

දශක දෙකකට වැඩි කාලයක් ලාංකීය රස ඔස්ට්‍රේලියානුවන්ට රැගෙන ගිය අපේ සූපවේදියා
ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ සංකල්පය තම සූපශාස්ත්‍ර ගමනේ කොටසක්

වික්ටෝරියාහි නිවාස කුලියට ගැනීමේදී tenantsලාගේ පෞද්ගලික තොරතුරු සම්බන්ධයෙන් අලුත් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
Consumer Policy Research Centre විසින් සිදුකළ නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, rental applications සඳහා භාවිත කරන ඇතැම් RentTech platforms හරහා tenantsලාගෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා පෞද්ගලික තොරතුරු ඉල්ලා ඇති අවස්ථා පවතින බවයි.
විශේෂයෙන් වික්ටෝරියාහි මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වූ නව නීති යටතේ rental application සඳහා ඉල්ලා සිටිය හැකි තොරතුරු සීමා කර තිබියදීත්, ඇතැම් digital platforms එම සීමාවෙන් ඔබ්බට තොරතුරු ලබාගැනීමට උත්සාහ කරන බව පර්යේෂණයෙන් පෙන්වා දෙනවා.

මෙවැනි platforms හරහා එකතු කරන පෞද්ගලික තොරතුරු debt collectors සහ financial product providers වැනි තෙවන පාර්ශ්ව වෙත හුවමාරු විය හැකි බවටත් පර්යේෂණයෙන් අවධානය යොමු කර තිබෙනවා.
වික්ටෝරියාහි නව නීති අනුව rental provider හෝ agent කෙනෙකුට standard rental application form එකේ සඳහන් නොවන අමතර තොරතුරු ඉල්ලා සිටීමට නොහැකි අතර, rental application සඳහා tenantsලාගෙන් ගාස්තු අය කිරීමද තහනම් කර තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ rental market එක තුළ නිවාසයක් සොයා ගැනීමේදී තම පෞද්ගලික තොරතුරු කොපමණ ප්‍රමාණයක් ලබාදිය යුතුද යන්න පිළිබඳව tenantsලා වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ.
විශේෂයෙන් rental application සඳහා භාවිත කරන digital platforms වේගයෙන් ව්‍යාප්ත වන පසුබිමක, නිවාසයක් සොයාගැනීමේදී පෞද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂාවද ආරක්ෂා කරගැනීම වැදගත් බවයි මෙම නව පර්යේෂණයෙන් අවධාරණය කරන්නේ.
Melbourne නගර මධ්‍යයේ පිහිටි Fed Square, සැප්තැම්බර් 10 සහ 11 යන දිනවල පවුල්වලට සහ ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ විවෘත “Melbourne End...
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්‍යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා...
AI තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමග ලෝක ආර්ථිකය අලුත් මගකට යොමු වෙමින් පැවතුණද, ඒ සඳහා අවශ්‍ය පූර්ණ බලශක්ති සැපයුම නොමැති වීම...
වික්ටෝරියා හි Endeavour Hills Specialist School හි ගුරුවරියක් සිසුවෙකුගේ ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය සිකුරාදා පස්වරු 12.40ට පමණ සිදුව...
ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද සක්‍රීය වීමත් සමඟ නිකුත් වන අළු හේතුවෙන් ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක ගුවන් ගමන් අත්හිටුවීමට බලධාරීන් පියවර...
ඔස්ට්‍රේලියාවේ Aldi සුපිරි වෙළඳසැල් ජාලය මගින් ඊයේ විකිණීමට නියමිතව තිබූ ඩොලර් 22.99ක් වටිනා ‘Trellis and Net Kit’ නම් උද්‍යාන අංගය...
වික්ටෝරියානු සේවකයන්ට සතියකට දින දෙකක් නිවසේ සිට වැඩ කිරීමට නීතිමය අයිතිය ලබාදීමට යෝජිත පනත් කෙටුම්පත හදිසියේ ප්‍රමාද වී තිබෙනවා. මෙම...
Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි...

ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ සංකල්පය තම සූපශාස්ත්‍ර ගමනේ කොටසක්

Sydney–Brisbane මාර්ගයේ අත්‍යවශ්‍ය සම්බන්ධතාවක් සම්පූර්ණ කරමින් කිලෝමීටර් 15ක් දිග නව M1 Pacific Motorway කොටස අද සිට රථවාහන සඳහා විවෘත කර තිබෙනවා. Black Hill සහ Raymond

ඔස්ට්‍රේලියාවේ මිනිත්තු 20කට වැඩි කාලයක් ගතවන GP හමුවීම් සඳහා Medicare යටතේ ලබාදෙන සහන මුදල වැඩි කළ යුතු බව නව රජයේ සමාලෝචන වාර්තාවකින් නිර්දේශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක මිල මාස තුනක් සඳහා නොවෙනස්ව තබන බව ප්‍රකාශ කර තිබියදී, එම වැඩසටහන අතරතුර භාණ්ඩ

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිල විනිමය දත්ත අනුව, ඔස්ට්‍රේලියානු සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වී තිබෙනවා. ඒ

ඔස්ට්‍රේලියාවෙන් ජාත්‍යන්තර ගුවන් ගමනක නිරත වන සෑම මගියෙකුගෙන්ම අය කරන Passenger Movement Charge එක ඩොලර් 70 සිට ඩොලර් 80 දක්වා වැඩි කිරීමට Federal Government එක