්, මෙම සංශෝධනය සම්බන්ධයෙන් මෙල්බන් නගරයේ ව්‍යාපාරිකයන්ගෙන් විරෝධයක්ද එල්ල වී ඇති අතර, එය නගර මධ්‍යයේ ව්‍යාපාර කටයුතු සහ පාරිභෝගිකයන්ට බලපෑම් ඇති කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම පොදු ස්ථානවල සිඟමන් යැදීම සමඟ ජනතාවට බාධා වන හැසිරීම් වැඩිවිය හැකි බවට ඇතැම් ව්‍යාපාරිකයන් කනස්සල්ල පළ කර තිබෙනවා.
නීති වෙනසට සහාය දක්වන පාර්ශ්ව පවසන්නේ සිඟමන් යැදීම අපරාධයක් බවට පත් කිරීමෙන් දුප්පත්කමට හෝ නිවාස නොමැතිකමට විසඳුමක් නොලැබෙන බවයි.
ඒ අනුව, වික්ටෝරියා හි සිඟමන් යැදීම අපරාධයක් නොවන තත්ත්වයට පත් කිරීමත් සමඟ, සමාජ සහාය ලබාදීම සහ මහජන ස්ථානවල සාමය ආරක්ෂා කිරීම අතර සමබරතාව පිළිබඳව මේ වනවිට නව කතාබහක් මතුව තිබෙනවා
ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය හෝ නිවාස ණය ගෙවන පුද්ගලයින්ට තම superannuation මුදලින් කොටසක් කලින් ලබාගැනීමට අවස්ථාව ලබාදීමේ One Nation පක්ෂයේ යෝජනාවට...
වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයින්ට Work From Home කිරීම සඳහා නීතිමය අයිතියක් ලබාදෙන නව නීතිය මේ සතියේ පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට නියමිත බව...
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ යාමේ අවදානමක් ගැන සංචිත බැංකුව (RBA) විසින් දැඩි රතු එළියක් නිකුත් කර තිබෙනවා. උද්ධමනය පාලනය...
නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් දින 9කට පසුව hydropower tunnel එකක් තුළ සිරවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ...
තාක්ෂණ ලෝකයේ දැවැන්තයෙකු වන Apple සමාගම ප්‍රථම වරට Foldable Mobile Phone එකක් වන iPhone Duo නිල වශයෙන් එළිදක්වා තිබෙනවා. Apple...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර...
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳව විමර්ශනය කරන රාජකීය කොමිෂන් සභාවට (Royal...
Sydney හි බටහිර ප්‍රදේශයේ ඇති වූ ගැටුමක් අතරතුර 17 හැවිරිදි දැරියකට බරපතළ තුවාල සිදුව තිබෙනවා. Blacktown ප්‍රදේශයේ වීදියකදී තරුණයන් පිරිසක්...

ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ සංකල්පය තම සූපශාස්ත්‍ර ගමනේ කොටසක්

Sydney–Brisbane මාර්ගයේ අත්‍යවශ්‍ය සම්බන්ධතාවක් සම්පූර්ණ කරමින් කිලෝමීටර් 15ක් දිග නව M1 Pacific Motorway කොටස අද සිට රථවාහන සඳහා විවෘත කර තිබෙනවා. Black Hill සහ Raymond

ඔස්ට්‍රේලියාවේ මිනිත්තු 20කට වැඩි කාලයක් ගතවන GP හමුවීම් සඳහා Medicare යටතේ ලබාදෙන සහන මුදල වැඩි කළ යුතු බව නව රජයේ සමාලෝචන වාර්තාවකින් නිර්දේශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක මිල මාස තුනක් සඳහා නොවෙනස්ව තබන බව ප්‍රකාශ කර තිබියදී, එම වැඩසටහන අතරතුර භාණ්ඩ

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිල විනිමය දත්ත අනුව, ඔස්ට්‍රේලියානු සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වී තිබෙනවා. ඒ

ඔස්ට්‍රේලියාවෙන් ජාත්‍යන්තර ගුවන් ගමනක නිරත වන සෑම මගියෙකුගෙන්ම අය කරන Passenger Movement Charge එක ඩොලර් 70 සිට ඩොලර් 80 දක්වා වැඩි කිරීමට Federal Government එක