

දශක දෙකකට වැඩි කාලයක් ලාංකීය රස ඔස්ට්‍රේලියානුවන්ට රැගෙන ගිය අපේ සූපවේදියා
ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ සංකල්පය තම සූපශාස්ත්‍ර ගමනේ කොටසක්

ඔස්ට්‍රේලියාවේ ජාතික ත්‍රස්ත අවදානම් මට්ටම තවමත් “Probable” හෙවත් ප්‍රහාරයක් සැලසුම් කිරීම හෝ සිදුවීමේ හැකියාව සියයට 50කට වැඩි මට්ටමක පවතින බව ASIO ආරක්ෂක බුද්ධි අංශය පවසනවා.
2014 වසරේ සිට ප්‍රධාන ත්‍රස්ත සැලසුම් 31ක් ව්‍යර්ථ කරමින් ජීවිත රැසක් බේරාගැනීමට ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සමත්වී ඇති බවයි ASIO ප්‍රධානී Mike Burgess අනාවරණය කර ඇත්තේ.
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා තරුණයන් ඉතා වේගයෙන් අන්තවාදී අදහස් වෙත ඇදගෙන යාම මේ වනවිට ආරක්ෂක අංශ මුහුණදෙන විශාලතම අභියෝගයක් බවට පත්ව තිබෙනවා.

ආගමික අන්තවාදය පමණක් නොව වර්ගවාදී අදහස්, දේශපාලන ප්‍රචණ්ඩත්වය, රජයට විරුද්ධ අන්තවාදී මත සහ විදේශීය බලපෑම්ද රටේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව සඳහන්.
විවිධ මතවාදවලින් පෙළඹුණු තනි පුද්ගලයන් කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානම පිළිබඳවද විශේෂ අවධානය යොමුකර තිබෙනවා.
සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 25ක් සපිරීම වෙනුවෙන් අද නිවේදනයක් නිකුත් කළ අගමැති Anthony Albanese, ත්‍රස්තවාදයට සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහි සටන කිසිවිටෙකත් අත්නොහරින බව අවධාරණය කළා.
2001 ඇමරිකානු ප්‍රහාරවලින් මියගිය පුද්ගලයන් 2,977 දෙනා අතර ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුද සිටි බව සිහිපත් කළ රජය, විපතට පත්වූ සියලුම පවුල්වලට ගෞරවය පළකර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ජීවත්වන සියලුම ප්‍රජාවන්ගේ ආරක්ෂාව සඳහා සැකකටයුතු හැසිරීම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, හදිසි අවදානමකදී වහාම Triple Zero අමතන ලෙසත් ජනතාවට දැනුම් දෙනවා.
එක්සත් රාජධානියේ ගුවන් ගමන් පාලන පද්ධතියේ (NATS) හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ලන්ඩන් Heathrow ඇතුළු ප්‍රධාන ගුවන්තොටුපළ රැසක ගුවන් ගමන්...
ඕස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය Anika Wells පවසන්නේ සමාජ මාධ්‍ය platforms හරහා ක්‍රියාත්මක වන algorithms හේතුවෙන් ජනතාව දේශපාලනය සහ රජය පිළිබඳ තොරතුරු...
ඔස්ට්‍රේලියාවේ Aldi සුපිරි වෙළඳසැල් ජාලය මගින් ඊයේ විකිණීමට නියමිතව තිබූ ඩොලර් 22.99ක් වටිනා ‘Trellis and Net Kit’ නම් උද්‍යාන අංගය...
වික්ටෝරියාවේ Tyers ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකුට පොරවකින් පහරදී බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 48...
‘Red Centre’ සහ Alice Springs ප්‍රදේශයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන් සඳහා ඩොලර් 500ක් වටිනා සංචාරක වවුචර් පිරිනැමීමේ විශේෂ වැඩසටහනක්...
වික්ටෝරියානු සේවකයන්ට සතියකට දින දෙකක් නිවසේ සිට වැඩ කිරීමට නීතිමය අයිතිය ලබාදීමට යෝජිත පනත් කෙටුම්පත හදිසියේ ප්‍රමාද වී තිබෙනවා. මෙම...
ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා...
ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි ප්‍රමුඛ පාලක ලේබර් පක්ෂ රජයට එරෙහිව ඩොලර් මිලියන 500කට අධික මහජන බදු මුදල් අවභාවිත කිරීමේ බරපතල...
නවතම දත්ත අනුව වික්ටෝරියාවේ අධ්‍යාපනය සඳහා විදේශයන්ගෙන් ඉදිරිපත් වන ශිෂ්‍ය වීසා අයදුම්පත් කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා. 2026 ජනවාරි සිට...

ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ සංකල්පය තම සූපශාස්ත්‍ර ගමනේ කොටසක්

Sydney–Brisbane මාර්ගයේ අත්‍යවශ්‍ය සම්බන්ධතාවක් සම්පූර්ණ කරමින් කිලෝමීටර් 15ක් දිග නව M1 Pacific Motorway කොටස අද සිට රථවාහන සඳහා විවෘත කර තිබෙනවා. Black Hill සහ Raymond

ඔස්ට්‍රේලියාවේ මිනිත්තු 20කට වැඩි කාලයක් ගතවන GP හමුවීම් සඳහා Medicare යටතේ ලබාදෙන සහන මුදල වැඩි කළ යුතු බව නව රජයේ සමාලෝචන වාර්තාවකින් නිර්දේශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක මිල මාස තුනක් සඳහා නොවෙනස්ව තබන බව ප්‍රකාශ කර තිබියදී, එම වැඩසටහන අතරතුර භාණ්ඩ

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිල විනිමය දත්ත අනුව, ඔස්ට්‍රේලියානු සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වී තිබෙනවා. ඒ

ඔස්ට්‍රේලියාවෙන් ජාත්‍යන්තර ගුවන් ගමනක නිරත වන සෑම මගියෙකුගෙන්ම අය කරන Passenger Movement Charge එක ඩොලර් 70 සිට ඩොලර් 80 දක්වා වැඩි කිරීමට Federal Government එක