Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය රට තුළ ගෑස් සැපයුම වැඩි කර මිල පාලනය කිරීමේ අරමුණින් නව Domestic Gas Reservation සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.

නව යෝජනාව අනුව ගෑස් අපනයනකරුවන්ට තම නිෂ්පාදනයෙන් උපරිම 20%ක් දේශීය වෙළඳපොළ සඳහා වෙන් කිරීමට සිදුවන අතර, එය කලින් යෝජනා කළ ස්ථාවර 20%ක අනිවාර්ය වෙන්කිරීමෙන් වෙනස් වීමක්.

එම ප්‍රමාණය සියලුම අපනයනකරුවන්ට එකම ආකාරයෙන් නියම නොකරන අතර, කලාපීය වෙළඳපොළේ අවශ්‍යතාව අනුව Australian Energy Regulator විසින් තීරණය කිරීමට නියමිතයි.

Advertisement

මෙම ක්‍රමය හරහා වසරකට අමතර ගෑස් පෙටාජූල් 200ක් දක්වා දේශීය වෙළඳපොළට එක් කළ හැකි බවත්, එය ඉදිරියේදී පුරෝකථනය කර ඇති ගෑස් හිඟයට වඩා වැඩි සැපයුමක් වන බවත් රජය පවසනවා.

විශේෂයෙන් නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල දේශීය ගෑස් වෙළඳපොළට වැඩි සැපයුමක් ලබාදීමෙන් මිල ඉහළ යාමේ අවදානම අඩු කිරීමට හැකි වනු ඇති බවටයි රජය විශ්වාස කරන්නේ.

Banner 01

නව සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දිනයද මාස හයකින් කල් දමා ඇති අතර, ගෑස් අපනයනකරුවන්ට නව දේශීය සැපයුම් වගකීම් සපුරාලීමට සිදුවන්නේ 2028 ජනවාරි 1 සිටයි.

කෙසේ වෙතත්, ගෑස් කර්මාන්තයේ පාර්ශ්ව කිහිපයක් අනතුරු අඟවා ඇත්තේ දේශීය වෙළඳපොළට අතිරේක සැපයුමක් පැමිණීමෙන් මිල පහළ යා හැකි නමුත්, නව ගෑස් ව්‍යාපෘති සඳහා ආයෝජන අඩුවීමේ අවදානමක්ද ඇති විය හැකි බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර...

ධනවත් විදේශීය වීසා අයදුම්කරුවන්ගේ ආයෝජන රටේ කුලී නිවාස ඉදිකිරීමට යොදාගැනීමේ නව සැලැස්මක් නවසීලන්ත රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර්...

ඔස්ට්‍රේලියානු පාසල් සිසුන්ගේ කියවීම සහ ගණිත හැකියාවන් වසර 20කට පසු සටහන් වූ අඩුම මට්ටමට වැටී ඇති බව ජාත්‍යන්තර PISA (Programme...

Melbourne Airport හි වසර 56ක් පුරා භාවිත කළ පැරණි Pick-up සහ Drop-off ප්‍රදේශය වෙනස් කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර...

සිඩ්නි නගරයට බලපෑ දැඩි සුළං සහ අධික උෂ්ණත්වය හේතුවෙන් දහස් ගණනක් තවමත් විදුලිය නොමැතිව සිටිනවා. සෙනසුරාදා දිනයේ පුද්ගලයන් 100,000කට පමණ...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළෙඳ සමාගම් පාරිභෝගිකයින්ට භාණ්ඩ තෝරාදීම සඳහා AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන Shopping Assistants හඳුන්වාදීමට පටන්ගෙන තිබෙනවා. Bunnings සමාගම හඳුන්වාදුන්...

ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා...

ඔස්ට්‍රේලියාවේ Aldi සුපිරි වෙළඳසැල් ජාලය මගින් ඊයේ විකිණීමට නියමිතව තිබූ ඩොලර් 22.99ක් වටිනා ‘Trellis and Net Kit’ නම් උද්‍යාන අංගය...

වයස අවුරුද්දක්ව සිටියදී පිලිපීනයේ සිට ඔස්ට්‍රේලියාවට රැගෙන ආ Charlotte Camerට දැන් රටින් පිටවීමට සිදුවීමේ අවදානමක් මතුව තිබෙනවා. දැනට 27 හැවිරිදි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ගෑස් මිල අඩුවෙයිද? ඔස්ට්‍රේලියානු රජයේ අලුත් තීරණය

දශක දෙකකට වැඩි කාලයක් ලාංකීය රස ඔස්ට්‍රේලියානුවන්ට රැගෙන ගිය අපේ සූපවේදියා

ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ සංකල්පය තම සූපශාස්ත්‍ර ගමනේ කොටසක්

Read More »

වසර ගණනක රථවාහන තදබදයට තිත – දැවැන්ත අධිවේගී මාර්ගයක් අද සිට ජනතාවට

Sydney–Brisbane මාර්ගයේ අත්‍යවශ්‍ය සම්බන්ධතාවක් සම්පූර්ණ කරමින් කිලෝමීටර් 15ක් දිග නව M1 Pacific Motorway කොටස අද සිට රථවාහන සඳහා විවෘත කර තිබෙනවා. Black Hill සහ Raymond

Read More »

GP ළඟ වැඩි කාලයක් ප්‍රතිකාර ගන්නා අයට Medicare සහන වැඩිවෙයිද?

ඔස්ට්‍රේලියාවේ මිනිත්තු 20කට වැඩි කාලයක් ගතවන GP හමුවීම් සඳහා Medicare යටතේ ලබාදෙන සහන මුදල වැඩි කළ යුතු බව නව රජයේ සමාලෝචන වාර්තාවකින් නිර්දේශ කර තිබෙනවා.

Read More »

Woolworths මිල වැඩි කළාද?

ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක මිල මාස තුනක් සඳහා නොවෙනස්ව තබන බව ප්‍රකාශ කර තිබියදී, එම වැඩසටහන අතරතුර භාණ්ඩ

Read More »
AUD LKR DOLLAR RUPPEE

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිල විනිමය දත්ත අනුව, ඔස්ට්‍රේලියානු සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වී තිබෙනවා. ඒ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom