Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

Day: September 11, 2026

දශක දෙකකට වැඩි කාලයක් ලාංකීය රස ඔස්ට්‍රේලියානුවන්ට රැගෙන ගිය අපේ සූපවේදියා

ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ සංකල්පය තම සූපශාස්ත්‍ර ගමනේ කොටසක්

Read More »

වසර ගණනක රථවාහන තදබදයට තිත – දැවැන්ත අධිවේගී මාර්ගයක් අද සිට ජනතාවට

Sydney–Brisbane මාර්ගයේ අත්‍යවශ්‍ය සම්බන්ධතාවක් සම්පූර්ණ කරමින් කිලෝමීටර් 15ක් දිග නව M1 Pacific Motorway කොටස අද සිට රථවාහන සඳහා විවෘත කර තිබෙනවා. Black Hill සහ Raymond

Read More »

GP ළඟ වැඩි කාලයක් ප්‍රතිකාර ගන්නා අයට Medicare සහන වැඩිවෙයිද?

ඔස්ට්‍රේලියාවේ මිනිත්තු 20කට වැඩි කාලයක් ගතවන GP හමුවීම් සඳහා Medicare යටතේ ලබාදෙන සහන මුදල වැඩි කළ යුතු බව නව රජයේ සමාලෝචන වාර්තාවකින් නිර්දේශ කර තිබෙනවා.

Read More »

Woolworths මිල වැඩි කළාද?

ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක මිල මාස තුනක් සඳහා නොවෙනස්ව තබන බව ප්‍රකාශ කර තිබියදී, එම වැඩසටහන අතරතුර භාණ්ඩ

Read More »
AUD LKR DOLLAR RUPPEE

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිල විනිමය දත්ත අනුව, ඔස්ට්‍රේලියානු සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වී තිබෙනවා. ඒ

Read More »

ඉදිරි මාස 12 තුළ ඔස්ට්‍රේලියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි අවදානම 50% ඉක්මවයි

ඔස්ට්‍රේලියාවේ ජාතික ත්‍රස්ත අවදානම් මට්ටම තවමත් “Probable” හෙවත් ප්‍රහාරයක් සැලසුම් කිරීම හෝ සිදුවීමේ හැකියාව සියයට 50කට වැඩි මට්ටමක පවතින බව ASIO ආරක්ෂක බුද්ධි අංශය පවසනවා.

Read More »

Uber රියදුරන්ටත් බලපාන ගාස්තු අඩු කරන අමුතු සැලැස්ම

Uber සමාගම සිය ආයතනික සේවකයන්ගෙන් සියයට 10ක් පමණ හෙවත් 3,300ක් ඉවත් කරමින් විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඉතිරි වන මුදල් මගීන්ගේ ගමන් ගාස්තු

Read More »

ඔස්ට්‍රේලියානු පාසල් දරුවන් ගැන අධ්‍යාපන ඇමතිගෙන් දැඩි යෝජනාවක්

පාසල් දරුවන්ගේ අධ්‍යාපන ප්‍රතිඵල පහළ යාමත් සමඟ පන්ති කාමරවල තිර භාවිතය අඩු කළ යුතු බව ෆෙඩරල් අධ්‍යාපන අමාත්‍ය Jason Clare පවසනවා. නවතම PISA වාර්තාව අනුව

Read More »

වික්ටෝරියානුවන්ගේ Work From Home අයිතියට හදිසියේ සිදුවූ පෙරළිය

වික්ටෝරියානු සේවකයන්ට සතියකට දින දෙකක් නිවසේ සිට වැඩ කිරීමට නීතිමය අයිතිය ලබාදීමට යෝජිත පනත් කෙටුම්පත හදිසියේ ප්‍රමාද වී තිබෙනවා. මෙම පනත ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවකට

Read More »