Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

AUD LKR DOLLAR RUPPEE
Advertisement

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිල විනිමය දත්ත අනුව, ඔස්ට්‍රේලියානු සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වී තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 231.81ක් සහ විකුණුම් මිල රුපියල් 242.58ක් ලෙස සටහන් වනවා.

ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 324.12ක් වන අතර, විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 333.14ක් ලෙසයි.

Advertisement

සැප්තැම්බර් 9 වැනිදා ඔස්ට්‍රේලියානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 232.12ක් සහ විකුණුම් මිල රුපියල් 242.87ක් වූ අතර, ඇමරිකානු ඩොලරයේ අදාළ අගයන් රුපියල් 324.29ක් සහ 333.29ක් ලෙස පැවතුණා.

ඒ අනුව විදේශ මුදල් ඒකකයක් මිලදී ගැනීමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය සුළු වශයෙන් අඩුවීම, පෙර දිනට සාපේක්ෂව රුපියලේ සුළු ශක්තිමත් වීමක් පෙන්නුම් කරනවා.

Banner 01

මෙම අගයන් කොළඹ බලපත්‍රලාභී බැංකු තෝරාගත් කණ්ඩායමක් දිනපතා පෙරවරු 9.30ට ලබාදෙන විද්‍යුත් මුදල් හුවමාරු අනුපාතවල සාමාන්‍යයක් වන අතර, බැංකු සහ මුදල් හුවමාරු සේවාවල සැබෑ ගනුදෙනු අගයන් වෙනස් විය හැකියි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

  ඩැන්ඩිනොං ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි දෙදරු මවක් වන ඊවා ලස්රිනි ඝාතනය කළ බව ඇගෙන් වෙන්ව සිටි සැමියා අධිකරණය...

ANZ බැංකුව විසින් Suncorp Bank මිලදී ගැනීමෙන් පසු එහි ගනුදෙනුකරුවන් ලක්ෂ 12ක් පමණ ANZ බැංකු පද්ධතියට මාරු කිරීමට නියමිතයි. ඒ...

නවතම දත්ත අනුව වික්ටෝරියාවේ අධ්‍යාපනය සඳහා විදේශයන්ගෙන් ඉදිරිපත් වන ශිෂ්‍ය වීසා අයදුම්පත් කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා. 2026 ජනවාරි සිට...

Sydney හි බටහිර ප්‍රදේශයේ ඇති වූ ගැටුමක් අතරතුර 17 හැවිරිදි දැරියකට බරපතළ තුවාල සිදුව තිබෙනවා. Blacktown ප්‍රදේශයේ වීදියකදී තරුණයන් පිරිසක්...

Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි...

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය රට තුළ ගෑස් සැපයුම වැඩි කර මිල පාලනය කිරීමේ අරමුණින් නව Domestic Gas Reservation සැලැස්මක් ඉදිරිපත් කර...

ලෝකයේ රටවල් සහ මහද්වීපවල සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළකර...

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඉලක්ක කර නිපදවන අලුත්ම එන්නත් ලබාගැනීමේදී ඔස්ට්‍රේලියාව අනෙකුත් රටවලට වඩා පසුබැසී සිටින බව සෞඛ්‍ය විශේෂඥයන් පවසනවා....

ඔස්ට්‍රේලියාවේ තැපැල් කාර්යාල ජාලය සම්බන්ධයෙන් රහසිගත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ බවට එල්ල වන චෝදනා හමුවේ Australia Post ප්‍රධාන විධායකවරයාගෙන්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

AUD LKR DOLLAR RUPPEE

දශක දෙකකට වැඩි කාලයක් ලාංකීය රස ඔස්ට්‍රේලියානුවන්ට රැගෙන ගිය අපේ සූපවේදියා

ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ සංකල්පය තම සූපශාස්ත්‍ර ගමනේ කොටසක්

Read More »

වසර ගණනක රථවාහන තදබදයට තිත – දැවැන්ත අධිවේගී මාර්ගයක් අද සිට ජනතාවට

Sydney–Brisbane මාර්ගයේ අත්‍යවශ්‍ය සම්බන්ධතාවක් සම්පූර්ණ කරමින් කිලෝමීටර් 15ක් දිග නව M1 Pacific Motorway කොටස අද සිට රථවාහන සඳහා විවෘත කර තිබෙනවා. Black Hill සහ Raymond

Read More »

GP ළඟ වැඩි කාලයක් ප්‍රතිකාර ගන්නා අයට Medicare සහන වැඩිවෙයිද?

ඔස්ට්‍රේලියාවේ මිනිත්තු 20කට වැඩි කාලයක් ගතවන GP හමුවීම් සඳහා Medicare යටතේ ලබාදෙන සහන මුදල වැඩි කළ යුතු බව නව රජයේ සමාලෝචන වාර්තාවකින් නිර්දේශ කර තිබෙනවා.

Read More »

Woolworths මිල වැඩි කළාද?

ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක මිල මාස තුනක් සඳහා නොවෙනස්ව තබන බව ප්‍රකාශ කර තිබියදී, එම වැඩසටහන අතරතුර භාණ්ඩ

Read More »
AUD LKR DOLLAR RUPPEE

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිල විනිමය දත්ත අනුව, ඔස්ට්‍රේලියානු සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වී තිබෙනවා. ඒ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom