

දශක දෙකකට වැඩි කාලයක් ලාංකීය රස ඔස්ට්‍රේලියානුවන්ට රැගෙන ගිය අපේ සූපවේදියා
ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ සංකල්පය තම සූපශාස්ත්‍ර ගමනේ කොටසක්

ඔස්ට්‍රේලියාවේ මිනිත්තු 20කට වැඩි කාලයක් ගතවන GP හමුවීම් සඳහා Medicare යටතේ ලබාදෙන සහන මුදල වැඩි කළ යුතු බව නව රජයේ සමාලෝචන වාර්තාවකින් නිර්දේශ කර තිබෙනවා.
Medicare ක්‍රමය තුළ කෙටි වෛද්‍ය හමුවීම් සඳහා සාපේක්ෂව වැඩි සහනයක් ලැබීම හේතුවෙන්, සංකීර්ණ සෞඛ්‍ය අවශ්‍යතා ඇති රෝගීන් සඳහා වැඩි කාලයක් වෙන් කිරීමට වෛද්‍යවරුන්ට ඇති මූල්‍ය දිරිගැන්වීම අඩුවී ඇති බව එම සමාලෝචනය පෙන්වා දෙනවා.
විශේෂයෙන් කාන්තාවන් ඇතුළු වැඩි කාලයක් වෛද්‍ය උපදෙස් අවශ්‍ය වන රෝගීන් මෙම ක්‍රමයෙන් අවාසිදායක තත්ත්වයකට පත්වන බවයි වාර්තාව පෙන්වා දී ඇත්තේ.

දැනට මිනිත්තු 20ත් 40ත් අතර දිගු GP හමුවීමක සාමාන්‍ය ගාස්තුව ඩොලර් 132ක් පමණ වන අතර, රෝගියාට සාමාන්‍යයෙන් ඩොලර් 52ක පමණ මුදලක් තමන්ගේ පාර්ශ්වයෙන් ගෙවීමට සිදුවන බව රජයේ දත්ත අනුව සඳහන්.
ඒ අනුව මිනිත්තු 20කට වැඩි කාලයක් ගතවන GP හමුවීම් සඳහා Medicare සහන වැඩි කිරීම මෙම ගැටලුවට ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකි විසඳුමක් ලෙස සමාලෝචන කමිටුව යෝජනා කර තිබෙනවා.
එමෙන්ම දිගු හමුවීම් සඳහා Medicare සහන ලබාදීමේ ක්‍රමය වෙනස් කිරීමත්, රාත්‍රී කාලයේ වෛද්‍ය සේවා සඳහා පවතින ගෙවීම් ක්‍රමය සරල කිරීමත් වාර්තාවෙන් යෝජනා කර ඇති බවටයි වර්තා වන්නේ.
මෙම වාර්තාව මේ වනවිට මහජන අදහස් සඳහා විවෘත කර ඇති අතර, අවසන් වාර්තාව වසර අවසානය වනවිට රජයට ඉදිරිපත් කිරීමට නියමිත බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා
ඔස්ට්‍රේලියාව විදේශයන්ගෙන් ආනයනය කරන පොහොර ප්‍රමාණය අඩු කිරීම සඳහා මිනිස් මුත්‍රාවල ඇති පෝෂක නැවත ලබාගෙන පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාව පර්යේෂකයන්...
වසර සිය ගණනක් භාවිත කළ සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට වඩා නිවැරදි අලුත් සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අනුමැතිය...
ඔස්ට්‍රේලියාවේ Bulk Billing සේවාවක් ලබාදීමට පෙර රෝගියාගේ කැමැත්ත ලබාගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙනවා. 2026 ජූලි 1 සිට ක්‍රියාත්මක මෙම ක්‍රමයට...
මිනිසුන්ට නොදැනී වීඩියෝ කිරීමේ අවදානම හේතුවෙන් කැමරා සහිත ස්මාර්ට් කණ්ණාඩි භාවිතය තහනම් කිරීමට මෙල්බන්හි Yarra නගර සභාව තීරණය කර තිබෙනවා....
සිඩ්නි නගරයට බලපෑ දැඩි සුළං සහ අධික උෂ්ණත්වය හේතුවෙන් දහස් ගණනක් තවමත් විදුලිය නොමැතිව සිටිනවා. සෙනසුරාදා දිනයේ පුද්ගලයන් 100,000කට පමණ...
ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළෙඳ සමාගම් පාරිභෝගිකයින්ට භාණ්ඩ තෝරාදීම සඳහා AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන Shopping Assistants හඳුන්වාදීමට පටන්ගෙන තිබෙනවා. Bunnings සමාගම හඳුන්වාදුන්...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගැටලුව සංක්‍රමණය නොව, නිවාස අර්බුදය සහ පුහුණු ශ්‍රමික හිඟය බව Australian Chamber of Commerce and Industry ප්‍රධාන විධායක...
ඔස්ට්‍රේලියාවේ සේවකයින් මිලියන තුනකට අධික පිරිසකට බලපාන පරිදි, ඔවුන්ගේ රැකියා වෙනස් කිරීමේ හැකියාව සීමා කරන ‘තරඟකාරී නොවන කොන්දේසි’ (Non-compete clauses)...

ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ සංකල්පය තම සූපශාස්ත්‍ර ගමනේ කොටසක්

Sydney–Brisbane මාර්ගයේ අත්‍යවශ්‍ය සම්බන්ධතාවක් සම්පූර්ණ කරමින් කිලෝමීටර් 15ක් දිග නව M1 Pacific Motorway කොටස අද සිට රථවාහන සඳහා විවෘත කර තිබෙනවා. Black Hill සහ Raymond

ඔස්ට්‍රේලියාවේ මිනිත්තු 20කට වැඩි කාලයක් ගතවන GP හමුවීම් සඳහා Medicare යටතේ ලබාදෙන සහන මුදල වැඩි කළ යුතු බව නව රජයේ සමාලෝචන වාර්තාවකින් නිර්දේශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක මිල මාස තුනක් සඳහා නොවෙනස්ව තබන බව ප්‍රකාශ කර තිබියදී, එම වැඩසටහන අතරතුර භාණ්ඩ

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිල විනිමය දත්ත අනුව, ඔස්ට්‍රේලියානු සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වී තිබෙනවා. ඒ

ඔස්ට්‍රේලියාවෙන් ජාත්‍යන්තර ගුවන් ගමනක නිරත වන සෑම මගියෙකුගෙන්ම අය කරන Passenger Movement Charge එක ඩොලර් 70 සිට ඩොලර් 80 දක්වා වැඩි කිරීමට Federal Government එක