

දශක දෙකකට වැඩි කාලයක් ලාංකීය රස ඔස්ට්‍රේලියානුවන්ට රැගෙන ගිය අපේ සූපවේදියා
ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ සංකල්පය තම සූපශාස්ත්‍ර ගමනේ කොටසක්

ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක මිල මාස තුනක් සඳහා නොවෙනස්ව තබන බව ප්‍රකාශ කර තිබියදී, එම වැඩසටහන අතරතුර භාණ්ඩ කිහිපයක මිල ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
මිල සම්බන්ධ දත්ත අනුව, එම වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු ඇතැම් භාණ්ඩවල මිල සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති අතර, එක් කුකුළු මස් නිෂ්පාදනයක මිල 33%කින් ඉහළ ගොස් ඇති බවටයි වර්තා වන්නේ.
අදාළ නිෂ්පාදනයේ මිල අප්‍රේල් 29 වනදා ඩොලර් 9ක්ව පැවති අතර, මැයි 5 වනදා වන විට එය ඩොලර් 12ක් දක්වා ඉහළ ගොස් ඇති බව දත්තවලින් පෙන්වා දෙනවා.

තවත් භාණ්ඩ කිහිපයකද මිල වෙනස් වී ඇති අතර, ටින් කළ ආහාරයක් සෙන්ට් 60 සිට ඩොලර් 1ක් දක්වා ඉහළ ගොස් පසුව නැවත සෙන්ට් 60 දක්වා අඩු වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් වැඩසටහන යටතේ ස්ථාවරව තබා ඇත්තේ භාණ්ඩවල සාමාන්‍ය මිල බවත්, ඊට පෙර පැවති අඩු මිල ගණන් තාවකාලික වට්ටම් ලෙස ලබාදුන් ඒවා බවත් Woolworths පවසනවා.
මේ අතර පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ කණ්ඩායම් පෙන්වා දෙන්නේ සාමාන්‍ය මිල සහ වට්ටම් මිල අතර වෙනස පාරිභෝගිකයන්ට පැහැදිලිව හඳුනාගැනීමට අපහසු විය හැකි බැවින්, මිල වෙනස්කම් පිළිබඳ වැඩි පැහැදිලිභාවයක් අවශ්‍ය බවයි.
ජීවන වියදම ඉහළ යමින් පවතින අවස්ථාවක අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සම්බන්ධයෙන් පාරිභෝගික අවධානය ඉහළ ගොස් ඇති අතර, Woolworths හි මෙම මිල වෙනස්කම් සම්බන්ධයෙන්ද මේ වනවිට වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සමාගම් තවත් දැඩි නීති යටතට ගෙන ඒමට Albanese රජය සූදානම් වන අතර, ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක Angus...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සේවකයන් සූරාකෑම සඳහා ඇතැම් සේවායෝජකයන් ABN හෙවත් ඔස්ට්‍රේලියානු ව්‍යාපාර අංකය (Australian Business Number) භාවිත කරන බව නව අධ්‍යයනයකින්...
ANZ බැංකුව විසින් Suncorp Bank මිලදී ගැනීමෙන් පසු එහි ගනුදෙනුකරුවන් ලක්ෂ 12ක් පමණ ANZ බැංකු පද්ධතියට මාරු කිරීමට නියමිතයි. ඒ...
තමා තරුණ වියේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට සහ මත්පැන් පානය කර රථ වාහන පදවා ඇති බවට වික්ටෝරියා ප්‍රාන්තයේ One...
Sydney හි බටහිර ප්‍රදේශයේ ඇති වූ ගැටුමක් අතරතුර 17 හැවිරිදි දැරියකට බරපතළ තුවාල සිදුව තිබෙනවා. Blacktown ප්‍රදේශයේ වීදියකදී තරුණයන් පිරිසක්...
ඉන්දුනීසියාවේ බාලි දූපතේ පිහිටි අවන්හලක පැවැති උපන්දින සාදයක් අතරතුර, ගෑස් බැලූන කිහිපයක් හදිසියේ පිපිරී යාමෙන් හටගත් විශාල ගින්නක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු...
වික්ටෝරියා ප්‍රාන්තය තුළ නීති විරෝධී ලෙස දුම්කොළ නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැල් අද දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට...
1999 වසරේදී ඉන්දියාවේ Odisha ප්‍රාන්තයේදී ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිස්තියානි මිෂනාරිවරයෙකු වන Graham Staines සහ ඔහුගේ වයස අවුරුදු 6 සහ 10ක් වූ...
ඇමෙරිකානු ගුවන් යානයක් තුළදී මගීන්ට පහර දෙමින් සහ ජාතිවාදී ලෙස බැණ වදිමින් කලබලකාරී ලෙස හැසිරුණු මගියෙකු, ප්ලාස්ටර් (Duct Tape) භාවිතයෙන්...

ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ සංකල්පය තම සූපශාස්ත්‍ර ගමනේ කොටසක්

Sydney–Brisbane මාර්ගයේ අත්‍යවශ්‍ය සම්බන්ධතාවක් සම්පූර්ණ කරමින් කිලෝමීටර් 15ක් දිග නව M1 Pacific Motorway කොටස අද සිට රථවාහන සඳහා විවෘත කර තිබෙනවා. Black Hill සහ Raymond

ඔස්ට්‍රේලියාවේ මිනිත්තු 20කට වැඩි කාලයක් ගතවන GP හමුවීම් සඳහා Medicare යටතේ ලබාදෙන සහන මුදල වැඩි කළ යුතු බව නව රජයේ සමාලෝචන වාර්තාවකින් නිර්දේශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක මිල මාස තුනක් සඳහා නොවෙනස්ව තබන බව ප්‍රකාශ කර තිබියදී, එම වැඩසටහන අතරතුර භාණ්ඩ

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිල විනිමය දත්ත අනුව, ඔස්ට්‍රේලියානු සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වී තිබෙනවා. ඒ

ඔස්ට්‍රේලියාවෙන් ජාත්‍යන්තර ගුවන් ගමනක නිරත වන සෑම මගියෙකුගෙන්ම අය කරන Passenger Movement Charge එක ඩොලර් 70 සිට ඩොලර් 80 දක්වා වැඩි කිරීමට Federal Government එක